ගූගල් එකේ තියන හැම දේම විශ්වාස කරන්න එපා කියලා උබලමයි කිව්වෙ. ඒකේ තමයි තිබ්බෙ ගූගල් ලූන් වලින් ෆ්රී ඉන්ටර්නෙට් දෙනවා කියලත්.
ඒක නිසා දැං අපි හරි ට්රැක් එකට වැටිලා ඉන්නෙ.
කොහොමත් සුද්දන්ට අපේ දේශගුනය ගැන පුරෝකතන දෙන්න හැකියාවක් නෑ බං.
එයාලා අපේ දේශගුනයේ එක්ක පරීක්ෂණ කරලා නෑ තාම.![]()
කැමතිනම් පිලි ගනින් නැත්තන් නිකා ඉදපන්.
අනිත් එවුන්ට හැදුනාම සතුටු වෙන උබටයි පවුලෙ උන්ටයි හදියන් ..එතකොට උබලට තව සතුටු වෙන්ඩ පුලුවන්..





