~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    41,884
    1,554
    113
    කුරුණෑගල
    උපාදියක් කරේ තියන් වැඩි වැඩියෙන් කරත් අගේ..
    කෙල්ලට වැඩියෙන් තියෙන්නෙ නැන්දම්මා දාන රගේ
    කටුස්සි වාගේ ඉදගෙන අනෙ මේකිගෙ තියෙන විසේ
    පාං බාගයක් කන්නට මස් කලදක් නෑනෙ ඇගේ

    :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    35,186
    2,262
    113
    Kurunegala
    පෙම්බර කටුසාන - නුබ නැති සදපාන
    මොරටුව අගුලාන - පුරහල හිබුටාන..................

    නාකිත් ලව්කරන -කටුස්සා කටුසුගම..
    කරනා සන්වාද- අප්පිරියයි ඔන්න :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    31,179
    1,015
    0
    192.168.1.1
    නාකිත් ලව්කරන -කටුස්සා කටුසුගම..
    කරනා සන්වාද- අප්පිරියයි ඔන්න :(

    අර අයිස්පලම් තට්ටයගෙ පින්තූරෙ දාල හදල දුන්නැද්ද අර හූනා තාම ගෲප් ෆොටෝ එක.... :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,460
    14,390
    113
    7
    කටුකරෝලගම
    නාකිත් ලව්කරන -කටුස්සා කටුසුගම..
    කරනා සන්වාද- අප්පිරියයි ඔන්න :(
    අප්පිරියයි :baffled: මගේ ශ්‍රී මුඛයෙන් පිටවෙන මධුර මනෝහර සවන් පිනවන වදන් වලට නේද මේ අප්පිරියයි කියන්නේ :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,636
    5,118
    113
    Blob Storage
    www.37innovate.com
    කටුසා සුවදයි මල සේ
    පාටයි එළියයි හිරු සේ
    බය වී... දැකලා ඒ
    පුසම මේ කිරියේ

    කටුසා සුවදයි මල සේ
    පාටයි එළියයි හිරු සේ
    බය වී... දැකලා ඒ
    පුසම මේ කිරියේ