welcome corona benvenuto italy ...

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සොහොන;25198144 said:
    88185935_810343279449231_7694075744871251968_o.jpg


    niyama sinhalayo mara happy welawata awe natte


    :dull::dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙ සිට් එකට මිලානො ඉදන් කොරොනා රොගියො ගෙනත් දානවා මන් ඉන්න තැන ඉදන් කිමි 5 තියෙන්නෙ මෙහෙ මිනිස්සුන්ට කිසිම ගානක් නැ ලන්කාවෙ වගෙ නම් අම්මට හුකන සක්කිලි ඉන්නෙ
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සොහොන;25198182 said:
    මෙ සිට් එකට මිලානො ඉදන් කොරොනා රොගියො ගෙනත් දානවා මන් ඉන්න තැන ඉදන් කිමි 5 තියෙන්නෙ මෙහෙ මිනිස්සුන්ට කිසිම ගානක් නැ ලන්කාවෙ වගෙ නම් අම්මට හුකන සක්කිලි ඉන්නෙ

    :lol::lol::lol:පුක තමා..නිකන් බොරු කියන්න එපා බූරුවෝ..තෝ හිතන් ඉන්නේ අපි නිව්ස් බලන්නේ නෑ කියලද?:rofl::rofl::rofl:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොරියාව,ඉතාලියෙන් ඵන උන්ව දාන්න ඕන වෙනම දූපතකට.නැත්නම් ලංකාවටත් සොරි.කොම්..අැමරිකාවෙ වගේ කොන්ද පණ තියෙන නායකයෙක් නැහැනේ අපිට.:(...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සොහොන;25198182 said:
    මෙ සිට් එකට මිලානො ඉදන් කොරොනා රොගියො ගෙනත් දානවා මන් ඉන්න තැන ඉදන් කිමි 5 තියෙන්නෙ මෙහෙ මිනිස්සුන්ට කිසිම ගානක් නැ ලන්කාවෙ වගෙ නම් අම්මට හුකන සක්කිලි ඉන්නෙ

    අනේ තෝ‍ ඔහෙම කොරෝන හැදිල මැරියන් හොරිකඩ බල්ලා.තෝ ළග හිටියනම් තොගෙ හොම්බ කඩනව පරය දැනගනින්..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කි බොර්ඩ් පිචන් රැප් පොන්න විරයෙක් ත්‍රෙඩ් එක අස්සෙ සින්හනාද කරනවා ත්‍රෙඩ් එකට රිප්ලයි දාන උන් පරිස්සමින් කොරොනා වලටත් වඩ උට බය හිතෙනවා කි බොර්ඩ් එකෙන් මාව මරයි කියලා:P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතාලි සොකය ආමාතන්ශයෙ දත්ත අනුව

    The situation in Italy: 4 March 2020, 18.00
    Positive
    2706
    Deceased -dead
    107
    Healed
    276



    Civil Protection Chief Angelo Borrelli's press conference at 6 p.m. on March 4:

    3089 people who contracted the virus, 107 died and 276 recovered.
    Among the 2706 positives:

    1065 are in home isolation
    1346 hospitalized with symptoms
    295 in intensive care
    The following are the confirmed cases of Coronavirus in the Regions:

    1820 Lombardy
    544 Emilia-Romagna
    360 Veneto
    84 Brands
    82 Piedmont
    38 Tuscany
    31 Campania
    30 Lazio
    26 Liguria
    18 Friuli Venezia Giulia
    18 Sicily
    9 Puglia
    9 Umbria
    7 Abruzzo
    5 Trento Autonomous Province
    3 Molise
    2 Sardinia
    1 Basilicata
    1 Calabria
    1 Bolzano Autonomous Province
    Notice:From 28 February, the daily update of the Civil Protection will not be held until 6 p.m.
    Warning: From 28 February, the number of deaths will be confirmed by the Higher Institute of Health after establishing the cause of death for Coronavirus.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;25198784 said:
    කි බොර්ඩ් පිචන් රැප් පොන්න විරයෙක් ත්‍රෙඩ් එක අස්සෙ සින්හනාද කරනවා ත්‍රෙඩ් එකට රිප්ලයි දාන උන් පරිස්සමින් කොරොනා වලටත් වඩ උට බය හිතෙනවා කි බොර්ඩ් එකෙන් මාව මරයි කියලා:P

