Units 4 ne machan. eka hari. Mage unit 5. E cctv ekath ekka. and fridge eka inverth th nemei. Oka items usage eka anuwa wenas wenawane. E kiyanne balanna ona AC eka. With AC 9.4 giya paya 8k dala.ඔව් බං. AC එක Off කරල තියෙල දවසක් බලල තියෙනව. යුනිට් 4ක් වගේ තමයි ගියේ. ඔතැන වයරින් අවුල් ගියාම සෑහෙන්න නිකං පිච්චෙනව. ඒක ගෙදර හැම ඩිවයිස් එකක්ම Off කරල හොයාගන්න බෑ. සමහර වෙලාවට එක පැත්තකින් කරන්ට් එක අදිද්දි ඒ පැත්තෙන්ම වැඩියෙන් යනව. කිරියෙ ඉලෙක්ට්‍රික් සීන් දන්න කෙනෙක් ඉන්නව නම් මේ ගැන විස්තර කරල කියාවි. ඒකයි මම කිව්වෙ අසාමාන්‍ය විදියට කරන්ට් එක යනව නම් වයරින් එකත් චෙක් කරන්න කියල.


Condense wena wathura thama 