අන්තිමට බළලා මල්ලෙන් එළියට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,756
    12,794
    113
    අන්තිමට බළලා මල්ලෙන් එළියට


    මිනිස් ජීවිත වලට වඩා චන්දය වටිනා බව අවසන පිළිගන්නා ලදී
    JvkoKUG.png


    Eq44foO.png


    90136403_10206924678111418_4780068226992177152_n.jpg






    ​
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,756
    12,794
    113


    අද (16) ලබා දී තිබෙන නිවාඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැති අතර ඉදිරි දින වලදී නිවාඩු ලබා දීම හරහා ප්‍රශ්න රැසක් මතුවන බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි.



    ඉදිරි දින කිහිපය නිවාඩු ලබා දුනහොත් මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමට සිදු නොවන බවයි ඔහු කියා සිටියේ.


    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හා එහි බලපෑම සම්බන්ධයෙන් මේ දිනවල නිරීක්ෂණයේ පසුවන අතර අවශ්‍ය වුවහොත් එළඹෙන සිකුරාදා දිනයෙන් පසුව නිවාඩු සම්බන්ධ තීරණයක් ගත හැකි බව ලේකම්වරයා සඳහන් කරන ලදී.

    එම තීන්දු තීරණ ගනු ලබන්නේ කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරබේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා කාර්ය සාධන බලකායේ නිර්දේශවලට අනුව බවද හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

    මේ අනුව නිවාඩුව තවදුරටත් දීර්ඝ වන්නේ නැත.

    රාජ්‍ය ආයතන සියල්ලෙහිම මාණ්ඩලික නිලධාරීන් සේවයට වාර්තා කළ යුතු බවත් ඔවුන්ගේ අවශ්‍යතාව මත සෙසු කාර්ය කාර්ය මණ්ඩල රාජකාරී සඳහා ගෙන්වා ගත හැකිය.

    සියලුම රාජ්‍ය ආයතන ඊයේ දින නිකුත් කළ චක්‍ර ලේඛයට අනුව ක්‍රියා කරන ලෙසද ලේකම්වරයා උපදෙස් දුන්නේය.

    හෙට්ටිආරච්චි මහතා මෙම අදහස් පළකළේ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

    කෙසේවෙතත් දැන් මතුවන ගැටලුව වන්නේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිතභාවයට වඩා මහ මැතිවරණය වැදගත්ද යන්නයි.

    :angry::angry::angry:

    89852229_2703059879924623_5306397219073556480_o.jpg
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,215
    113

    "එතකොට මොන සංගමෙන්ද දැන් ඔය ලෙඩ්ඩුන්ට සලකන්නෙ .."

    ඒ කියන්නෙ වෛද්‍ය සන්ගමේ නිවඩු ඉල්ලලා තියෙන්නෙ සතියක් උන් නිවාඩු ඉන්න කියල හිතන එවුනුත් ඉන්නවද? :lol::lol::lol::lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අනේ මේ මන්ත්‍රීයෙක්ට හරි ඇමතියෙක්ට හරි හැදෙන්නේ නෑනේ මේක කල්දාන හැටි බලන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    මට නම් ඔතන කිසිම චන්ද අරමුණක් පේන්නෙ නැ..මේ ආණ්ඩුව ලබන චන්දෙ ඉතා පහසුවෙන් 2/3 හෝ අසන්නයට ගමන් කරනව..ඒක නැ කියනවනම් කවුරු හරි දින්නනෙ කවුද කියල ඉතා පැහැදිලිව සටහන් කරන්න..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,224
    25,996
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට නම් ඔතන කිසිම චන්ද අරමුණක් පේන්නෙ නැ..මේ ආණ්ඩුව ලබන චන්දෙ ඉතා පහසුවෙන් 2/3 හෝ අසන්නයට ගමන් කරනව..ඒක නැ කියනවනම් කවුරු හරි දින්නනෙ කවුද කියල ඉතා පැහැදිලිව සටහන් කරන්න..

    ඔව් ඔව් පුක්ස්මන් යපා කියන්නෙත් එකම නේ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,215
    113

    "එතකොට මොන සංගමෙන්ද දැන් ඔය ලෙඩ්ඩුන්ට සලකන්නෙ .."

    ඒ කියන්නෙ වෛද්‍ය සන්ගමේ නිවඩු ඉල්ලලා තියෙන්නෙ සතියක් උන් නිවාඩු ඉන්න කියල හිතන එවුනුත් ඉන්නවද? :lol::lol::lol::lol:
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,405
    1
    3,171
    113
    නගරසභාවේ
    මට නම් ඔතන කිසිම චන්ද අරමුණක් පේන්නෙ නැ..මේ ආණ්ඩුව ලබන චන්දෙ ඉතා පහසුවෙන් 2/3 හෝ අසන්නයට ගමන් කරනව..ඒක නැ කියනවනම් කවුරු හරි දින්නනෙ කවුද කියල ඉතා පැහැදිලිව සටහන් කරන්න..

    දැනට නම් මේ ආණ්ඩුවට පහසු ජයක් තියනවා... ඒත් එක එහෙම තියනකොට මහජන ආරක්‍ෂාව පිණිස චන්දෙ කල් දාගන්න බැරි ඇයි ?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,734
    2,145
    113
    maharagama
    මට නම් ඔතන කිසිම චන්ද අරමුණක් පේන්නෙ නැ..මේ ආණ්ඩුව ලබන චන්දෙ ඉතා පහසුවෙන් 2/3 හෝ අසන්නයට ගමන් කරනව..ඒක නැ කියනවනම් කවුරු හරි දින්නනෙ කවුද කියල ඉතා පැහැදිලිව සටහන් කරන්න..

    අනෙ උබත් හුකහන් උන් එක්කම. තැරි දාර බයියා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,683
    35,707
    113
    මට නම් ඔතන කිසිම චන්ද අරමුණක් පේන්නෙ නැ..මේ ආණ්ඩුව ලබන චන්දෙ ඉතා පහසුවෙන් 2/3 හෝ අසන්නයට ගමන් කරනව..ඒක නැ කියනවනම් කවුරු හරි දින්නනෙ කවුද කියල ඉතා පැහැදිලිව සටහන් කරන්න..

    අම්මෝ.... බලපල්ලකෝ මූ කිසිම හිරිකිතයක් නැතිව අහවල්ලුන්ගේ අධෝ මුඛ දිවෙන් පිරිසිදු කරන අපූරුව
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,756
    12,794
    113

    "එතකොට මොන සංගමෙන්ද දැන් ඔය ලෙඩ්ඩුන්ට සලකන්නෙ .."

    ඒ කියන්නෙ වෛද්‍ය සන්ගමේ නිවඩු ඉල්ලලා තියෙන්නෙ සතියක් උන් නිවාඩු ඉන්න කියල හිතන එවුනුත් ඉන්නවද? :lol::lol::lol::lol:

    ඉතින් බං මුගේ මුල පොස්ට් එක දාල තියෙන්නෙත් එහෙම හිතෙන්න නේ


    btw : මූ තනි UNP කාරයෙක් :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    අනෙ උබත් හුකහන් උන් එක්කම. තැරි දාර බයියා

    දැනට නම් මේ ආණ්ඩුවට පහසු ජයක් තියනවා... ඒත් එක එහෙම තියනකොට මහජන ආරක්‍ෂාව පිණිස චන්දෙ කල් දාගන්න බැරි ඇයි ?

    චන්ද කල් දාන්ඩ හේතුවක් නැනෙ චන්දෙ තියෙන්නෙ ලබන මාසෙ ..චන්දෙට තව මාසෙකට වඩා කල් තියෙනව ඉතින් මොකටද දැම්ම තියා කල් දාන්නෙ..????

    ගැටලුව තියෙන්නෙ චන්ද රැස්විම් තියා ගන්ඩ බැරි එකනෙ ,මොකටද ඉතින් රැස්විම ,ඕව බලල මිනිස්සු චන්දෙ දෙන්නෙ නැනෙ.. චන්දෙ කල් දාන්ඩ මොකක් හරි සාධාරන හේතුවක් කියපල්ල බලන්ඩ..??????