~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,446
    14,414
    113
    8
    කටුකරෝලගම
    කවුරුත් රෑට කන්න එපා අද උපුල් මාමගේ ගානේ රෑ කෑම දෙනව අලුත් ත්‍රෙඩ් එක දැමීමේ ප්‍රීතිය නිමිත්තෙන් :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,248
    113
    Kurunegala
    කවුරුත් රෑට කන්න එපා අද උපුල් මාමගේ ගානේ රෑ කෑම දෙනව අලුත් ත්‍රෙඩ් එක දැමීමේ ප්‍රීතිය නිමිත්තෙන් :yes:
    කාලා එනකන් නිදාගන්නැතුව ඉන්න...:yes:

    උඹලට උයපු කෑම මට කන්න බෑ...
    මැස්සො සුප් එකකුයි කැරපොත්තො ඩෙවල් එකයි කණාමැදිරි සලාදයයි...
    කුරෝ කූඹියෝ කඩියො දාලා මික්ස් රයිස් එකක් හැදුවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,920
    5,363
    113
    Blob Storage
    www.37innovate.com
    කවුරුත් රෑට කන්න එපා අද උපුල් මාමගේ ගානේ රෑ කෑම දෙනව අලුත් ත්‍රෙඩ් එක දැමීමේ ප්‍රීතිය නිමිත්තෙන් :yes:
    ඒ කියන්නේ කොහෙටහරි ඕඩර් එක දීලා එතනින් අපිට ඩිලිවරි කරනවා කියන එකද :D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,150
    113
    Planet Earth
    කාලා එනකන් නිදාගන්නැතුව ඉන්න...:yes:

    උඹලට උයපු කෑම මට කන්න බෑ...
    මැස්සො සුප් එකකුයි කැරපොත්තො ඩෙවල් එකයි කණාමැදිරි සලාදයයි...
    කුරෝ කූඹියෝ කඩියො දාලා මික්ස් රයිස් එකක් හැදුවා

    ඔය කටුස්සන්ගේ, නයින් ගේ කෑම :angry:..... පණුවෝ එහෙම නැද්ද?:confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,414
    113
    8
    කටුකරෝලගම
    කාලා එනකන් නිදාගන්නැතුව ඉන්න...:yes:

    උඹලට උයපු කෑම මට කන්න බෑ...
    මැස්සො සුප් එකකුයි කැරපොත්තො ඩෙවල් එකයි කණාමැදිරි සලාදයයි...
    කුරෝ කූඹියෝ කඩියො දාලා මික්ස් රයිස් එකක් හැදුවා
    අනේ හරියට මහන්සිවෙලා නෙ :love: ඔය බත්කුරෙක් වගේ තිබුන නං ඇති මට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,414
    113
    8
    කටුකරෝලගම
    ඒ කියන්නේ කොහෙටහරි ඕඩර් එක දීලා එතනින් අපිට ඩිලිවරි කරනවා කියන එකද :D
    ඔව් ඔව් ගෙදරටම එවනවා :P දොර ඇරලා තියන්න ඩිලිවරි උඩින් එන්නේ