ඉතාලියේ වයසක ජනගහනේ වැඩියි ලු නේද වයසක අයලු මැරෙන්නේ වැඩි හරියක්.

ආරංචි විදිහට තරුන අයට තැන දෙනවලු. වැඩිවෙන විදිහට වයසක අයට තැන දෙන්න බැරිලු![]()
ow aniwa tharuna ayata place eka denna ona, wayasaka minissu peththata wela,
samahara 70 penapu minissu innawa thanhawa nisa dala yannema nethuwa, yanna kiyala kochara nondi kalath lajja nahara kapala wage ohe innawa
uba wayasata giyama ubata oke hitenne na. kohomahari jeewath wenna balanne. umbage amma thathathata hadunoth umba ohoma hitaida?




hamathanama newe bn states keeyak tiyada eheඅැමරිකාවටත් සොරි වෙන සීන් ඵකක් තියෙන්නෙ.අද ඵහෙ ඉන්න අඳුනන කෙනෙක් කතා කරා..මාස්ක්,sanitizer තියා කන්න බොන්න ගන්නවත් තැනක් නැහැලු..බඩු ඉවරවෙනවලු පට ගාලා...ලෝකෙන්ම powerfull රට අැමරිකාව කියන ඵක මොන බොරුවක්ද කියල හිතෙනවලු දැන් නම්..
hamathanama newe bn states keeyak tiyada ehe

ඉතාලියේ වයසක ජනගහනේ වැඩියි ලු නේද වයසක අයලු මැරෙන්නේ වැඩි හරියක්.
හවස 4ට දෙන මාධ්‍ය සාකච්ඡා වෙනකන් ඉන්න වෙනවා කොච්චර ආසාධිත බලන්න. පවිත්‍රාදේවි ත් බය වෙලා ඉන්නේ. එක අතකට හොඳයි එහෙම කියන එක නැත්තම් අතන මෙතන අච්චර මලා මෙච්චර මලා කියල බොරුව තමයි වැඩිපුර ජනගත වෙන්නේ.