OECSL Club

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    මාවත් ගෘප් පනහකට වඩා බෑන් කරලා ඇති බං. දීනියස්, තුලාව,අටම්පහිය :baffled:
    ඩයලොග් පේජ් එක, කොමර්ශල් බෑන්ක් එක, ABC News පේජ් එක, වගේ පේජස් ගනනාවකටම කමෙන්ට් කරන්නත් බෑ. :dull:

    ප්‍රජාත්‍රන්ත වාදය කියලා හිත හදා ගත්තා.:P

    :lol::lol::lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    Deepallasantha is online now. :P මොනා උනත් උබේ YouTube thread එකෙන් තමයි ලංකාවේ 3/4ක් විතර YouTubers ල හැදුනේ. මාත් එහෙමයි. :love:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කෝස් විකුනන්න්න තරම් මූo හිගන්නො වෙලාද දැන් :lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    තනිකරම ඇදහිල්ලක් තමයි .
    ඔය group එකේ මොකෙක් හරි
    වචන 100කට වඩා post එකක් දැම්මොත් දාන්නේ
    උගේ තියෙන මොකක්හරි විකුණගන්න .
    බාගයක්ම ඉන්නේ click ෆාර්ම් වලින් subs, watch hours අරගෙන
    youtube channel විකුණන උන් .
    අනිත් උන්ටික spotify + dropshipping සෙට් එක .
    මොකෙක්හරි class වලට යන්නේ නැතුව goole එකෙන් ඉගෙන ගනින් කිව්වගමන්
    අරුන්ටික post එකට report ගහනවා .
    මාරම entrepreneur සෙට් එකක් එකේ ඉන්නේ . :lol::lol:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    lasanthata kawuruth kiyala dunne na bang
    u ma ne kale

    itn uta pluwan uge knowldge eka uuta kamathi ganata wikunanna

    kappan gannawa wage aniwa gewapan kiyan na ne
    kamathi un gani akamathi un nogena idi.

    uh me samaje thiyena prashna serama wisadanna badila na ban :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    හද පෙන්නුවම ඇගිල්ල බලන හරක්නේ ඉන්නේ. . ඌට කඩේ යන එවුන් මට මේක කියපන්. .
    උබලව කිසිම හේතුවක් නැතුව එකපාර බෑන් වෙලා තිබ්බොත් උබලා මොකද කරන්නේ? බල්ලෙක් වුනත් හපන්න කලින් බුරන් එනවා. . මුන් එහෙමද. . මට දුක මන් ඒ මගුල වෙනුවෙන් කැපකරපු කාලය ගැන. .

    මේක මම දාන්න නෙවේ හිටියේ ඒත් දාන්නම්. . උන්ව අදහන එවුන් අදහපල්ලා මට අව්ලක් නෑ. . ඕකුන් කරපු බලුවැඩේ කිව්වා එච්චරයි. .

    jXm6xQD.jpg
     
    • Like
    Reactions: Sanuka87

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,509

    Oh shit :shocked:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    හද පෙන්නුවම ඇගිල්ල බලන හරක්නේ ඉන්නේ. . ඌට කඩේ යන එවුන් මට මේක කියපන්. .
    උබලව කිසිම හේතුවක් නැතුව එකපාර බෑන් වෙලා තිබ්බොත් උබලා මොකද කරන්නේ? බල්ලෙක් වුනත් හපන්න කලින් බුරන් එනවා. . මුන් එහෙමද. . මට දුක මන් ඒ මගුල වෙනුවෙන් කැපකරපු කාලය ගැන. .

    මේක මම දාන්න නෙවේ හිටියේ ඒත් දාන්නම්. . උන්ව අදහන එවුන් අදහපල්ලා මට අව්ලක් නෑ. . ඕකුන් කරපු බලුවැඩේ කිව්වා එච්චරයි. .

    jXm6xQD.jpg

    oke ithin karanna aththe mod kenek thamai. habai uba msg karanan, ohoma gani wage kiyana eka echchara hari na ithin :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    oke ithin karanna aththe mod kenek thamai. habai uba msg karanan, ohoma gani wage kiyana eka echchara hari na ithin :(

    එලකිරියෙන් ඌ මට ඔය පී.එම් එක දාලා තිබ්බා. . ඕක ඌට මෙතන කියන්න තිබ්බනේ වරදක් වුනානම් මොකටද පී.එම් දාන්නේ. . වරදක් නැතුව මාව බෑන් කරානම් මගේ නෙවේනේ වරද ඌගෙනේ. . මොඩ් කෙනෙක් කලත් ඒ මන් දාපු මොඩ් ලද?

    චීත්ත් වැඩ අනම් මනන් බයිලා වැඩක් නෑනේ. . වරද කරලා ඒකගැන ලෝකෙට කිව්වම නහයෙන් අඩලා වැඩක් නෑ. . අසාදාරනේ වුනේ මට. . මන් ඒ බව කියනවා කොහොමත්. .
    මම කට්ටියගේ ප්‍රශ්න වලට කමෙන්ට් කරද්දි උත්තර දෙද්දි බලන් ඉන්න බැරිවුනා උන්ට ඒකයි මාව බෑන් කලේ. . මොකද උන්ගේ කෝසස් ටික විකුනන්නත් බාදාවක් වෙනවා මම තවත් ඕකේ හිටියනම්. .
    යුටියුබ් කෝසස් අහද්දි මම ඩිරෙක්ට් මගේ ත්‍රේඩ් එකෙන් ඉගෙනගන්න ලින්ක් එක දීලා තියෙනවා. .
    එතකොට ඔතන චැනල් විකුනන එවුන්ටයි, යුටියුබ් කෝස් කරන එවුන්ටයි වදිනවා. .
    10000ට කෝස් විකුනන එවුන්ට කෙලවෙනවා. . ඕකයි සරල ඇත්ත. . නැත්තන් මොන මගුලටද බන් ක්ලබ් එකේ එවුන්ට උදව් කරන් ඉන්න ඇක්ටිව් මෙම්බර් කෙනෙක්ව බෑන් කරන්නේ. .
     
    oken ain unu eka hodai uba, baka panditha set ekak inne.

    man ain wela dan aurudu ganak wenawa.

    okunta kelawila inne dan, ekai emoney course sell karanne.

    moda yakku oya course eka salli deela gai, :lol:

    gattata kara ganna bari wenawa.

    passe set ekatama SCAM label wadinawa group eka athulema.,

    :lol: :lol: :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Deepallasantha is online now. :P මොනා උනත් උබේ YouTube thread එකෙන් තමයි ලංකාවේ 3/4ක් විතර YouTubers ල හැදුනේ. මාත් එහෙමයි. :love:

    දන්න එකා දන්නවා මචන්. . මන් ඕවා කියවන්නේ නෑ. . මට මෙච්චර අව්ල තියෙන්නේ මම ලසාගේ ක්ලබ් එකේ කට්ටියට බොක්කෙන් හෙල්ප් කලා. . ඌ මට තව කීපදෙනෙක්ව ගොඩයවන්න තිබ්බ අවස්තාවක් නැතිකරේ. . අවුලක් නෑ අපි බලමුකෝ ඌගේ කෝස් කරලා කට්ටිය ගොඩ යයිද කියලා. . ගොඩ යනවනම් හොදයි. .

    කෝස් විකුනන්න්න තරම් මූo හිගන්නො වෙලාද දැන් :lol:

    අපි ඉතින් දන්නදේ රුපියලක් වත් නොගෙන කිව්වා. . බලපන් මෙතනත් සල්ලි වලට දැනුම විකුනන එවුන්ගේ පැත්ත අරන් සල්ලි නොගෙන දැනුම දීපු එකාට ගරහන හැටි. .

    ubawa ban karala thiyenne Lasa neme.. oya aluthen MOD pattama gattu un..

    කවුරු කලත් බලුවැඩේ කලේ. .

    තනිකරම ඇදහිල්ලක් තමයි .
    ඔය group එකේ මොකෙක් හරි
    වචන 100කට වඩා post එකක් දැම්මොත් දාන්නේ
    උගේ තියෙන මොකක්හරි විකුණගන්න .
    බාගයක්ම ඉන්නේ click ෆාර්ම් වලින් subs, watch hours අරගෙන
    youtube channel විකුණන උන් .
    අනිත් උන්ටික spotify + dropshipping සෙට් එක .
    මොකෙක්හරි class වලට යන්නේ නැතුව goole එකෙන් ඉගෙන ගනින් කිව්වගමන්
    අරුන්ටික post එකට report ගහනවා .
    මාරම entrepreneur සෙට් එකක් එකේ ඉන්නේ . :lol::lol:

    උන්ට දැන් සල්ලිම ජීවිතේ වෙලා. . :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    oken ain unu eka hodai uba, baka panditha set ekak inne.

    man ain wela dan aurudu ganak wenawa.

    okunta kelawila inne dan, ekai emoney course sell karanne.

    moda yakku oya course eka salli deela gai, :lol:

    gattata kara ganna bari wenawa.

    passe set ekatama SCAM label wadinawa group eka athulema.,

    :lol: :lol: :lol:

    දැන් මට වුනදේ කියන්න කිරිය හරි තිබ්බා. . වෙන එකෙක්ට ඔහොම දෙයක් වුනොත් ඌ කිරියගැන දන්නේ නැත්තන් කියන්න තැනක් නෑනේ. .
    ඔහොම කීදෙනෙක් ඉන්නවා ඇතිද. .

    අන්තිමෙට ලසාලට නම් පාඩුවක් වෙන්නේ නෑ උන්ව අදහන උන්ට තමයි පාඩුව වෙන්නේ. . පව් හැබැයි. .
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    ලොකු අයියලගේ ප්‍රශ්නයක් වගේ :dull:

    මාත් මේ ටිකේ ඔනල්‍යින් මොනවහරි ගොඩ දාගන්න ට්‍රයි කරනවා :(
    තාම එකක්වත් හරියට කරගන්න බැරිවුනා :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන්ට ඕනේ මගුලක් කරගන්න කියල මෙන්න මෙහෙ එලකිරියට වෙලා හිටපන් :yes:

    නැත්තන් උඹ අලුත් ගෘප් එකක් පටන්ගනින් වැඩේ ඉවරයි නෙ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර

    එලකිරියෙන් ඌ මට ඔය පී.එම් එක දාලා තිබ්බා. . ඕක ඌට මෙතන කියන්න තිබ්බනේ වරදක් වුනානම් මොකටද පී.එම් දාන්නේ. . වරදක් නැතුව මාව බෑන් කරානම් මගේ නෙවේනේ වරද ඌගෙනේ. . මොඩ් කෙනෙක් කලත් ඒ මන් දාපු මොඩ් ලද?

    චීත්ත් වැඩ අනම් මනන් බයිලා වැඩක් නෑනේ. . වරද කරලා ඒකගැන ලෝකෙට කිව්වම නහයෙන් අඩලා වැඩක් නෑ. . අසාදාරනේ වුනේ මට. . මන් ඒ බව කියනවා කොහොමත්. .
    මම කට්ටියගේ ප්‍රශ්න වලට කමෙන්ට් කරද්දි උත්තර දෙද්දි බලන් ඉන්න බැරිවුනා උන්ට ඒකයි මාව බෑන් කලේ. . මොකද උන්ගේ කෝසස් ටික විකුනන්නත් බාදාවක් වෙනවා මම තවත් ඕකේ හිටියනම්. .
    යුටියුබ් කෝසස් අහද්දි මම ඩිරෙක්ට් මගේ ත්‍රේඩ් එකෙන් ඉගෙනගන්න ලින්ක් එක දීලා තියෙනවා. .
    එතකොට ඔතන චැනල් විකුනන එවුන්ටයි, යුටියුබ් කෝස් කරන එවුන්ටයි වදිනවා. .
    10000ට කෝස් විකුනන එවුන්ට කෙලවෙනවා. . ඕකයි සරල ඇත්ත. . නැත්තන් මොන මගුලටද බන් ක්ලබ් එකේ එවුන්ට උදව් කරන් ඉන්න ඇක්ටිව් මෙම්බර් කෙනෙක්ව බෑන් කරන්නේ. .

    ethenedi ehema kiyapu eka awul ithin .mawath hoyala ban karaida danne na dan mehema kiyala :rofl: hoyagannath amaruwak na. lol.
    wadiya hithanna epa bn owa. :no: 8 lo dhama kiyala deyak gana ekane kiyala thiyenne.hoda hithin deyak karanakota ithin anik paththata hoda naraka return dekama enawa kiyala ithin therenna oni.
     
    Last edited:
    • Like
    Reactions: Sanuka87

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City
    ජාවා කඩෙ ඉශාන්ත සිරිබද්දනත් කළෙ ඕකම තමා .
    ඔන්ලයි ඉගෙන ගන්න ඔනිතරම් සොර්සස් තියෙද්දි ඌ ක්ලාස් එකක් දාලා හොඳට හෙව්වා. තාමත් කරගෙන යනවා. මටත් ඒ කාලෙ ගෙදර නෙට් තියෙද්දි පු* අමාරුවට ගියා ලක්ෂයක් පිදුවා.:angry::angry:
    ඉතිං ඒ වගෙ තම බන් .ඔන්ලයින් කොච්චර තිබ්බත් තාමත් කොර්ස් කිරිම සහ ගුරෙක් යටතෙ ඉගෙනීම කියන දේට මිනිස්සු කැමති. ඒ වගෙම සමාජෙකුත් හැදෙනවා .
    උදා : ජාවා කඩෙ උනත් මට හොඳ යාළුවො ටිකක් සෙට් උනා.
    ආතල් කාලෙකුත් තිබුණා මතක් කරල සන්තොස වෙන්න .ඉතිං ඒ වගෙ එව්වා සල්ලි වලට ගන්නත් බැහැ.
    හැම දේකම පැති කිහිපයක් තියෙනවා.

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ජාවා කඩෙ ඉශාන්ත සිරිබද්දනත් කළෙ ඕකම තමා .
    ඔන්ලයි ඉගෙන ගන්න ඔනිතරම් සොර්සස් තියෙද්දි ඌ ක්ලාස් එකක් දාලා හොඳට හෙව්වා. තාමත් කරගෙන යනවා. මටත් ඒ කාලෙ ගෙදර නෙට් තියෙද්දි පු* අමාරුවට ගියා ලක්ෂයක් පිදුවා.:angry::angry:
    ඉතිං ඒ වගෙ තම බන් .ඔන්ලයින් කොච්චර තිබ්බත් තාමත් කොර්ස් කිරිම සහ ගුරෙක් යටතෙ ඉගෙනීම කියන දේට මිනිස්සු කැමති. ඒ වගෙම සමාජෙකුත් හැදෙනවා .
    උදා : ජාවා කඩෙ උනත් මට හොඳ යාළුවො ටිකක් සෙට් උනා.
    ආතල් කාලෙකුත් තිබුණා මතක් කරල සන්තොස වෙන්න .ඉතිං ඒ වගෙ එව්වා සල්ලි වලට ගන්නත් බැහැ.
    හැම දේකම පැති කිහිපයක් තියෙනවා.

    යාවා එකේ ඉගෙන ගෙන ජොබ් කරන අය ඉන්නෙ බං :rofl:
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    Mawath ban kara oken. apita ape mathayak kiyanna behe machan. Unta puka deegena innawanam witharak un ekka hitiyata kamak ne. mam adminlaa msg karala therum kara eth un unban kare nehe. unge maha loku seen den thiyenne. okunta dawasaka kela wenwa okkoma salli walatama karala. okunge loku kam thiyaganna kiyala adminta benala mam mage paduwe weda karan innawa.
    mam e kale group eke unta sehenna udaw karala thiyei. Active member kenek widiyata mula indan hitiya, anthimata mam eke kepila pena nisa ban karala demma.

    apahu nam katawath udaw karanne nehe pare higa kana thathweta okun dawasaka wetenwa. edata okunta therei. Boru karala salli hoyala wedak nehe.