වියත්මග එක්කෙනා කවුද

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    සජියා අන්තවාදින් එක්කනේ බන් ඒක දන්න කතාව හැමෝම. රට රකින විරුවා කොහොමද බන් දෙන්නේ

    රට රකින විරුවා කොහොමත් රට රකිනවා...එකේ වෙනසක් නෑ...

    ඉතින් උඹ දැන් ජෙප්පොන්ටද දෙන්නේ ? රනිල්ටද දෙන්නේ ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රට රකින විරුවා කොහොමත් රට රකිනවා...එකේ වෙනසක් නෑ...

    ඉතින් උඹ දැන් ජෙප්පොන්ටද දෙන්නේ ? රනිල්ටද දෙන්නේ ?

    රකින විරුවා කිව්වේ කිසිදු අන්තවාදියෙකුට මම නාමයෝජනා දෙන්නේ නෑ කියලා. කාදර් මස්තාන් අන්තවාදියෙක් නෙවෙයිද ? මදරසා ගෙනාපු දේසප්‍රේමිද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රකින විරුවා කිව්වේ කිසිදු අන්තවාදියෙකුට මම නාමයෝජනා දෙන්නේ නෑ කියලා. කාදර් මස්තාන් අන්තවාදියෙක් නෙවෙයිද ? මදරසා ගෙනාපු දේසප්‍රේමිද ?

    හෑ ඒ මොකෙක්ද ඒ...ඔය ගෙනාවයි කියපුවගේ source ටිකක් දාපන් බලන්න....ගෙනාපු ඒවත් එක්කම...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රකින විරුවා කිව්වේ කිසිදු අන්තවාදියෙකුට මම නාමයෝජනා දෙන්නේ නෑ කියලා. කාදර් මස්තාන් අන්තවාදියෙක් නෙවෙයිද ? මදරසා ගෙනාපු දේසප්‍රේමිද ?
    කාදර් මස්තාන් හිටියේ නැත්තන් අනිවා පොහොට්ටුවට ගහන්න නේද හිටියේ :P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කාදර් මස්තාන් හිටියේ නැත්තන් අනිවා පොහොට්ටුවට ගහන්න නේද හිටියේ :P

    නෑ කෙහෙත්ම නෑ. ඡන්දේ දිනාගන්න විතරක් සිංහලයෝ මතක්වෙන අය රාජපක්ෂලා හොඳාකාරව දන්නවා. හැබැ‍යි මේකේ හිටිය දේශේප්‍රේමි කියන උනුත් ඒ පන්නයේ කියලා අද හොඳාකාරව දැනගත්තා. අන්තවාදින් ඉන්න පැත්තට චන්දේ දෙන්න එපා කියපු උන් නේ මේකේ හිටියේ, දැන් උන් වෙනස් වෙලා. පුතානෝ ලඟත් ඉන්නවා අන්තවාදින් ඒ හින්දා විරුව ලඟ හිටියත් කිසි අවුලක් නෑ, කියන තරමටදෝ උන් වෙනස් වෙලා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඉතින් මේ යහපාලනෙන් ඉදිරිපත් කරපු එකක් නේ.....

    යහපාලානේ එක්ක ඒවා පුළුවන් උනාට....ස එක්ක ඒවා බෑ.....
     
    • Like
    Reactions: jcj

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් මේ යහපාලනෙන් ඉදිරිපත් කරපු එකක් නේ.....

    යහපාලානේ එක්ක ඒවා පුළුවන් උනාට....ස එක්ක ඒවා බෑ.....

    අනෙ ඔහොමවත් කියපන්. හරි ඔය තියෙන්නේ බදුදුන් ගත්තම කියන දේ. ගෝට ස එක්ක ඕව බෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනෙ ඔහොමවත් කියපන්. හරි ඔය තියෙන්නේ බදුදුන් ගත්තම කියන දේ. ගෝට ස එක්ක ඕව බෑ.

    හරි අපි උදාහරණයක් ගමු.....උඹ දැක්කනේ මඩකලපුවේ ෂරියා කොරෝනා කරනව ...

    හම්බ බලු කෙඳිරිලි එහෙන් මෙහෙන් අහුනට එකෙක් ආවද මූනට මුකුත් කියන්න...?

    හිතපන් ඕකම පොනිලුයි පම්බයයි කලානම්.....රවුෆ් උඩපනි....රිෂාඩ් කාට හරි ඇරලා.....අසාත් සාලි මාද්‍ය ප්‍රදර්ශන තියල.....

    ටිකක් නටන් නැතුව හිටියනම් තව ටික දවසකින් ඕව දෙකින් එකක් වෙයි ..කොහෙද උඹල ඔක්කොම එක රැයින් ඕනෙනේ....හරියට ගෝටට චන්දෙ දැම්ම වගේ ....:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ කෙහෙත්ම නෑ. ඡන්දේ දිනාගන්න විතරක් සිංහලයෝ මතක්වෙන අය රාජපක්ෂලා හොඳාකාරව දන්නවා. හැබැ‍යි මේකේ හිටිය දේශේප්‍රේමි කියන උනුත් ඒ පන්නයේ කියලා අද හොඳාකාරව දැනගත්තා. අන්තවාදින් ඉන්න පැත්තට චන්දේ දෙන්න එපා කියපු උන් නේ මේකේ හිටියේ, දැන් උන් වෙනස් වෙලා. පුතානෝ ලඟත් ඉන්නවා අන්තවාදින් ඒ හින්දා විරුව ලඟ හිටියත් කිසි අවුලක් නෑ, කියන තරමටදෝ උන් වෙනස් වෙලා.
    අදද දැනගත්තේ ඇයි ඒ දවස්වල මතකද අලි සබ්‍රි නාන ගැන කියාපුවා හම්මෝ බින් ලාඩන් ගෙ ගානට නෙ දාල තිබුනේ ඒත් වෙනසක් උනේ නෑ නෙ. වෙන එකක් තියා මහින්දත් අන්තවාදියාය කියල මේකේ ත්‍රෙඩ් ගියේ මහින්ද මුස්ලිම් නානලට කරපු පුද සත්කාර දාල. කෝ ඇහුවද නෑනේ.

    කොටින්ම ටොයි ජනතාව එක එක සැරේට අහවලා අන්තවාදියාය කියල ලේබල් උස්සන් ආවට එව්වා විස්වාස කරන සිරිතක් නෑ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    89354763_254888838859819_8198968623897772032_o.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    චන්න ජයසුමනට නං අනුරාධපුරෙන් හම්බෙලා :yes:

    aniwa hambawenawa, doctor safi drama eka thira rachana karata. anthimata ekath goo wela giya.

    mahinda kochara bennada oka karanna epa nikan nondi wenawa kiyala