කෝ සජියගේ ලිස්ට් එක දාමු බලන්න![]()
සජියා අන්තවාදින් එක්කනේ බන් ඒක දන්න කතාව හැමෝම. රට රකින විරුවා කොහොමද බන් දෙන්නේ
කෝ සජියගේ ලිස්ට් එක දාමු බලන්න![]()
සජියා අන්තවාදින් එක්කනේ බන් ඒක දන්න කතාව හැමෝම. රට රකින විරුවා කොහොමද බන් දෙන්නේ
රට රකින විරුවා කොහොමත් රට රකිනවා...එකේ වෙනසක් නෑ...
ඉතින් උඹ දැන් ජෙප්පොන්ටද දෙන්නේ ? රනිල්ටද දෙන්නේ ?
රකින විරුවා කිව්වේ කිසිදු අන්තවාදියෙකුට මම නාමයෝජනා දෙන්නේ නෑ කියලා. කාදර් මස්තාන් අන්තවාදියෙක් නෙවෙයිද ? මදරසා ගෙනාපු දේසප්රේමිද ?
කාදර් මස්තාන් හිටියේ නැත්තන් අනිවා පොහොට්ටුවට ගහන්න නේද හිටියේරකින විරුවා කිව්වේ කිසිදු අන්තවාදියෙකුට මම නාමයෝජනා දෙන්නේ නෑ කියලා. කාදර් මස්තාන් අන්තවාදියෙක් නෙවෙයිද ? මදරසා ගෙනාපු දේසප්රේමිද ?
කාදර් මස්තාන් හිටියේ නැත්තන් අනිවා පොහොට්ටුවට ගහන්න නේද හිටියේ![]()
හෑ ඒ මොකෙක්ද ඒ...ඔය ගෙනාවයි කියපුවගේ source ටිකක් දාපන් බලන්න....ගෙනාපු ඒවත් එක්කම...
උඹලා තාම මහින්දට දෙන්නද ඉන්නේ අන්න කදර් මස්තාන් අන්තවාදියා පොට්ටුවෙන් ඉල්ලනවා.
![]()



මෝඩ කදවල් AL - manar
https://www.parliament.lk/uploads/bills/pbills/sinhala/1183.pdf
Gaweasiya
https://www.parliament.lk/uploads/bills/pbills/sinhala/1183.pdf
abdul majeed shariya college
https://www.parliament.lk/uploads/bills/pbills/sinhala/1293.pdf
ඉතින් මේ යහපාලනෙන් ඉදිරිපත් කරපු එකක් නේ.....
යහපාලානේ එක්ක ඒවා පුළුවන් උනාට....ස එක්ක ඒවා බෑ.....
අනෙ ඔහොමවත් කියපන්. හරි ඔය තියෙන්නේ බදුදුන් ගත්තම කියන දේ. ගෝට ස එක්ක ඕව බෑ.

අදද දැනගත්තේ ඇයි ඒ දවස්වල මතකද අලි සබ්රි නාන ගැන කියාපුවා හම්මෝ බින් ලාඩන් ගෙ ගානට නෙ දාල තිබුනේ ඒත් වෙනසක් උනේ නෑ නෙ. වෙන එකක් තියා මහින්දත් අන්තවාදියාය කියල මේකේ ත්රෙඩ් ගියේ මහින්ද මුස්ලිම් නානලට කරපු පුද සත්කාර දාල. කෝ ඇහුවද නෑනේ.නෑ කෙහෙත්ම නෑ. ඡන්දේ දිනාගන්න විතරක් සිංහලයෝ මතක්වෙන අය රාජපක්ෂලා හොඳාකාරව දන්නවා. හැබැයි මේකේ හිටිය දේශේප්රේමි කියන උනුත් ඒ පන්නයේ කියලා අද හොඳාකාරව දැනගත්තා. අන්තවාදින් ඉන්න පැත්තට චන්දේ දෙන්න එපා කියපු උන් නේ මේකේ හිටියේ, දැන් උන් වෙනස් වෙලා. පුතානෝ ලඟත් ඉන්නවා අන්තවාදින් ඒ හින්දා විරුව ලඟ හිටියත් කිසි අවුලක් නෑ, කියන තරමටදෝ උන් වෙනස් වෙලා.
හරි අපි උදාහරණයක් ගමු.....උඹ දැක්කනේ මඩකලපුවේ ෂරියා කොරෝනා කරනව ...


හරි අපි උදාහරණයක් ගමු.....උඹ දැක්කනේ මඩකලපුවේ ෂරියා කොරෝනා කරනව ...
....![]()

චන්න ජයසුමනට නං අනුරාධපුරෙන් හම්බෙලා![]()
madakalapu kiyala koheda me aran gihin thiyenne![]()