Kettu unta minissu wadipura kamathida?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම මහතට ඉදල දැන් කෙට්ටු වෙලා තියෙන්නේ. මූනත් කෙට්ටු වෙලා ඉස්සර තිබ්බ රලු පෙනුම නෑ. මේකද දන්නෑ හේතුව දැන් ගොඩක් අය මම කතා කරන්න කලින් මාත් එක්ක ඇවිත් කතා කරනව. ඉස්සර ලේසියෙන් කෙනෙක් කතා කරන්නෑ.

    උබලට මෙහෙම වෙලා තියෙනවද? :confused:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,433
    22,950
    113
    මහත් වෙලා ඉද්දි කොහෙද බන් රලු පෙනුමක්. ජිම් ගිහිල්ල ඇග හැදුවොත් නන් රලු පෙනුමක් එයි. මිනිස්සු කොහොමත් බතල වෙලා ඉන්න එකෙක් එක්ක කතා කරන්න වැඩිය කැමැත්තක් නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,831
    113
    Ne ubata depression ne ara kella nethi hinda.minisunta ube depression eka terenawa.ekai katakaranne
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,354
    1
    59,713
    113
    Mother Earth
    පයිය රිදෙනවා.. අතේ පාර ගහලා..
    අප ආ පාරේ ආගිය වාරේ මල් ලොව මල් පිපිලා..