    ඌ උඹ ලංකාවට එයි කියලා ගූ ගිහිං ඉන්නේ. සිංහලුන්ට ඕන £ විතරයි. සිංහලු පිටරට මළත් උන්ට වැඩක් නෑ. ඉන්න තැනක සිටිසන් එක දාන් පදින්චිවෙයං එකවෙලාවකට සුද්දො හොඳයි බලුවටින්නැති කතා කියන සිංහලුන්ට වඩා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඌ උඹ ලංකාවට එයි කියලා ගූ ගිහිං ඉන්නේ. සිංහලුන්ට ඕන £ විතරයි. සිංහලු පිටරට මළත් උන්ට වැඩක් නෑ. ඉන්න තැනක සිටිසන් එක දාන් පදින්චිවෙයං එකවෙලාවකට සුද්දො හොඳයි බලුවටින්නැති කතා කියන සිංහලුන්ට වඩා

    සාමනයෙන් බන් කාලකරුවො කියන මිනිස්සු සන්වෙදි සමාජ ප්‍රශ්න බලපු මිනිස්සු :yes:

    බිම්බරක් සෙනග ගැවසුන

    චන්ද්‍ර සූරයා ඉපදුන

    ස්වර්ණ භූමියේ මනරම්

    මාළිඟාව කෝ...



    යුද්දෙකට ඇවිත් රුපුසෙන්

    සත් මුහුදු මතින් ගුවනින්

    කම්බි වට කලේ මනරම්

    මාළිඟාව ‍කෝ මාළිගාව කෝ



    ටැට්ටරේ යකඩ ගජසෙන්

    කුංචනාදයෙන් ඇලලුන

    වෘක්ෂ දේවතාවන් බිම

    වැටී පණ ගසයි

    රත්න ශ්‍රී විජේසිංහයන් කියන්නෙ තෙල්ලඹුරේ කියන ග්‍රාමයේ ඉපදිල පසු කාලීනව ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරල අනතුරුව ගුරුවෘත්තියේ නියැලිච්ච කවියෙක්, රචකයෙක්. ජීවිතේ වැඩි කාලයක් ඓතිහාසික ගාලු කොටුපවුරෙ බෝඩිමකම ගෙවා දමන මොහුට තම නිර්මාණ ශක්තිය වැඩි දියුණු කරගන්නට ඕලන්ද කොටුවත්, ගාලු මුහුදත් මහෝපකාරි වෙන්නට ඇති.

    ඒ කොහොම උනත් මේ කියන කාලෙ වෙන කොට රත්න ශ්‍රී සේවය කරන්නේ මොණරාගල ප්‍රදේශයේ දුෂ්කර පාසලක. වර්ෂය 1979. හිතෙනවා වර්ෂය කියන එකේ පොඩි වැදගත්කමක් තියෙනෙවා කියලා. 1977 බලයට පත් වුනු ජයවර්ධන ආණ්ඩුව මේ සමය වන විට ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දෙනෙවා. සිරිමාවො ආණ්ඩුවේ දරදඬු පාලනයෙන් සහ හාල් පොලු සීනි පොලු සම්ප්‍රධායන්ගෙන් හෙම්බත් වෙලා හිටපු ජනතාව හරිම ආදරයෙන් වැළඳගත්තු ක්‍රමවේදය හඳුන්වලා දුන් යුගය. විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමගම බොහෝමයක් රාජ්‍ය ආයතන වෙනත් පුද්ගලික අංශ වලටත් ඇතැම් විට බහුජාතික සමාගම් වලට රටේ සම්පත් විකිනීමත් ඇරඹෙනෙවා. ඉතින් මම වර්ෂය හරියටම සඳහන් කලේ ඒ යුගුයේ තිබුනු දේශපාලනික තත්වය ගැන යම් අවබෝධයක් ලබා ගන්න.

    රත්න ශ්‍රී සේවය කරපු පාසලට යන පාර වැටිල තියෙන්නෙ මොනරාගල කච්චේරිය මැද්දේන්. දවසක් උදෙන්ම පාසලට පිටත් වෙන්න යන ගමනෙදි විජේසිංහයන් දකිනවා මේ කච්චේරිය ගාව ලොකු උද්ඝෝෂණයක්. කරුණු කාරණා විපරම් කරලා බලද්දි උද්ඝෝෂණය සිද්ද වෙන්නෙ උක් වගාවට සාම්ප්‍රදයික වගා බිම් පවරාගැනීමකට විරුද්ධව. ඒ වෙලාවෙ එතැන කියවුනු බොහොම ආකර්ෂණීය එමෙන්ම සංවේදී සටන් පාඨයක් විජේසිංහයන්ගෙ නෙත ගැටෙනෙවා. ඒකෙ සඳහන් වෙන්නේ "මුතුන්මිත්තන් ගේ ඇටකටු වැළලූ ඉඩම් බහුජාතික සංවිධානවලට නොදෙනු" ලෙසයි.ඒ ඔස්සේ තමයි ඔහුගේ සිත මේ නිර්මාණයට අවශ්‍ය කරන කරුණු ඈඳා ගැනීම සිද්ද කරන්නේ. මේ ගැන තවත් කාරණා බොහෝමයක් කියන්න තිබ්බත් ඒ සියලු කතා ගීතයේ වාච්‍යාර්ථය ගලපන අවස්ථාවෙදී කියන්න ඉතුරු කරගන්නවා.

    කොහොමින් කොහොම හරි මේ සන්වේදී පුද්ගලයා තමා යන්න ගිය ගමන නවත්තලා මේ අහින්සකයන්ගෙ උද්ඝෝෂණයට සහයෝගය දුන්නා යැයි කියල තමයි කියවෙන්නේ.

    මේ වෙලාවේ රත්න ශ්‍රී විජේසිංහයන්ගෙ සිතුවිලි සමුදාය අවදි වෙනෙවා. මේ පවරන්න යන භූමිය කාගේ නම් සම්පතක්ද? මේ කියන මුතුන් මිත්තන් කවුද? මේ භූමියේ ඉතිහාසය කෙබඳු එකක් වීද? රචකයගෙ හිත තුල අවදි වෙන මේ වගෙ දහසකුත් එකක් ප්‍රශ්න වලට නැගෙන පිළිතුර විදියට තමයි මේ පැදි පේලිය ඉස්මතු වෙන්නෙ. මේ ගීතය වෙල්ලස්සේ ගීතය ලෙසත් හඳුන්වනවා. එහෙම හඳුවන්න හේතුවෙන්නේ මේකෙන් කියවෙන ඛේදවාචකයට හේතු වන ප්‍රදෙශය වෙල්ලස්ස වීමයි. වෙල්ලස්ස කියන්නෙ අතීතයේ බොහොම සශ්‍රීකව තිබුනා යැයි කියන ප්‍රදේශයක්. වෙල් ලක්ෂයක් තිබූ බැවින් වෙල්ලස්ස ලෙස නම යොදන්නට හේතු වුන බවත් කියවෙනෙවා.

    ඒ කොහොම උනත් ඒ ප්‍රදේශය සුදු අධිරාජ්‍යන්ගේ පාලනයට නතු වන් තුරුම ධන ධාන්‍යයෙන් ආරූඪ ව පැවති බව ඇතම් ඉංග්‍රීසි ජාතිකයන්ගෙ වාර්තා වලින් පවා කියවෙනවා...! හැබැයි 1818 කැරැල්ලෙන් පස්සෙ මේ වෙල්ලස්ස නැත්තටම නැති වෙනෙවා.!

    1818 කැරැල්ල ඌව වෙල්ලස්ස කැරැල්ල් ලෙස හැඳින්වෙන්නත් හේතුව ඊට වැඩිම දායකත්වයක් සැපයෙන්නෙ වෙල්ලස්ස ජනතාවගෙන් වීම. කැප්පෙටිපොලලා, ඇල්ලෙපොල නිලමෙලා, කොහු කුඹුරෙ රටේ රාලලා කැරැල්ලට එක්වෙන්නෙ මේ වෙල්ලස්සෙන්. ඒ නිසාම කැරැල්ල මර්ධනයේදි නැවත නගා සිටුවන්න බැරිවෙන විදියටම මේ භූමිය ගිනිබත් කරනවා බ්‍රවුන්-රිග් ගෙ අණින්. ඌව වෙල්ලස්සෙ සිංහලයගේ ආර්ථිකය විනාශ කරන්නේ හරකබාන මරලා වෙල් යාය ගිනිතියලා. මේවා අපිට ඉතිහාසයේ සැඟ වුනු කාරණා විතරයි. එත් ඒ කාලයේ ලන්ඩනයේ ටයිම්ස් පත්තරේ පවා මේ බදුල්ල අවට ප්‍රදේශයෙ වගාවන් සහ පළතුරු වතු ගිනිතැබීම ඉතා බියකරු පියවරක් බව වාර්තා කරනවා. වෙල්ලස්සෙ කැරැල්ලෙන් තිස් දහසක් සෙනග මැරෙනෙවා. රටේ මුළු ජනගහණය මිලියන හතරක් වෙද්දි..! වෙල්ලස්සෙ වයස අවුරුදු දොලහටවැඩි සියලු පිරිමි මරළා දාල සිංහල ගෑනු දූෂණය කරල දාල මුළු ප්‍රදේශයම ජන ශූණ්‍ය ප්‍රදේශයක් කරනවා. එවැනි වූ බියකරු ම්ලේච්ඡත්වයට පත් වෙච්ච ඉතිහාසයක් සහිත මිනිස්සු උන්නු ප්‍රදෙශයක් ඒ වෙද්දි මේ භූමිය. ඉතින් ඒ මිනිස්සුන්ගෙ බිමත් පවරගන්න යන කතාව තමයි ගීතයෙන් කියවෙන්නෙ.

    බිම්බරක් සෙනග ගැවසුන
    චන්ද්‍ර සූර්යා ඉපදුන
    ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ...!

    රචකයා මුලින්ම වෙල්ලස්ස හඳුන්වන්නෙම "බිම්බරක් සෙනග ගැවසුනු" එමෙන්ම චන්ද්‍ර සූර්‍යා ඉපදුනු ප්‍රදේශයක් විදියට. ඒ මුල් පද පේලියෙන්ම දෙන්න හදන අදහස විදියට මම දකින්නේ වෙල්ලස්සේ තිබූ සශ්‍රීකත්වය සහ සෞභාග්‍ය. 'බිම්බරක්' කියන වචනය බිම බර වන පරිදි සෙනග ගැවසෙන ප්‍රදේශය යන්න ඉස්මතු කිරීමට යොදා ගන්න ඇති කියල හිතනවා. චන්ද්‍ර සූර්යා යනු ඇතැම් විට ඒ භූමියේ පහල වුනු වීර වරයෙක්ම වෙන්න ඇති. ප්‍රදේශය වෙල්ලස්ස නිසා මම හිතන්නෙ ඒ කැප්පෙටිපොල විය යුතුයි කියලා. එවැනි වීර වරයින් පහල වෙච්ච භූමියක තිබිය යුතු ප්‍රෞඪත්වය රචකයා විසින් ප්‍රශ්න කරන්නෙ "ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ" ලෙස අසමින්. මේ ගීතයේ හැම වෙලේම එක අන්තයක ගුණදාස කපුගේ තනියම ඉතා සන්වේදී විදියටත් අනික් අන්තයේ ටිකක් තද හඬක් නැගෙන පරිදි සමූහයක් විසිනුත් ගායනයේ යෙදෙන බවත් පේනවා. මම හිතන්නෙ උද්ඝෝෂණයක නැගෙන ජනහඬ මේ සමූහයා විසින් කරන ගායනාව ඔස්සේ සන්ගීතවේදියා සවිඤ්ඤානිකව හෝ අවිඤ්ඤානිකව ඉස්මතු කරලා තියෙනවා.මේ මුල් කොටස ගායනය කරන්නෙ කපුගේ විසින්.ඉන් අනතුරුව ජනතාව නගන හඬ විදියට තමයි ගීතයෙ ඉතුරු කොටස ප්‍රකාශ වෙන්නෙ.

    යුද්දේකට ඇවිත් රුපුසෙන්
    සත් මුහුදුමතින් ගුවනින්
    කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ...!

    මේ කොටසින් පිළිබිඹු වෙන්නේ මේ ඛේදවාචකයෙන් පීඩාවට පත් වෙන මිනිස්සුන්ගෙ හඬ. වගා භූමි පවරාගැනීම උදෙසා බහුජාතික සමාගමුත්, ආණ්ඩුවත් උන්ගෙ ඩෝසරුත් මිනිස්සුට පේන්නේ යුද්දෙකට එන රුපුසෙන් වගෙමයි. සත් මුහුදුමතින් ගුවනින් මේ සේනාවන් එනවා යයි පැවසීමෙන් ගම්‍ය වන්නේ ඔවුන් සතු බලය කියලයි මට හිතෙන්නෙ. මොකද මේ ක්‍රියාව රාජ්‍ය මට්ටමෙන් සිද්ධ වෙන්නක්. මේ ගනුදෙනුව කෙරෙහි මේ අහින්සක මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. කොටින්ම මේකෙදි ඔවුන්ගෙ ප්‍රතිවාදීන් ඔවුන්ට වඩා ගොඩක්ම ප්‍රබලයි. ඉතින් සත් මුහුදු මති ගුවනින් නැගෙන ආධිපත්‍ය ලෙස දක්වා තියෙන්නෙ ඒක වෙන්න ඔන. ඒවගේම මේ කාරණවට සම්බන්ධවන පාර්ශවයන් පිටරට හෝ බහුජාතික සමාගම් යන්න ඉස්මතු කරන්න යොදපු දෙයක් වෙන්නත් පුළුවන්.

    ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
    කුංචනාදයෙන් ඇලළුන
    වෘක්ශ දේවතාවන් බිම වැටී පණ ගසයි...!

    මේ පැදිපෙළ ශ්‍රාවක සිතතුලට වැදී චිත්තරූප ඇඳ දැක්වීමෙ කටයුත්ත මනා ලෙසම ඉටු කරනවා. ට්‍රැක්ටරය නැමැති අයෝමය හස්තියාගෙ කුංචනාදයෙන් ඇළලීගිය හිත් ඇති වෘක්ශ දේවතාවන් බිම වැටී ප්‍රාණය අයදියි. "බිම වැටී පණ ගසයි" යන පදය ප්‍රකාශය වන කපුගේ ස්වරය දනවන්නෙ දුක්මුසු ස්භාවයක්. මේ සහගහන අපරාධයේ කුරිරු බව බොහොම තීව්‍ර විදියට රසිකයා හමුවට ගෙන ඒමට ට්‍රැක්ටර් හා ඩෝසර හමුවේ කොටන් බවට පත්වන ඉපැරණි වෘක්ශ පතාකයන්ගේ වේදනාත්මක අඳෝනාව රචකයා තම රචනයට ඈඳාගෙන ඇති අයුරු අපූරුයි.

    මිනී මල් පිපුන සීතල
    නිම්න භූමියේ ඇටකටු
    හතර රියන් කඩ අහිමිව විලාපය නගයි...!

    භූමියේ මුතුන්මිත්තන්ගේ ඉතිහාස කතන්දරයත් සමග රචනය සෘජුවම සම්බන්ධකම් පත්වන අවස්ථාවක් ලෙස මේ පද පේලි දෙක හඳුවන්න පුලුවන්. 1818 කැරැල්ලෙන් පසුව ඉතිරි වුනු වෙල්ලස්ස සැබවින්ම සොහොන් බිමක්. ඉතිරිවූ ජනයාද පානම් පත්තුවට පැනගිය බව කියවේ. මේ භූමියේ වැලලී ගිය ඇටකටු රටක නිදහස පතා සටන් කල උන්ගේ ඇටකටුය. මේ පොලෝ තලය මත ඉපිද, මේ පොලෝ තලය වෙනුවෙන් සටන් වැද අවසානයේ මේ පොලෝ තලය සිපගනිමින් ඔවුන් අවසන් ගමන් ගොස් ඇත. හතර රියන් කඩ ලෙස මෙහි හඳුන්වන්නේ දේහය තැන්පත් කිරීමට අවශ්‍යය බිම් ප්‍රමාණයයි. ඇටකටු විලාප නගන්නේ තමන්ගේ මිනීවලේ ඉඩ ටිකවත් තමන්ට හිමිනැති බැව් දැනගැනීමෙන්ය. මේවූ කලී එක්තරා විදියක ප්‍රබල ප්‍රහසනයක් මෙන්ම උපහාසයක්ද මතුකරන්නකි. අප ජාතික වීරවරයන් සමරයි. ජාතික වීරදිනයක්ද සමරයි. ඒත් අවසානයේදී ඒ වීරවරයින් ගේ දේහය තැන්පත් කල භූමිය පවා එම වීරයන්ව අමානුෂිකලෙස ඝාතනය කල සුද්දන්ගෙ වත්මන් ඒජන්තයින්ට වගාවක් සඳහා බාරදී එතුලින් සංවර්ධනය එලඹෙන තුරු කිසිඳු හිරිකිතයකින් තොරවම බලා සිටී.

    කැළෑ මල්පිපී රතු තොල්
    වලින් කෑගසා ඉල්ලන
    ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි...!

