ඉතාලියේ Total Deaths

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    දැන් චීනේට වඩා වැඩියි :baffled: :(

    oHzxz9m.png
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඉතාලියේ වයසක ජනගහනේ වැඩියි ලු නේද වයසක අයලු මැරෙන්නේ වැඩි හරියක්.

    ආරංචි විදිහට තරුන අයට තැන දෙනවලු. වැඩිවෙන විදිහට වයසක අයට තැන දෙන්න බැරිලු :dull:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආරංචි විදිහට තරුන අයට තැන දෙනවලු. වැඩිවෙන විදිහට වයසක අයට තැන දෙන්න බැරිලු :dull:

    ow aniwa tharuna ayata place eka denna ona, wayasaka minissu peththata wela,

    samahara 70 penapu minissu innawa thanhawa nisa dala yannema nethuwa, yanna kiyala kochara nondi kalath lajja nahara kapala wage ohe innawa
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ow aniwa tharuna ayata place eka denna ona, wayasaka minissu peththata wela,

    samahara 70 penapu minissu innawa thanhawa nisa dala yannema nethuwa, yanna kiyala kochara nondi kalath lajja nahara kapala wage ohe innawa

    uba wayasata giyama ubata oke hitenne na. kohomahari jeewath wenna balanne. umbage amma thathathata hadunoth umba ohoma hitaida?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    අැමරිකාවටත් සොරි වෙන සීන් ඵකක් තියෙන්නෙ.අද ඵහෙ ඉන්න අඳුනන කෙනෙක් කතා කරා..මාස්ක්,sanitizer තියා කන්න බොන්න ගන්නවත් තැනක් නැහැලු..බඩු ඉවරවෙනවලු පට ගාලා...ලෝකෙන්ම powerfull රට අැමරිකාව කියන ඵක මොන බොරුවක්ද කියල හිතෙනවලු දැන් නම්..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,345
    113
    මැදමහනුවර
    අැමරිකාවටත් සොරි වෙන සීන් ඵකක් තියෙන්නෙ.අද ඵහෙ ඉන්න අඳුනන කෙනෙක් කතා කරා..මාස්ක්,sanitizer තියා කන්න බොන්න ගන්නවත් තැනක් නැහැලු..බඩු ඉවරවෙනවලු පට ගාලා...ලෝකෙන්ම powerfull රට අැමරිකාව කියන ඵක මොන බොරුවක්ද කියල හිතෙනවලු දැන් නම්..
    hamathanama newe bn states keeyak tiyada ehe
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    හවස 4ට දෙන මාධ්‍ය සාකච්ඡා වෙනකන් ඉන්න වෙනවා කොච්චර ආසාධිත බලන්න. පවිත්‍රාදේවි ත් බය වෙලා ඉන්නේ. එක අතකට හොඳයි එහෙම කියන එක නැත්තම් අතන මෙතන අච්චර මලා මෙච්චර මලා කියල බොරුව තමයි වැඩිපුර ජනගත වෙන්නේ.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඉතාලියේ වයසක ජනගහනේ වැඩියි ලු නේද වයසක අයලු මැරෙන්නේ වැඩි හරියක්.

    වයස්ගත ප්‍රතිශතය වැඩියි. අනික බොහෝ දෙනක් අධික ලෙස දුම්පානයට ඇබ්බැහිවෙලා ඉන්නේ. බෝ නොවන ස්වසන රෝග බහුලයි. මේ නිසා මේ වගේ ස්වසන පද්ධතියේ වෛරසයක් ආවාම පැතිරිම වේගවත්
    වත්

    දැඩි සත්කාර ඒකක පිරි ඉතිරි ගොස් ඇතිනිසා, තෝරාගැනිමක් කරන්න වෙනවා කටද තියන ඉඩ හෝ දෙන්නේ කියලා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හවස 4ට දෙන මාධ්‍ය සාකච්ඡා වෙනකන් ඉන්න වෙනවා කොච්චර ආසාධිත බලන්න. පවිත්‍රාදේවි ත් බය වෙලා ඉන්නේ. එක අතකට හොඳයි එහෙම කියන එක නැත්තම් අතන මෙතන අච්චර මලා මෙච්චර මලා කියල බොරුව තමයි වැඩිපුර ජනගත වෙන්නේ.

    AdaDerana_24: :rotating_light:BREAKING:rotating_light: 6 more Covid-19 positive cases diagnosed in Sri Lanka, bringing total to 65 - Health Ministry