සතුට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූගල් එකේ තියන හැම දේම විශ්වාස කරන්න එපා කියලා උබලමයි කිව්වෙ. ඒකේ තමයි තිබ්බෙ ගූගල් ලූන් වලින් ෆ්‍රී ඉන්ටර්නෙට් දෙනවා කියලත්.
    ඒක නිසා දැං අපි හරි ට්‍රැක් එකට වැටිලා ඉන්නෙ. :P

    කොහොමත් සුද්දන්ට අපේ දේශගුනය ගැන පුරෝකතන දෙන්න හැකියාවක් නෑ බං.
    එයාලා අපේ දේශගුනයේ එක්ක පරීක්ෂණ කරලා නෑ තාම. :(

    කැමතිනම් පිලි ගනින් නැත්තන් නිකා ඉදපන්.
    අනිත් එවුන්ට හැදුනාම සතුටු වෙන උබටයි පවුලෙ උන්ටයි හදියන් ..එතකොට උබලට තව සතුටු වෙන්ඩ පුලුවන්..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කොහොමද බන් එහෙම ලොක් ඩවුන් කරන්නේඅපෙ වගේ රටක?.... එහෙම කරන්න අපෙ වගේ රටකට හයියක් තියෙනවද? ඔන්න ලෝක සෞඛ්‍ය සංවිධානේ වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කරා නම් එහෙම කරන්න රටකට අයිතියක් ලැබෙනවා.

    ලොකුවට නටන්න දෙයක් නෑ. on arrival නවත්තලා. හෝටල් රීඩ් කරලා.
    මිනිස්සු ටික කුලප්පු කලා නං. BBC CNN කට්ටියම රටේ සංචාරය කරන්න එපා කියනවා. මෙවා හිතන තරං අමාරු වැඩ නෙමයි බං. මොලෙං ගහන්න ඕනේ ගේම්. :rolleyes:
     
    අපේ පවුල එහෙම වැඩිය මිනිස් ආස්‍රයක් තියන එකක් නෙමෙයි. ඒක නිසා කියන දේවල් පරිස්සමෙං කියපං. මේක දෙයියො ඉන්න රටක්. උබලගෙ පවුලට මොනවා වෙයිද කියලා දන්නනේ නෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලොකුවට නටන්න දෙයක් නෑ. on arrival නවත්තලා. හෝටල් රීඩ් කරලා.
    මිනිස්සු ටික කුලප්පු කලා නං. BBC CNN කට්ටියම රටේ සංචාරය කරන්න එපා කියනවා. මෙවා හිතන තරං අමාරු වැඩ නෙමයි බං. මොලෙං ගහන්න ඕනේ ගේම්. :rolleyes:

    මේ රටේ අම්බරුවෝ හැම එකම දේශපාලනෙත් එක්ක පටලගෙන.... දැඩි තීන්දුවක් ගත්තොත් හමුදා පාලනයක්ගෙනාවෝ කියල කෑ ගහන්නෙත් උඔලම තමයි බන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ පවුල එහෙම වැඩිය මිනිස් ආස්‍රයක් තියන එකක් නෙමෙයි. ඒක නිසා කියන දේවල් පරිස්සමෙං කියපං. මේක දෙයියො ඉන්න රටක්. උබලගෙ පවුලට මොනවා වෙයිද කියලා දන්නනේ නෑ.

    දෙයියො ඉන්න හින්ද තමයි මමත් කීවෙ.. උබනෙ හැදෙනකන් බලන් උන්නෙ ඒ සතුටට තෙර්ඩ් දැම්මෙත් උබනෙ.. ඒ සතුට තව වැඩි වෙන්ඩයි උබටයි උබේ පවුලෙ උන්ටයි හැදියන් :yes::yes::yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,884
    3,253
    113
    Malabe
    කොහොමද බන් එහෙම ලොක් ඩවුන් කරන්නේඅපෙ වගේ රටක?.... එහෙම කරන්න අපෙ වගේ රටකට හයියක් තියෙනවද? ඔන්න ලෝක සෞඛ්‍ය සංවිධානේ වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කරා නම් එහෙම කරන්න රටකට අයිතියක් ලැබෙනවා.
    Vasangatha thathvayak praksha karala!
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේ රටේ අම්බරුවෝ හැම එකම දේශපාලනෙත් එක්ක පටලගෙන.... දැඩි තීන්දුවක් ගත්තොත් හමුදා පාලනයක්ගෙනාවෝ කියල කෑ ගහන්නෙත් උඔලම තමයි බන්....

    එහෙම එකක් නෙමෙයි මම කියන්නෙ රටේ මිනිස්සු කොරෝනා නිසා සුද්දො එනවට කැමති නෑ කියලා ලෝකයට පෙන්නන එක.
    මේකට කිසිම කෙනෙක් විරුද්ද වෙන්නෙ නෑ. අනුර හැර. :(
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දෙයියො ඉන්න හින්ද තමයි මමත් කීවෙ.. උබනෙ හැදෙනකන් බලන් උන්නෙ ඒ සතුටට තෙර්ඩ් දැම්මෙත් උබනෙ.. ඒ සතුට තව වැඩි වෙන්ඩයි උබටයි උබේ පවුලෙ උන්ටයි හැදියන් :yes::yes::yes:

    හරි බං අපේ පවුලට හැදෙන්න නං ලෙඩේ ඊට කලිං තව ගොඩාක් දෙනාට ලෙඩේ බෝ වෙන්න වෙනවා.
    එකයි මම කියන්නෙ ප්‍රාර්ථනා කරන මගුලක් හොදට හිතලා කරන්න කියලා.
    උබලගෙ පවුලත් ඔය ගොඩාක් දෙනා අතරෙ ඉන්න පුලුවං. එහෙම හිටියෙ නැතත් අපේ පවුලට බෝ උනා කියන්නෙ රටටම බෝ උනා වගේ තමයි. ලෙඩ කියලා එක තැනකට වෙලා ඉන්නෙ නෑ අපේ අය. :lol:

    එතනත් අසරණ වෙන්නෙ උබලා තමා. විමලෙට වගේ නවලෝකෙ යන්න උබලට බෑනෙ. :sorry: