~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙප් දෙන්නෙ නැද්ද :frown:
    දේවාලේ ලොක්ඩවුන් කරලා තියෙන්නෙ රෙපකට තියා මැස්සෙක්ටවත් එලියට යන්න දෙන්න විදිහක් නෑ :baffled: ඔයත් ඉතාලියේ ඉඳන් ඇවිත් වගේ නෙ අප්පා කිසි සහයෝගයක් නෑනේ නිරෝධායන කටයුතු වලට :angry:
     
    • Like
    Reactions: EvilEye

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දේවාලේ ලොක්ඩවුන් කරලා තියෙන්නෙ රෙපකට තියා මැස්සෙක්ටවත් එලියට යන්න දෙන්න විදිහක් නෑ :baffled: ඔයත් ඉතාලියේ ඉඳන් ඇවිත් වගේ නෙ අප්පා කිසි සහයෝගයක් නෑනේ නිරෝධායන කටයුතු වලට :angry:

    අපෝ උඹ නං වැඩක් නෑ :( ශික්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ උඹ නං වැඩක් නෑ :( ශික්.
    ඉවසල ඉන්නකෝ අනේ අපි කාගේත් යහපතට නෙ :yes: ඔයාට කොරෝනා හැදුනොත් කසුන්ටයි ටුපක්ටයි දෙන්නටත් බෝ වෙනව ඒ දෙන්න ගැනවත් හිතන්නකෝ
     
    • Like
    Reactions: NK123

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉවසල ඉන්නකෝ අනේ අපි කාගේත් යහපතට නෙ :yes: ඔයාට කොරෝනා හැදුනොත් කසුන්ටයි ටුපක්ටයි දෙන්නටත් බෝ වෙනව ඒ දෙන්න ගැනවත් හිතන්නකෝ

    රෙප් වලිං කොරෝන බෝවෙන්නෑ බං මම වගකීම බාරගන්නං මොනව හරි වුනොත් දීපංකො :sorry:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    අපි තරයේ සිහි තබා ගත යුතු කරුණක් නම් කොතරම් ප්‍රබල සබන් ගා පොදු ස්ථානයකදී දෑත පිරිසිදු කොට ගත්තද අවසානයේ ජලකරාමය වසා යෑමේදී නැවතත් කරාමයේ ඇති විෂබීජ අතේ තැවරෙනු ඇත.
    මෙයින් බේරීමට අත් සේදු පසු කරාමය වසා යාමට කුඩා ශෝප්පින්ග් බෑගයක් වැනි ආවරණයක් බාවිතා කොට එය කසල බදුනකට දමන්න.
    නැතිනම් අත්ලේ සබන් තවරන ගමන්ම කරාමයේද සබන් තවරා අතුල්ලා එයද අත් සමගින්ම සේදිය යුතුමය.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩෝ මහත්තයට නං කැලේ පැන්නහැකි. vaccine එකක් හොයාගන්නකං කැලයක් ඇතුලට වෙලා ඉඳල එනව :baffled:

    එහෙම බැහැ.......ආයේ ගෙදෙට්ට එන්නේ කොහොමද ? පාරවල් වැහුවොත්..... :no::no::no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම බැහැ.......ආයේ ගෙදෙට්ට එන්නේ කොහොමද ? පාරවල් වැහුවොත්..... :no::no::no:

    බෙහෙතක් හොයාගත්තට පස්සෙ පාරවල් අරිනවනෙ. හොයාගන්නකං කැලේ ඇතුලට වෙලා ඉන්නයි තියෙන්නෙ :baffled: