භාවනා 🙏

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේක ට්‍රයි කරලා බලපල්ලා. දෙකෙන්ම වෙන්නෙ එකම දේ.

    xhHC8EC.jpg

    භාවනාව මීට වඩා දියුනු ක්‍රමයක් බන්,
    මෝහනයනම් සතපහකට වැඩක් නෑ. ගොඩක් අය කරනව, ඒත් වැදගත් ප්‍රතිපලයක් නෑ
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,079
    801
    113
    ආනාපාන සතිය කරන්න ගත්තා දවසක් දෙකක්.හුස්ම වදින තැන අහුවෙන්නේ නෑ මට නම්.එපා වෙලා අතහැරලා දැම්මා

    "ආන පාන" කියලා හුස්ම වදින භාවනා ක්‍රමය වැරදි එකක්.

    නිවැරිදි භාවනා ක්‍රමය මෙතනින් ඉගෙන ගන්න.

    බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ භාවනාව යනු කුමක්ද?
    http://panhinda.sirisaddharmaya.net/category/21/

    ඕනේ නම් අහන්න මම පැහැදිලි කරලා දෙන්නම්.

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    "ආන පාන" කියලා හුස්ම වදින භාවනා ක්‍රමය වැරදි එකක්.

    නිවැරිදි භාවනා ක්‍රමය මෙතනින් ඉගෙන ගන්න.

    බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ භාවනාව යනු කුමක්ද?
    http://panhinda.sirisaddharmaya.net/category/21/

    ඕනේ නම් අහන්න මම පැහැදිලි කරලා දෙන්නම්.

    මේව මේ තක්කඩි මීවනපලානයගේ ගොන් බන! මේවට අහුවෙන්න එපා! මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා කියන පිස්සු හුටංලාගේ බාවනා.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83

    "ආන පාන" කියලා හුස්ම වදින භාවනා ක්‍රමය වැරදි එකක්.

    නිවැරිදි භාවනා ක්‍රමය මෙතනින් ඉගෙන ගන්න.

    බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ භාවනාව යනු කුමක්ද?
    http://panhinda.sirisaddharmaya.net/category/21/

    ඕනේ නම් අහන්න මම පැහැදිලි කරලා දෙන්නම්.

    Thank you. This is good
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,079
    801
    113
    භාවනාවට පෙර ධර්ම මාර්ගයට පිවිසෙන්න ඕනෑ. ඒකට යම් කිසි ක්‍රමයක් තියෙනවා.

    මම ඉස්සේලා කිව්වා මෙන් ඔනෑම දෙයක් පැහැදිලි කරලා දෙන්න මම සුදානම්.

    අහන්න විතරයි තියෙන්නේ.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේව මේ තක්කඩි මීවනපලානයගේ ගොන් බන! මේවට අහුවෙන්න එපා! මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා කියන පිස්සු හුටංලාගේ බාවනා.

    බුදුහාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා කියන හරක් පැටවුත් ඉන්නවද බන්? අපි බොනකොටනම් ඔය වගේ ආතල් කතා කියනවා. ඒ වගේ වෙලාවක ළඟ හිටපු එකෙක් සීරියස් අරගන වෙන්න ඇති.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,079
    801
    113
    බුදුහාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා කියන හරක් පැටවුත් ඉන්නවද බන්? අපි බොනකොටනම් ඔය වගේ ආතල් කතා කියනවා. ඒ වගේ වෙලාවක ළඟ හිටපු එකෙක් සීරියස් අරගන වෙන්න ඇති.

    දැන් ඔයාට මම මෙතැන ඉන්නවා කියලා ත්රෙනවා ඇතිනෙ..

    බුදු හාමුදුරුවෝ ලංකාවේ කියලා මම හිතන්නේ ඇයි?

    බය නැතිව මගෙන්ම අහන්න තියෙන ප්‍රශ්න කුතුහල් වගේ දේවල්.

    සොරි මචං උඹද එහෙම කිවුවෙ.

    උඹ හරි මචං, බුදුහාමුදුරුවො ලංකාවෙ තමයි ඉපදුනේ.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,079
    801
    113

    Shamalin,

    මම ඔයාට එක පාරක් දැන් කියලා තියෙන්නේ.

    ගොන් කතා නොකිය, ප්‍රශ්න අහලා තියෙන ගැටලු නිරාකරණය කරගන්න කරුණා කරලා.