අද අම්ම කීරි සම්බ ගෙනත් තිබුණ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,111
    113
    අද අම්ම කීරි සම්බ ගෙනත් තිබුණ

    නෝමල් සම්බ නැති නිසා

    පරිප්පු තෙල් දාල නිකං තෙම්පරාදු කරල වගේ

    බොරු කියන්ඩෝනෙ නෑ පරිප්පු විතරක් දාගෙන බත් මුට්ටියම කන්ඩ හිතෙනව මට :baffled:

    හපන්නෙත් නෑ ගිලගෙන ගිලගෙන යනව

    මම olanzapine බොනව :lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    උඹ දැන් ගෙදරද ඉන්නෙ? සිකුරුටි ජොබ් එකෙන් පස්සෙ මුකුත් සෙට් උනෙ නැද්ද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,111
    113
    පෝරිසාදයා;25229161 said:
    උඹ දැන් ගෙදරද ඉන්නෙ? සිකුරුටි ජොබ් එකෙන් පස්සෙ මුකුත් සෙට් උනෙ නැද්ද

    මොන ජොබ්ද බං මට
    මම ADHD පුල් අප්සට් පොරක්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    මොන ජොබ්ද බං මට
    මම ADHD පුල් අප්සට් පොරක්
    තො දන්නේ තොට ලෙඩේ තියෙනවා කියලා කැ ගහහා ඉන්නහ් විතරයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,111
    113
    Salmon tikakuth hadagaththanam hodatama thiyei...

    බත් මුට්ටි දෙකයි එහෙනං :lol:

    සැමනුත් තෙල් දාල පට්ට :)

    සැමන් කිරි දාල කන්ඩ අප්පිරියයි මට. අමුතු කුප්ප රහක් ගඳක් එනව මට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,111
    113
    තො දන්නේ තොට ලෙඩේ තියෙනවා කියලා කැ ගහහා ඉන්නහ් විතරයි

    උඹලට තේරෙන්නෙ නෑ බං මේව, වෙලා බලන්ඩෝන
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    නෝමල් සම්බ නැති නිසා

    පරිප්පු තෙල් දාල නිකං තෙම්පරාදු කරල වගේ

    බොරු කියන්ඩෝනෙ නෑ පරිප්පු විතරක් දාගෙන බත් මුට්ටියම කන්ඩ හිතෙනව මට :baffled:

    හපන්නෙත් නෑ ගිලගෙන ගිලගෙන යනව

    මම olanzapine බොනව :lol:



    ai ubalage nandasena lokka jathiya amathala Salmon adu karala dunne, ewath hadala kapan
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,942
    34,342
    113
    උඹට තියෙන ලෙඩ මදිවට තව දිය වැඩියාවත් හදා ගන්න ඕනෙ නම් කීරි සම්බා කෙළලා ඇරපං තුන් වේලටම
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දුවලා ගිහිල්ලා චන්දෙ දුන්නනෙ. :angry::angry: දැං ගිලපං මැරෙන කං :growl::growl:

    කොහොමත් ඔක්තෝබර් වලින් පස්සෙ පස් තමා කන්න වෙන්නෙ. :dull::dull:
    දැං හොඳට කාපං ඒකාලෙටත් එක්කලා. :cool:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    උඹ හැමදාම පොඩි ෂොට් එකක් දාපන්. ලෙඩේ හරියනවා. මනසට සහනයක් හම්බ වෙනවා. depression අඩු වෙනවා. හැබැයි ඇබ්බැහි වෙන්න එපා. :yes::yes::yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,111
    113
    උඹ හැමදාම පොඩි ෂොට් එකක් දාපන්. ලෙඩේ හරියනවා. මනසට සහනයක් හම්බ වෙනවා. depression අඩු වෙනවා. හැබැයි ඇබ්බැහි වෙන්න එපා. :yes::yes::yes:

    :love:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,506
    6,107
    113
    අද අම්ම කීරි සම්බ ගෙනත් තිබුණ

    නෝමල් සම්බ නැති නිසා

    පරිප්පු තෙල් දාල නිකං තෙම්පරාදු කරල වගේ

    බොරු කියන්ඩෝනෙ නෑ පරිප්පු විතරක් දාගෙන බත් මුට්ටියම කන්ඩ හිතෙනව මට :baffled:

    හපන්නෙත් නෑ ගිලගෙන ගිලගෙන යනව

    මම olanzapine බොනව :lol:
    :rolleyes: