මූසලයි .......... !!!!!!!!!! !!!!!!! !!!!!!!!

suneth sir

Member
Jul 31, 2018
204
47
0
al.jpg


:angry:
 

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,197
    9,096
    113
    සජියා ආවනම් කිරි ඉතිරෙයිද රටට?:P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගෙ පක්ශෙ දෙකඩ කැඩිල, ඒව පේන්නෙ නැ ,:nerd:ගු කූක්කො මඩ ගහනව ලොල් :lol::lol::lol:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මොකක් හරි අවුලකුත් තියනවා වගේ.:(

    තද ශීත කුණාටු හමාවි. හිම කැටි සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි:):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ට එක චාන්ස් එකක් දෙන්නැතුව උඔලා ඔහොම කියන එක වැරදියි බං

    මෙදා ගුඇන්පි එක දෙකට කැඩිල ඉල්ලපු ගමන් ජෙප්පන්ට උපරිම අවස්තාව උදා වෙනව ලොල් එකෙක්වත් ආවොත් ලොකු දෙයක්