    මේ පැදි පේලියෙන්ද ඉස්මතු වන්නේ ජනතාව පෙලෙන්නාවූ අසාධාරණය සහ ඊට විරුද්ධවන ජනතා හඬත්ය යන බව මගේ හැඟීමයි. ඒ නමුත් ඒ සමගම ගෙන හැර පාන "ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි" යන වැකියෙන් රචකයා අදහස් කරන්නට යැයි සිතෙන යමක් සිතා ගැනීමට මට නම් තරමක් දුෂ්කරය. මා සිතනා පරිදි මෙවැනි අපරාධයක් සිද්ධවෙද්දි භූමිය රැකීමට කැපව සිටින දෙවි දේවතාවුන් කොහේද යන ප්‍රශ්නය රචකයා විසින් නගන අවස්ථාවක් වියයුතුය මෙය.

    වෑකන්ද කඩා බිම්කටු
    කම්බියෙන් බෙදා මේ රණ
    බිමේ හිසගසා දමනා කඩුව බිම දමව්...!

    වෙල්ලස කියන්නේ රණබිමක්. ඒ බිමේ බිම් කොටස් කටු කම්බි ගසා වෙන්කර ඒ ඓතිහාසික රණ භූමියෙ හිසගසා දමනා කඩුව බිම දමන ලෙසකරන තද බල ඉල්ලීමකින් රචකයා මේ පදපේලියත් සමග තම නිර්මාණයේ අවසානය දකිනවා. රණභූමිය කියන්නෙම ජාතියක අභිමානයට හේතුවන තැනක්. එහෙව් වූ තැනක හිස ගසා දමනවා කියමින් ඔහු යොදගන්නා උපමා භවිතාවන් හරිම ප්‍රබලයි.ඔහු සඳහන් කරන විදියට රණබිමේ හිසගසා දමන කඩුව ලෙස ක්‍රියාත්මක වන්නෙ මේ උක්ඳඬු වගාව උදෙසා වන යාන්ත්‍රණයයි. ගීතය අවසන් වෙන්නේ "දමවු" කියන වචනයෙන්. ඒ හරහා උද්ඝෝෂණයක පරිසරයත් එම ඉල්ලීමේ දැඩි බවත් මනාව ඉස්මතුව පේනවා. ඒ වගේම ගීතය පුරාවටම කලා වගේ එම දැඩි ඉල්ලීම කෙරෙන කොටස ගායනා කෙරෙන්නෙත් අර සමූහ ගායනයක් ලෙසට ජනතාවගෙ හඬ නියෝජනය කරමින්.

    එ වගේම මේ ගීතයේ යොදාගන්න සංගීතය ගැනත් ටිකක් කතා කරන්න හිතුවා. මේ ගීතය රසවිඳීමේදි නියම ගීතය තෝරා ගැනීමෙට ප්‍රවේසම් වෙන එක වැදගත්. මොකද පස්සෙ කාලෙක කරපු ඇතැම් පටිගත කිරීම් වල අර නියම රසය ඉස්මතු වෙන්නෙ නැහැ. ඒ නිසාම කියවද්දි අනිවාර්‍යෙන් මම මේ දීල තියෙන ගීතයම රසවිඳින්න අමතක කරන්න එපා. ගීතයේ ආරම්භයේදීම තරමක වීර රසයක් උද්දීපනය වෙන අයුරෙන් සිතාරය සහ පහතරට බෙරය උපයෝගී කරගනිමින් ඒ හෙළ රණ හඬ නැවත් ප්‍රතිනිර්මානයක කර තියෙනෙවා. ඒ තුලින් නැගෙන්නෙ සිංහල කැරැලි වලින් නැගිච්ච රණහඬක්. ඒක බොහොම ප්‍රබලව කපුගේ සන්ගීතය විසින් යොදාගෙන තියෙනෙවා. මම නිවැරදි නම් ගීතය පුරාවට යොදාගෙන තියෙන්නෙ පහතරට බෙරයත්, සිතාරයත්, වයලින් සහ බටනලාව පමනයි. වයලීනයත්, වස්දන්ඬත් එකතුවෙලා වර්තමානයේ ඛේදවාචකයක දුක කියද්දි, යක් බෙරෙත් සිතාරයත් අතීත හෙළ රණ හඬේ අභිමන් කියාපනවා.

