මම මහතට ඉදල දැන් කෙට්ටු වෙලා තියෙන්නේ. මූනත් කෙට්ටු වෙලා ඉස්සර තිබ්බ රලු පෙනුම නෑ. මේකද දන්නෑ හේතුව දැන් ගොඩක් අය මම කතා කරන්න කලින් මාත් එක්ක ඇවිත් කතා කරනව. ඉස්සර ලේසියෙන් කෙනෙක් කතා කරන්නෑ. උබලට මෙහෙම වෙලා තියෙනවද? :confused: