වෙනස සැපද

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
රෙද්දෙ රෙවුනට පස්සෙ :lol:

නිරෝධායන නොවී සැගවුනු අයගේ දේපල රාජසන්තක කෙරේ..
March 18, 2020 at 3:00 pm | lanka C news
නිරෝධායන නොවී සැගවුනු අයගේ දේපල රාජසන්තක කෙරේ..
නිරෝධායනය සිදුකළ යුතු වුවද එය මගහැර සැගවී පුද්ගලයන්ගේ දේපල තහනම් කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එම පුද්ගලයන්ට නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණ නිරෝධායනය මගහැර සිටින පුද්ගලයන් 176 දෙනෙකු පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව ද ඔහු පැවසීය.

ඉදිරියේදී ඒ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද කී නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරෝධායන නොවී සැඟවී සිටින පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ ගැන වහා පොලිසියට දැනුම් දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර කලේය.

ස'ට ස්තූතී :baffled:
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    6,986
    3,791
    113
    ස'ට ස්තූතී :baffled:
    උඹ නේද අර ත්‍රෙඩ් එකක් දාල නා ගත්තේ පිළිවෙලට? උඹේ එකෙක් නේද ඉතාලි ඉඳල ඇවිත් පැන්නේ ඉස්සෙල්ලම?
    ඔව් සැපයි. ඔන්න ඔහොම තමයි උඹල ඔක්කොටම කරන්න ඕන. ගෝටා ට ස්තුතියි හරක් මෙල්ල කරන්න දැඩි තීරණ ගන්නවට.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උඹ නේද අර ත්‍රෙඩ් එකක් දාල නා ගත්තේ පිළිවෙලට? උඹේ එකෙක් නේද ඉතාලි ඉඳල ඇවිත් පැන්නේ ඉස්සෙල්ලම?
    ඔව් සැපයි. ඔන්න ඔහොම තමයි උඹල ඔක්කොටම කරන්න ඕන. ගෝටා ට ස්තුතියි හරක් මෙල්ල කරන්න දැඩි තීරණ ගන්නවට.

    ලොලො කවුද නාගත්තෙ කියලා දැක්කා ත්‍රෙඩ් එකේ :lol::lol:

    අපි නම් ෆුල් සැපේ ඉන්නවා ගෙදෙට්ට වෙලා. :P:P

    උබලව සනසන්න එපැයි ඉතිං එයා :baffled:

    බයි මෝඩස්ලටම හොද සෑර් කෙනෙක් :rofl::rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,791
    113
    ලොලො කවුද නාගත්තෙ කියලා දැක්කා ත්‍රෙඩ් එකේ :lol::lol:
    :rofl::rofl:
    සැපේ? ඒකද වරින් වර ත්‍රෙඩ් දදා අඬන්නේ? ඔන්න මම ත්‍රෙඩ් එක බම්ප් කරා උඹට බලන්න කවුද නාන්නේ කියල සබන් නැතුවම. :rofl::rofl::rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1931071
    ඒක නෙවෙයි, එහෙනම් මේ චන්දෙදි සජිත් ගේමුද? "මම ජීවිතේ පරදුවට තියල සටන් කරලා කොරෝනා පරද්දනවා" කියයි. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සැපේ? ඒකද වරින් වර ත්‍රෙඩ් දදා අඬන්නේ? ඔන්න මම ත්‍රෙඩ් එක බම්ප් කරා උඹට බලන්න කවුද නාන්නේ කියල සබන් නැතුවම. :rofl::rofl::rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1931071
    ඒක නෙවෙයි, එහෙනම් මේ චන්දෙදි සජිත් ගේමුද? "මම ජීවිතේ පරදුවට තියල සටන් කරලා කොරෝනා පරද්දනවා" කියයි. :rofl::rofl::rofl:

    දැක්කා ෆ්‍රීලාන්ස් ගංජා කාරයෙක් බම්ප් කරලා තියනවා :lol:

    මට වැඩක් නෑ එයාගෙ පොලිටිකල් වීව් එක.

    මම අද කිව්වා කියලා ලියලා තියා ගනිං.
    සජිත් 2025 වෙන්න කලිං රටේ අගමැති වෙනවා. කොච්චර කාලෙකටද කියලා මට කියන්න බෑ. හැබැයි දවසකට හරි වෙනවා කියලා ඉස්තීරෙටම කියන්න පුලුවං.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැක්කා ෆ්‍රීලාන්ස් ගංජා කාරයෙක් බම්ප් කරලා තියනවා :lol:

    මට වැඩක් නෑ එයාගෙ පොලිටිකල් වීව් එක.

    මම අද කිව්වා කියලා ලියලා තියා ගනිං.
    සජිත් 2025 වෙන්න කලිං රටේ අගමැති වෙනවා. කොච්චර කාලෙකටද කියලා මට කියන්න බෑ. හැබැයි දවසකට හරි වෙනවා කියලා ඉස්තීරෙටම කියන්න පුලුවං.

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ලොල්ලො ඔක්කොම කොරෝනා රෝගින් වෙලා එපා වෙනව මළ ළතෝනිය ඉවරයක් නැ..හුත්තිල කෑගැහුවට අඩුම ගානෙ බල්ලෙක්වත් ගනන් ගන්නවද නැනෙ නැනෙ.. :lol::lol::lol:
     
    • Like
    Reactions: The Hacker

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,791
    113
    දැක්කා ෆ්‍රීලාන්ස් ගංජා කාරයෙක් බම්ප් කරලා තියනවා :lol:

    මට වැඩක් නෑ එයාගෙ පොලිටිකල් වීව් එක.

    මම අද කිව්වා කියලා ලියලා තියා ගනිං.
    සජිත් 2025 වෙන්න කලිං රටේ අගමැති වෙනවා. කොච්චර කාලෙකටද කියලා මට කියන්න බෑ. හැබැයි දවසකට හරි වෙනවා කියලා ඉස්තීරෙටම කියන්න පුලුවං.
    බලපන්කො මිනිස්සුන්ගේ බලාපොරොත්තු කොච්චර වෙනස් වෙනවද කියල නේ?:rofl::rofl::rofl::rofl: ඉස්සෙල්ලම හිතුවේ ජනාධිපති වෙන්න. ඊට පස්සේ අගමැති වෙන්න 2020. දැන් බලාපොරොත්තුව අඩු ගානේ දවසක් වත් අගමැති වෙලා හීනේ සැබෑ කරගන්න. ඒකත් 2025 වත් වෙද්දී. තව කල් යද්දී කොහොම හරි පාර්ලිමේන්තු යන්න, නැත්නම් කොහොම හරි ලංකාවේ මින්ස්සුන්ගෙන් ගුටි නොකා ඉන්න වගේ ටාගට් එන්නත් බැරි නෑ පුතානෝ ට.:lol::lol::lol:
     
    උබ හරි සජ්ජ දැනටම ජනාධිපති උනා ජාතියත් ඇමතුවෙ චන්දෙ කාල උබට මතක නැද්ද..අගමැතිත් උනේ අර මහින්ද හදාපු නෙලුම් පොකුනෙ ඇතුලෙ ඇමති කමුත් බෙදල දුන්නෙ එදාම.... :yes::yes:

    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ගු ඇන් පි ලොල්ලො ඔක්කොම කොරෝනා රෝගින් වෙලා එපා වෙනව මළ ළතෝනිය ඉවරයක් නැ..හුත්තිල කෑගැහුවට අඩුම ගානෙ බල්ලෙක්වත් ගනන් ගන්නවද නැනෙ නැනෙ.. :lol::lol::lol:

    බල්ලො ටික බල බල යනවා ලේකෝප කරං :lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බලපන්කො මිනිස්සුන්ගේ බලාපොරොත්තු කොච්චර වෙනස් වෙනවද කියල නේ?:rofl::rofl::rofl::rofl: ඉස්සෙල්ලම හිතුවේ ජනාධිපති වෙන්න. ඊට පස්සේ අගමැති වෙන්න 2020. දැන් බලාපොරොත්තුව අඩු ගානේ දවසක් වත් අගමැති වෙලා හීනේ සැබෑ කරගන්න. ඒකත් 2025 වත් වෙද්දී. තව කල් යද්දී කොහොම හරි පාර්ලිමේන්තු යන්න, නැත්නම් කොහොම හරි ලංකාවේ මින්ස්සුන්ගෙන් ගුටි නොකා ඉන්න වගේ ටාගට් එන්නත් බැරි නෑ පුතානෝ ට.:lol::lol::lol:

    ගොනෙක්ට මීට වඩා තේරුම් කරන්න මට බෑ මම ටීච කෙනෙක් නෙවේ.:(

    කොහොම හරි අගමැති වෙනවා කියලා ලියලා තියා ගනිං.:P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,791
    113
    බල්ලො ටික බල බල යනවා ලේකෝප කරං :lol:
    ඔව් ඔව්. උන් හිතන් ඉන්නේ ඊළඟ චන්දෙදි සජිත් ගේන්න. හීන තමයි. :rofl::rofl::rofl:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබ හරි සජ්ජ දැනටම ජනාධිපති උනා ජාතියත් ඇමතුවෙ චන්දෙ කාල උබට මතක නැද්ද..අගමැතිත් උනේ අර මහින්ද හදාපු නෙලුම් පොකුනෙ ඇතුලෙ ඇමති කමුත් බෙදල දුන්නෙ එදාම.... :yes::yes:

    ඒක එයාගෙ කැමත්ත ඒකට අපිට මුකුත් කියන්න බෑ.:baffled:

    හරියට සමහරෙක් මාලුන්ට කෑම දානවා වගේ. :P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,791
    113
    ගොනෙක්ට මීට වඩා තේරුම් කරන්න මට බෑ මම ටීච කෙනෙක් නෙවේ.:(

    කොහොම හරි අගමැති වෙනවා කියලා ලියලා තියා ගනිං.:P
    ගොනෙක් අගමැති කරන්න හීන දකින උඹ තමයි ඔය.:lol::lol::lol: අනේ පලයන් බන් යන්න. සජිත් වෙනුවෙන් හීන දකිමු. :rofl::rofl::rofl:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔව් ඔව්. උන් හිතන් ඉන්නේ ඊළඟ චන්දෙදි සජිත් ගේන්න. හීන තමයි. :rofl::rofl::rofl:

    ඔව් ඊලඟ චන්දෙ වෙනකොට සූදානම් කරලා තියෙන්නෙ එයාව තමයි මාසෙකින් වෙන කෙනෙක් ගේන්න බෑනෙ.:lol: තේරුනාද මතං :rofl:

    ඊට පස්සෙ මොනවා වෙයිද කියලා මම කියන්නෙ නෑ හැමදේම කලින් දැනගත්තම වැඩක් නෑ. :rolleyes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,791
    113
    ඔව් ඊලඟ චන්දෙ වෙනකොට සූදානම් කරලා තියෙන්නෙ එයාව තමයි මාසෙකින් වෙන කෙනෙක් ගේන්න බෑනෙ.:lol: තේරුනාද මතං :rofl:

    ඊට පස්සෙ මොනවා වෙයිද කියලා මම කියන්නෙ නෑ හැමදේම කලින් දැනගත්තම වැඩක් නෑ. :rolleyes:
    උඹ වගේ සජිත් වෙනුවෙන් හීන දකින, සජිත් වෙනුවෙන් කොරෝනා හදාගන්න එක පයින් කැමති මනුස්සයෙක් ගේ ත්‍රෙඩ් බම්ප් කරා දැන් ඇති. දැන් අනික් උන්ටත් චාන්ස් එකක් දෙන්න ඕන උඹට කතා කරන්න. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක එයාගෙ කැමත්ත ඒකට අපිට මුකුත් කියන්න බෑ.:baffled:

    හරියට සමහරෙක් මාලුන්ට කෑම දානවා වගේ. :P

    මරු කැමතිනෙ බන් එයාට තියෙන්නෙ..
    ඌරන්ට කෑම දැම්ම කියල නම් අපිටත් පෙනුන, උබල ඒ කෑමට රහ වැටිල ඔය දගලන්නෙ...:lol::lol::lol:
    2025 සජ්ජගෙ ලබ්බ ...අහ් එහෙම එකකුත් නැනෙ ඌට..
    :P:P