Suzuki SHVS - Smart Hybrid

kattycuppy

Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Suzuki SHVS - Smart Hybrid car ගැන දන්නවද හරියට? 2016 Manufactured Suzuki Ciaz Diesel Hybrid car එකක් ලක්ශ 33 කට වගේ ගන්න පුලුවන් used ඒව. පෙනුමත් හොදයි. හැබැයි ලන්කාවෙ තියෙන ඔක්කොම Manual transmission තියෙන ඒව. මේ වහනේ ගැන දන්නවනම් විස්තර කරන්නකෝ.

    Suzuki_Ciaz.jpg


    out_5db0780cd44ae1571846156.jpg