වාහන හින්ද කාපු කටු ...3

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕන් පෙරේදා පොලා කට්ටක් කෑවා ටයර් හුටපටයක් නිසා.. වැඩේ කෙටියෙන් මෙහෙමයි..

    පොලා රැකියාව කරගෙන යන අතරේ වෑන් එකේ දකුණු පැත්තේ ඉස්සරහ රෝදේ හුලන් බැස්සා කියහන්කෝ.. ඒ අහල පහලම පොඩි ගෑස් ස්ටේෂන් එකක් තිබ්බ නිසා පොලා එහෙමම හුලන් නැතුවම ගෑස් ස්ටේෂන් එකේ වරක් ගරාජ් එකට දැම්ම පැච් එක දාගන්න. වෙලාව අඳුර වැටීගෙන එන වෙලාව උනාට පොලා පින් දුන්න උන් ඒ වෙලාවට ගරාජ් එක ඇරලා තිබ්බ නිසා..

    ගරාජ් බාස් වාහනේ රෝදේ ගලවන්නේ නැතුවම පැච් එකට ඇබයක් ගහලා පොලාගෙන් ඩොලර් විසි පහක් චාර්ජ් කරා.. වෙලාවේ හැටියට ඩොලර් විසිපහ වගේද දෙයියෝ ස්පෙයාර් වීල් ගලවාගෙන නටන්න වෙන එකෙන් බේරුනා නෙදෝ කියලා හිතාගෙන ගොඩයා ආපහු එන්න ආව. ඒ එද්දී මෙන්න බොලේ ගොඩයාට තේරුනා ආපහු හුලන් බහින ගතියක්. බැහැලා බැලින්නං හුලන් අඩු වේගෙන එනවා සීග්‍රයෙන්. පොලා හනික හරවාගෙන ගරාජ් එකට ගියාට දෙයියෝ ඒ වතාවේ පොලා දිහා බැලුවේ නෑ.. ගරාජ් බාස් ගරාජ් එක වහලා ගෙදර මාරු වෙලා. ඒ වෙද්දී රෑ හත වගේ වෙන්න ඇති. පොලාගේ වැඩ ඉවරත් නැති නිසා පොලා ඔෆිස් එක පැත්තට කෝල් එකක් ගහලා බැලුවා කව්රුහරි ගාව පැච් වාහන එකක් තියෙනවද බලන්න. ඕන් දෙයියෝ ආයෙම පොලා දිහා බලලා අපේ එකෙක් ගාව පැච් වලට ඇබ ගහන කිට් එකක් තියෙනවා කියහන්කෝ. කෝල් එක දීපු සුනන්ගුවෙන් පොලාගේ මිත්‍රයා කිට් එකත් අරං පොලා ඉන්න තැනට ආව.. අවන්කවම කියනවනම් ඒ සේරෝම දේවල් ස්පෙයාර් වීල් එක දාගන්න තියෙන කම්මැලිකමට තමා..

    විනාඩි පහෙන් පොලාගේ යාලුවා එතන. පොලා ආයෙම ටයර් එක පරීක්ෂා කරලා ඔන්න තවත් ඇනයක් හොයාගත්ත. ඒ ඇනෙත් ගලවලා ඒ හිලට පැච් එකක් ගහලා අර ගරාජ් එක තියෙන ගෑස් ස්ටේෂන් එකේ තිබ්බ හුලන් ගහන එකෙන් හුලං ගහගත්තා. වැඩේ ගොඩ.. පොලා හනික වාහනේ නැගලා වැඩ ටික කරන්න ඉගිලුනා. පොලාගේ කලබලේ තරම කොයිතරම්ද කියනවනම්, පැච් එක ගහපු එකේ එලිය පනින ඉතුරු කෑල්ල කපලා අයින් කරන්නත් අමතක උනා. ඔය සිද්දියෙන් පස්සේ පයක් හමාරක් පොලා වාහනේ තැන් කීපයකට පැදෙව්වා. ඒ සේරෝම තිහට හතලිහට යන පාරවල්වල.