    ගීතය අහද්දි හිතෙනවා රත්න ශ්‍රී ගේ අදහස් වලට සහ ඔහුගේ මේ සිද්ධිය නිසා සිතේ ඇඳුනු සිතුවිලිවලට කපුගේ තම සන්ගීතයෙනුත් හඬෙනුත් මොනතරම නම් සාධාරණයක් ඉෂ්ඨ කරලද කියලා. ඒක නිසාම වෙන්න ඇති රත්න ශ්‍රී පවසන්නෙ තමන්ගේ දෙශපාලන සහ සමාජ භාවිතාවන් කපුගේගෙ එම භාවිතාවන් සමග හරියටම ගැලපුනා කියලා. කොහොම උනත් මේ ගීතය නිර්මාණය වෙන්නෙ කපුගේගෙ "කම්පන" ප්‍රසංගය උදෙසාමයි...! ඒ කාලේ ආණ්ඩුව මේ වගේ ගීත ඔස්සේ කම්පනය වුන නිසාමද කොහේදෝ මේවා කාලයක් ප්‍රසංගය යද්දි තහනම් වෙනෙවා.

    මේ ගීතය ඇහෙද්දි මට එක අතකින් නන්දා මලිනියන්ගේ "රට කරවන්න නම්" ගීතයත් අනෙක් අතට රතු ඉන්දියානු නායක සියැට්ල් තම භූමිය රැකගනීම උදෙසා එබ්‍රහිම් ලින්කන් ට යැව්වායයි කියන ලිපියත් මතක වෙනවා. ඒ දෙකම සමාන සංසිද්ධි දෙකක්.

    කොහොම උනත් රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය සඳහා

    කන්ද උඩින් බැස්සකලට පෙනෙද උළු මාලිගාව
    බිම්බරක් සෙනග ඇවිත් රුවට කෙරෙව් මාලිගාව

    කියන ජනකවියෙත්

    යුද්දෙටත් ඇවිත් සඳු පිට නැගිලා පරංඟි
    ඒ නමුත් අවුත් කොළඹට ගොඩ බැහැලා

    කියන හටන කවියෙත් ආභාෂය ලබාගෙන තියෙනවලු. ලිපිය සකසද්දි 2012 දෙසැම්බරයේ ලංකාදීප සඳැල්ල අතිරේකයේ පලවෙච්ච ශාන්ත කුමාරයන් සටහන් තැබූ රත්න ශ්‍රී විජේසිංහයන් සමග සිදුකර තිබුණු පුවත් පත් සාකච්චාවත් උපකාරී වුනු බව සටහන් කරන්නේ ඒ පාර්ශවයන්ටත් ස්තූතිය පලකරමින්. නැවත හමුවනතුරු ඔබගෙ සියලු යහපත් කර්තව්‍යන් උදෙසා සාර්ථකත්වයම පතමින් හා ඒ වගේම ලබන්නාවූ නව වසරටත් සුබ පතමින්ම සමුගන්නවා. :)

    මෙක දැක්කයින් පස්සෙ කාලකාරයො කියන නමටත් ගැලපෙන්නෙ නැති උන් මොකට පහත වගෙ සින්දු කරලා මිනිස්සුන්ට දෙන පනිව්ඩෙ එලකිරියෙ උබතුමන්ලාට බාරයි :rofl:



    හුදි රසවින්දනයට කොමන්ටු ටිකක් පහලින්

    Neil SkyTale
    1 month ago
    රස්තියාදු පදනම සමාජයේ ලොකු පින්තුරයක් දකිනවා ඒක මේ රැප් එකෙන් අපිට පෙන්වනවා.
    මේක ගෝඨාභයට බැනපු රැප් එකක් විදියට අපි මේ රැප් එකට වටිනාකමක් නොදී යනවා.
    එත් මේ රැප් එකේ පෙන්වලා තියන ගැඹුර දකින්න අපි හැමෝටම කාලයක් යනවා.
    සාමාන්‍ය සමාජය වන අපිට ඉහලින් අපේ සමාජයේ තියන ඇත්ත පැතිකඩ පෙන්වපු නොම්මර එකේ රැප් එකක්.


    :P
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,749
    28,672
    113
    සොහොන;25198832 said:
    සාමනයෙන් බන් කාලකරුවො කියන මිනිස්සු සන්වෙදි සමාජ ප්‍රශ්න බලපු මිනිස්සු :yes:

    බිම්බරක් සෙනග ගැවසුන

    චන්ද්‍ර සූරයා ඉපදුන

    ස්වර්ණ භූමියේ මනරම්

    මාළිඟාව කෝ...



    යුද්දෙකට ඇවිත් රුපුසෙන්

    සත් මුහුදු මතින් ගුවනින්

    කම්බි වට කලේ මනරම්

    මාළිඟාව ‍කෝ මාළිගාව කෝ



    ටැට්ටරේ යකඩ ගජසෙන්

    කුංචනාදයෙන් ඇලලුන

    වෘක්ෂ දේවතාවන් බිම

    වැටී පණ ගසයි



    මෙක දැක්කයින් පස්සෙ කාලකාරයො කියන නමටත් ගැලපෙන්නෙ නැති උන් මොකට පහත වගෙ සින්දු කරලා මිනිස්සුන්ට දෙන පනිව්ඩෙ එලකිරියෙ උබතුමන්ලාට බාරයි :rofl:





    Rap eke gahala tiyenneth Middle East wela indan wage :P
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ඌ උඹ ලංකාවට එයි කියලා ගූ ගිහිං ඉන්නේ. සිංහලුන්ට ඕන £ විතරයි. සිංහලු පිටරට මළත් උන්ට වැඩක් නෑ. ඉන්න තැනක සිටිසන් එක දාන් පදින්චිවෙයං එකවෙලාවකට සුද්දො හොඳයි බලුවටින්නැති කතා කියන සිංහලුන්ට වඩා


    ලංකාවෙ කාල බීල ඉගෙනගෙන බෝට්ටුවලින් රට ගිහින් අම්මට හුකන ලංකාව කියන උන් තමා පොරවල්.:lol:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සොහොන;25198832 said:
    සාමනයෙන් බන් කාලකරුවො කියන මිනිස්සු සන්වෙදි සමාජ ප්‍රශ්න බලපු මිනිස්සු :yes:

    බිම්බරක් සෙනග ගැවසුන

    චන්ද්‍ර සූරයා ඉපදුන

    ස්වර්ණ භූමියේ මනරම්

    මාළිඟාව කෝ...



    යුද්දෙකට ඇවිත් රුපුසෙන්

    සත් මුහුදු මතින් ගුවනින්

    කම්බි වට කලේ මනරම්

    මාළිඟාව ‍කෝ මාළිගාව කෝ



    ටැට්ටරේ යකඩ ගජසෙන්

    කුංචනාදයෙන් ඇලලුන

    වෘක්ෂ දේවතාවන් බිම

    වැටී පණ ගසයි



    මෙක දැක්කයින් පස්සෙ කාලකාරයො කියන නමටත් ගැලපෙන්නෙ නැති උන් මොකට පහත වගෙ සින්දු කරලා මිනිස්සුන්ට දෙන පනිව්ඩෙ එලකිරියෙ උබතුමන්ලාට බාරයි :rofl:



    හුදි රසවින්දනයට කොමන්ටු ටිකක් පහලින්

    Neil SkyTale
    1 month ago
    රස්තියාදු පදනම සමාජයේ ලොකු පින්තුරයක් දකිනවා ඒක මේ රැප් එකෙන් අපිට පෙන්වනවා.
    මේක ගෝඨාභයට බැනපු රැප් එකක් විදියට අපි මේ රැප් එකට වටිනාකමක් නොදී යනවා.
    එත් මේ රැප් එකේ පෙන්වලා තියන ගැඹුර දකින්න අපි හැමෝටම කාලයක් යනවා.
    සාමාන්‍ය සමාජය වන අපිට ඉහලින් අපේ සමාජයේ තියන ඇත්ත පැතිකඩ පෙන්වපු නොම්මර එකේ රැප් එකක්.


    :P

    බොර දියේ මාළු බාන්න හදන්න ඵපා මැටි හරකෝ..මේ බූරුව කියන්නෙ මුං රට ගිහින් ලෙඩ හදාගෙන අැවිත් කෙලින්ම ගෙදර යන්න ඕන කියලා..මම කිව්වෙ මුන් මාසයක්වත් quarantine කරල ගෙදර යවන්න කියල..ඒකට තමා මේ ත්‍රෙඩ් ඵක දාපු පොන්න බල්ල කිව්වෙ අම්මට හුකන සිංහලු කියල.ඵතකොට කවුද මෙතන කැරිය කියල හිතාගනින්.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සොහොන;25198784 said:
    කි බොර්ඩ් පිචන් රැප් පොන්න විරයෙක් ත්‍රෙඩ් එක අස්සෙ සින්හනාද කරනවා ත්‍රෙඩ් එකට රිප්ලයි දාන උන් පරිස්සමින් කොරොනා වලටත් වඩ උට බය හිතෙනවා කි බොර්ඩ් එකෙන් මාව මරයි කියලා:P

    මීහරක් මස් අපි කන්නෙ නෑ ඒක හින්ද උඹව මරල වැඩක් නෑ..:P