ලංකාවෙන් එළියට යන්නත් බැයිද?
ගත්ත විසිට් විසා වලටමොකද වෙන්නෙ?
සිංහල බැරිද බං?Airport wahala na banz..still arrivals / departure / transit/ cargo going on..boru news dala yanna inna untath no show wey..kadayak / office ekak wahano wage airport wahanna ba..
arrivals 18 wenida idan close karanawa 2 weeks bn
දැන් බයියො ටික ඒවී. බිම පෙරලි පෙරලි වෙල්ඩන් ස, ගුඩ් ජොබ් ස, අපේ සේවියර් කිය කියා
එයාපොර්ට් වැසීමෙන් කොරෝනා පාලනය වෙන හැටි අපිට කියලා දෙන්න රචනා ලියන බයියො එහෙම නැද්ද?
අරගලය මෙතනින් ඉවර නෑ මිත්‍රවරුනි. කටුනායක විතරක් වහලා මදී. ඊලඟට මත්තල එකත් වහන්න රජයට බලපෑම් කරනන් සැරසියව්


බයියන්ගෙ රචනා මොන වගේ වෙයිද කියලා කුතුහලෙන් බන් ඉන්නෙ. තාම ලියනවද, ලියන්න පටන් අරන්ද දන්නෑ.ඇයි මේ රුචිර සේනාරත්න කලබල වෙලා....![]()
close karala ne bn,
Contrary to the certain media reports the Katunayake Airport is not closed but arrivals from tomorrow 18 midnight will be suspended for two weeks. Departures will continue as usual, President Media unit said.
Arrival of passengers will accordingly be halted until March 31, however, it is reported that cargo, departures and transit are to be continued.
http://www.newswire.lk/2020/03/17/update-katunayake-airport-will-not-fully-close/
බයියන්ගෙ රචනා මොන වගේ වෙයිද කියලා කුතුහලෙන් බන් ඉන්නෙ. තාම ලියනවද, ලියන්න පටන් අරන්ද දන්නෑ.
http://vlanka.net/එංගලන්තයෙන්-අද-රාත්‍රී-ප/
bayyata thittha toyyange site ekaklu dan kiyay mehema... lol
එංගලන්තයෙන් අද රාත්‍රී පිටත්වන SRILANKAN (UL 504) දේශපාලන හිතවතුන් පමණක් රැගෙන යාමේ තැතක් – සාමාන්‍ය මගීන්ගේ කලින් වෙන් කරවාගත් ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර අවලංගු කරයි
patta athal ban ube newsඅරගලය මෙතනින් ඉවර නෑ මිත්‍රවරුනි. කටුනායක විතරක් වහලා මදී. ඊලඟට මත්තල එකත් වහන්න රජයට බලපෑම් කරනන් සැරසියව්


උබ කොහෙද ඉන්නව කිව්වෙ ස්වීස් නේද?මගුලක් කතා කරනවා ඉතින්,....මෙහෙ හුත්තල ඉස්කෝල වහන්නේ නෑ කොරෝනා ගාන 375 ත් පැනල....බලපන්කො ඒකට ස....පුතානෝ ඉන්න තිබ්බේ...රෑට රෑට ගෙවල් ගානේ ඇවිදින්න
එයාර් පොට් වැහුවා කිව්වට දැන් ලන්ඩන් ඉඳලා ෆ්ලයිට් එකක් ආවා. හවසට දේාහා ඉඳලා එකක් එනවා. මේවයේ කවුද මේ එන්නේ?
Source https://www.flightradar24.com/airport/cmb/arrivals