Katunayake Airport Closed

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අරගලය මෙතනින් ඉවර නෑ මිත්‍රවරුනි. කටුනායක විතරක් වහලා මදී. ඊලඟට මත්තල එකත් වහන්න රජයට බලපෑම් කරනන් සැරසියව්:love::love:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    90051619_3054022694662875_4127036406893641728_n.jpg
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,306
    3,098
    113
    6°54′N 79°54′E
    Airport wahala na banz..still arrivals / departure / transit/ cargo going on..boru news dala yanna inna untath no show wey 😰..kadayak / office ekak wahano wage airport wahanna ba..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    http://vlanka.net/එංගලන්තයෙන්-අද-රාත්‍රී-ප/
    bayyata thittha toyyange site ekaklu dan kiyay mehema... lol

    එංගලන්තයෙන් අද රාත්‍රී පිටත්වන SRILANKAN (UL 504) දේශපාලන හිතවතුන් පමණක් රැගෙන යාමේ තැතක් – සාමාන්‍ය මගීන්ගේ කලින් වෙන් කරවාගත් ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර අවලංගු කරයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් බයියො ටික ඒවී. බිම පෙරලි පෙරලි වෙල්ඩන් ස, ගුඩ් ජොබ් ස, අපේ සේවියර් කිය කියා :lol::lol:

    එයාපොර්ට් වැසීමෙන් කොරෝනා පාලනය වෙන හැටි අපිට කියලා දෙන්න රචනා ලියන බයියො එහෙම නැද්ද?

    අරගලය මෙතනින් ඉවර නෑ මිත්‍රවරුනි. කටුනායක විතරක් වහලා මදී. ඊලඟට මත්තල එකත් වහන්න රජයට බලපෑම් කරනන් සැරසියව්:love::love:

    ඇයි මේ රුචිර සේනාරත්න කලබල වෙලා....:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඇයි මේ රුචිර සේනාරත්න කලබල වෙලා....:lol::lol:
    බයියන්ගෙ රචනා මොන වගේ වෙයිද කියලා කුතුහලෙන් බන් ඉන්නෙ. තාම ලියනවද, ලියන්න පටන් අරන්ද දන්නෑ.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    close karala ne bn,

    Contrary to the certain media reports the Katunayake Airport is not closed but arrivals from tomorrow 18 midnight will be suspended for two weeks. Departures will continue as usual, President Media unit said.

    Arrival of passengers will accordingly be halted until March 31, however, it is reported that cargo, departures and transit are to be continued.

    http://www.newswire.lk/2020/03/17/update-katunayake-airport-will-not-fully-close/

    Visa thiyana ratawal lockdoen nam aith issue keraida visa? Sathi deken validity iwaraine
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බයියන්ගෙ රචනා මොන වගේ වෙයිද කියලා කුතුහලෙන් බන් ඉන්නෙ. තාම ලියනවද, ලියන්න පටන් අරන්ද දන්නෑ.

    මගුලක් කතා කරනවා ඉතින්,....මෙහෙ හුත්තල ඉස්කෝල වහන්නේ නෑ කොරෝනා ගාන 375 ත් පැනල....බලපන්කො ඒකට ස....පුතානෝ ඉන්න තිබ්බේ...රෑට රෑට ගෙවල් ගානේ ඇවිදින්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,323
    45,326
    113
    http://vlanka.net/එංගලන්තයෙන්-අද-රාත්‍රී-ප/
    bayyata thittha toyyange site ekaklu dan kiyay mehema... lol

    එංගලන්තයෙන් අද රාත්‍රී පිටත්වන SRILANKAN (UL 504) දේශපාලන හිතවතුන් පමණක් රැගෙන යාමේ තැතක් – සාමාන්‍ය මගීන්ගේ කලින් වෙන් කරවාගත් ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර අවලංගු කරයි

    :lol:patta athal ban ube news
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අරගලය මෙතනින් ඉවර නෑ මිත්‍රවරුනි. කටුනායක විතරක් වහලා මදී. ඊලඟට මත්තල එකත් වහන්න රජයට බලපෑම් කරනන් සැරසියව්:love::love:

    Katunayake Airport Closed 03-17-2020 05:25 PM lol ubata manisaka ledak tiynwada ban. hahahahha uba kiyana ewata hina yanwa yako. patta machan

    උබ හිනා වෙන්නෙ ඇයි. මම ඕවා හෙන සීරියස් කියන්නෙ :(:(

    බයියෙක්ගෙන් හොඳවැයින් දෙකක් අහගත්තෙ නැති උනොත් කෑවට බඩ පිරෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. මානසික වෛද්‍යවරයෙක් ලඟට ගියා, බේත් නෑයි කිව්වා බන්. සදාකල් මෙහෙම්ම තමයි.
     
    • Like
    Reactions: Oli_Vili

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මගුලක් කතා කරනවා ඉතින්,....මෙහෙ හුත්තල ඉස්කෝල වහන්නේ නෑ කොරෝනා ගාන 375 ත් පැනල....බලපන්කො ඒකට ස....පුතානෝ ඉන්න තිබ්බේ...රෑට රෑට ගෙවල් ගානේ ඇවිදින්න
    උබ කොහෙද ඉන්නව කිව්වෙ ස්වීස් නේද?
    දියුණු රටවල් නිසා පහසුකම් ඇති. මිනිස්සුත් බය නෑ. දොස්තරුත් බය නෑ. දේශපාලකයොත් බය නෑ.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,306
    3,098
    113
    6°54′N 79°54′E
    එයාර් පොට් වැහුවා කිව්වට දැන් ලන්ඩන් ඉඳලා ෆ්ලයිට් එකක් ආවා. හවසට දේාහා ඉඳලා එකක් එනවා. මේවයේ කවුද මේ එන්නේ?

    Source https://www.flightradar24.com/airport/cmb/arrivals

    Cargo+ departure wada bans e hinda flight enawa..