    සියල්ල අවසානයේ රෑ නාමයට විතර ඔන්න පොලා ගෙදර් අඑන්න පිටත් උනා. හයිවේ එකට දාපු ගමන්ම පොලාට තේරුනා අර කපලා අයින් කරන්න ඕන රබර් කෑල්ල පාරේ වදිනවා කියල. ඒක වැඩි ගානකට නැතුව පොලා ඔන්න ඔහේ ගෙදර පැත්තට වේගයෙන් ඉගිලුනා.. වැඩි දුවරක යන්න උනේ නෑ කියහන්කෝ.. මෙන්න ආයේ හුලන් බහින ගතියක් දැනෙනවා කියහන්කෝ.. වේගය ඒ වෙද්දී 130 පැනල. ලෙන් දහයක විතර හයිවේ එකක මැද ලෙන් එකේ පොලා අනාතයි.. වේගය 130 යි.. රෝදය කොම්ප්ලිටලී ෆ්ලැට් ටයර් වෙලා ඉවරයි.. එක පාරට බ්‍රේක් කරොත් ගෙදර යන්න වෙන්නේ පෙට්ටියේ.. එක පාරට ලේන් මාරු කරොත් ඒත් පෙට්ටිය ෂුවර්.. පොලා හය්යෙන් වීල් එක අල්ලාගෙන වේගය මේන්ටේන් කරගෙන හසාර්ඩ් දාගත්ත.. ලේන් එකින් එක මාරු කරගෙන වෑන් කොටේ ශෝල්ඩර් එකට ගේනකොට ටයර් එක වැල් කියහන්කෝ..

    ඒ වගේ වෙලාවක, ඉරිදා රැක හයිවේ එකේ අයිනේ නවත්තලා ටයර් එක මාරු කිරිල්ලත් ඒ තරම්ම ඇඟට ගුණ දායක නෑ.. නාහේ ගාවින් පැයට කිලෝමීටර එකසිය විස්සට තිහට ඉගිලෙන අතරේ ටයර් එකක් මාරු කරනවා කියන්නෙත් පෙට්ටියෙන් ගෙදර යන්න වෙන වැඩක්. ඒ නිසා පොලා තීරණය කරනවා හසාර්ඩ් එක දාගෙන ලඟම තියෙන එක්සිට් එකෙන් එලියට දාගන්න..

    ආන් ඒ විදිහට පොලා වාහනේ හයිවේ එකෙන් එලියට දාගෙන බැහැලා බලද්දී ටයර් එක රබර් ගොඩක් පමණයි කියහන්කෝ.. වාහනේ තිබ්බේ බ්‍රෑන්ඩ් නිව් එද්දී ඔරිජිනල් ටයර් සැට් එක. කිලෝම්ටර් වලින් ගත්තොත් 96000 ක් විතර දුවල තිබ්බ. තත්වේ හැටියට 75% ක් ගෙවිලා. හැබැයි තව මාස තුනක් දුවන්න තිබ්බ කරදරයක් නැතුව. එක ටයර් එකක් දාන එක පාඩු නිසා හතරම දාන්න තමා අවසානයේ තීරණය කරේ. වැඩේ කියන්නේ මෙව්වා කොමර්ෂල් වෑන් නිසා මේකට හරියන ටයර් ටයර් කඩවල ස්ටොක් එකේ නෑ.. ඕඩර් කරලා වෙතින් ලිස්ට් එකේ සිටිය යුතුමයි. පොලා අවසානයේ ටයර් ඕඩර් කළා.. ටයර් හතර ලැබෙන්නේ මාර්තු තුන් වෙනිදා.. එතකම් පොලාට ස්පෙයාර් වීල් එකක් නෑ.. තව දවස් පහක් පොලා ස්පෙයාර් වීල් එක නැතුව වාහනේ දුවන්න ඕන. වෑන් එකේ තියෙන ටූල්ස් ඔක්කොම කාර් එකේ පටවන්නත් බෑ. හුලන් බැහැපු පලවෙනි වතාවෙම ස්පෙයාර් වීල් එක මාරු කරගත්තානම් අද මේ වද බන්දන නෑ.. වාහනේ හැතැක්ම හැට දාහ දුවල ඉවරවුනේ මේ ගිය සතියේ.. හැට දාගෙන් CVT ඔයිල් මාරු කරන්න කියලා මැනුවල් එකී ගහලා තියෙන නිසා ගිය සතියේ CVT මාරු කළා.. ඒ එකක්ම එන්ජින් ඔයිලුත් මාරු කරලා ටයරුත් රොටේට් කළා කියමුකෝ.. ඒ තුනට බිල ඩොලර් 400 ක්... ඒක උඩට මේ ටයර් මරාලෙත් පහත් උනාම පොලාට මොකද වෙන්නේ කියහල්ලකෝ.. ටයර් ටිකටත් ඩොලර් 400 ක්.. පෙබරවාරි මාසෙ අවසාන වෙද්දී වාහනේ ලයිසන් එක අහවරයි.. ඒකත් මේ මාසේ.. එතනට ඩොලර් 161 යි.. ඒ විතරක් නෙවෙයි බාන්.. ගිය සතියේ පාර්ක් කරපු තැනක මීටරේට සල්ලි දාගන්න බැරිවුණා යකඩ ගොඩක් එක්ක ඔට්ටු වේවි ඉඳල.. එතනිනුත් තෑග්ගක් විදිහට වයිපරේ යටින් දඩ කොලයක් තියලා ගිහින් තිබ්බ කියහන්කෝ.. ඔක්කොම එකතුව ඩොලර් දාහක් ආසන්නයි.. ඕන් ඕකයි වර්තමාන තත්වය.. කම්මැලිකම නැතුව ස්පෙයාර් වීල් එක දාගත්තනම් ටයර් ටිකේ වියදම එන්නේ තව මාස තුනකින්.. වෙච්චි දේට එන්න සෙයියදු කිව්වලු...
     
    • Like
    Reactions: PHBhagya

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :(:(:(:(:(:(:(:(:( ඔයින් ගියා මදෑ 130 යනගමන් හුලන් නැතුව
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    645
    1,061
    93
    හපොයී..!! වාහන වල ටයර් එක්ක නම් රිස්ක් එකක් ගන්න ඕනේ නෑ නේද ?? විශේෂයෙන් හයිවේ දුවන වාහන වල. U.S වල හයිවේ කියන්නේ ඉතින් Need For Speed ගේම් එකක් ගහනව වගේ තමයි :D

    දැන් commercial van වලත් CVT එනවද? මොකක් ද ඒ මෝඩල් එක ? :confused:
     
    Last edited:

    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    I am just attending to this thread.

    I am planning to buy a old modified car.

    What is the most easily maintained car I can buy ?

    Please mention your thoughts here.

    Thank You.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    645
    1,061
    93
    I am just attending to this thread.

    I am planning to buy a old modified car.

    What is the most easily maintained car I can buy ?

    Please mention your thoughts here.

    Thank You.

    I think you`ll need to narrow down and clarify your requirements a bit. This will help people to give a better answer.

    ** What do you plan to do with this car?
    ** Is it going to get used daily? or a weekend project car?
    ** Are you going to own it for a long time or do you need to sell in a hurry?
    ** Do you have previous experience using/owning an old car?
    ** Do you want the car to be small and cheap to run/maintain OR do you want a bigger powerful/comfortable car?
    ** Finally, what is the approximate budget?
     
    Last edited:
    • Like
    Reactions: wilkal82

    1. Just ride
    2. Not daily. Light use
    3. if it is good, spares are available & comfortable, I might keep it long
    4. No
    5. Not a very small one bigger the better.
    6. 1 million but I need A/C, Automatic
    Thanks Buddy.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    කර්ෆිව් එකේ වැඩට යන/එන ඩෑශ්කැම් කාරයො සිටිත්ද?