මම මේ කතාව කියන්න ඉක්මන් වැඩිවෙන්න පුලුවන් ඒත් මේක කියන්නම ඕනා. .
උබලට මතකද ගෝටාබය කිව්වා අවුරුද්දකට වයාපාරිකයන්ට සහන දෙනවා කියලා? පොලිය විතරක් ගෙවන්න සහනයක් දෙනවා කිව්වා. . මම බැංකුවෙන් ඇහුවම කිව්වේ අපිට ඒ කතාව අදාල නෑ අපි ප්‍රයිවට් බැංකු රජයේ බැංකු විතරයි එහෙම දෙන්නේ කියලා. . එහෙනම් ගෝටාබයට කියන්න තිබ්බා රජයෙන් වයාපාර නය ගත්ත අයට විතරයි සහනේ දෙන්නේ කියලා. .
දැන් මුල්ය ආයතන වලින් ගත්ත නය මාස 6ක් ගෙවන්න ඕනේ නෑ කිව්වනේ. . ඕකත් කොහොම වෙනවද කියලා තාම කවුරුත් දන්නෑ. . බන්දුල කියනවා මහාපරිමාන වයාපාරිකයන්ට විතරයි ඒ සහනේ දෙන්නේ කියලා. . සමහරු කියනවා බිස්නස් නය වලට විතරයි කියලා. .
මමනම් කියන්නේ කියනදේ තේරෙන්න පැහැදිලිව කියන්න ඕනා නිකන් සවුත්තු වෙන්නේ නැතුව. . ලොකු බලාපොරොත්තුවක් තියන් ගෝටාබයව බලයට ගෙනාවේ නිකන් සවුත්තු වෙන්න නෙවේ. . ඔහුට මේ රට වෙනුවෙන් කරන්න ලොකු සේවයක් තියෙනවා. .
බිස්නස් වැටිලා තියෙන්නේ ඔලුව උස්සගන්න බැරිවෙන්නම. . සහන පොලියට වයාපාරික නය දීලා බිස්නස්ටික ගොඩ දැම්මේ නැත්තන් ජොබ් කරන මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න වෙන්නේ. .
කලින් ආන්ඩු වගේ ගොන්පාට් නොදා කෙලින් තීරන ගන්නවනම් වටිනවා. . අර ෆ්බී බොරු පෝස්ට් ශෙයා කරපු දෙන්නා ඇතුලේ ප්‍රසිද්දියේ බොරු කියපු හිටපු ඇමතිලවත් ඒ විදියටම ඇතුලට දැම්මනම් රටේ එක නීතියක් තියෙනබව මිනිස්සුන්ට තේරෙයි. . සුද්ද කරන්න ඕනතැන් ගොඩක් තියෙනවා එයින් අන්ක එකට පොලිසිය ඉන්නේ. . පොඩි මිනිහටම හැමදාම අරින්නේ නැතුව සැමට සමානව නීතිය ක්‍රියත්මක කරන්න විනයක් හදයි කියලා හිතනවා. .
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි අපි අපේ යුතුකම ඉටුකරා ඔබ දැන් ඔබේ යුතුකම ඉටුකරන්න. . නැමෙන්න එපා. . චන්ද ප්‍රතිපලේ මතක ඇතිනේ? සින්හල චන්ද බෙදුන දවසට සින්හල නායකයෙක් නැතිවෙනවා. . ඔබට ලැබුන අවස්තාවේ ඔබ රට ගොඩනගන්න. .
සැමට සමානව ක්‍රියාත්මකවෙන නීතියත්, පොලිසියේ විනයත්, සව්බාග්යමත් රටත් හැදුව දවසට ඔබට බොහොමයක් ගරුකරාවී. .
මට දැනගන්න ලැබුන විදියට කරන්ට් එකවුන්ට් එකේ ටර්නොවර් එකේ ගානට සමාන ගානකට 4%. ගානකට නය දෙනවා කියලා අපේ කෙනෙක්ට කියලා තියෙනවා. .
ඒ ගැන දන්න කෙනෙක් හරි විස්තරයක් කියන්න. .
අනිත් එක මාස 6කට නය ගෙවන්න ඕන නෑ කතාව. . ඒක කොහොමද වෙන්නේ කියලත් දන්න කෙනෙක් කියන්න. .
[COLOR="Purple": මාසෙ අන්තිම පඩි එන අයට නම් මේ සහන දෙන එක තේරුමක් නැහැ..[/COLOR]

Anduwa gon joke karanne nathuwa directly kiyanna one shana denne katada kiyala...
Mama nam dakina widiyata sulu parimana business walata thamai corona seen eken kela wenne. Ewa walatai sahana denna one...
Salary ganna minissunta sahana denne mokatada..!
ඔයාල කටකතා පතුරවන එක සහ විස්වාස කරන එක දෙකම කරනව..
තිරණ ගන්නව කැබිනට් මණ්ඩලයෙන් ක්‍රියාත්මක වෙන්නෙ රාජ්ය යන්ත්‍රනය හරහා..බැoකු ණය ගැන තීරණ ගත්තට කියාත්මක කරවිමේ බලය ජනාධිපති සතු නැනෙ..ඔයාල රටේ තියෙන ඔක්කොම ගැන දන්නව වගේ හෑලි ලියුවට අවශ්යම දේ දන්නෙ නැනෙ..
මහ බැoකුව දැනට වහල තියෙන්නෙ අරිනකන් ඉන්න දගලන් නැතුව මේක මඩ ගහන්ඩ අවස්තාවක් නෙමේ.
කටකතා පතුරන්න දෙයක් නෑ මොකෝ ජනාදිපති කියනදේ කෙලින් තේරෙන්න කියන්න දැනගන්න ඕනා. .
අපි දන්නේ නෑ කියමු ඔය ඔක්කොම දන්න කෙනා ඒවා දැනන් ඕනා නේද මාද්ය සාකච්චා තියන්න? මම අරම කරනවා මෙහෙම කරනවා කියනවා ඉටපස්සේ මිනිස්සු ඒ ගැන අදාල ආයතන වලින් අහනවා උන් කියනවා එහෙම දෙයක් නෑ කියලා. . කවුද එතකොට නෝන්ඩි වෙන්නේ?
මහබැංකුව වහලනම් මහබැංකුව ඇරපු දවසට මුලින් ඕකට අවශ්ය ලියකියවිලි හදලා ඉටපස්සේ ඔය කතාව කියන්න තිබ්බා. . නිකන් වචන දාලා නෝන්ඩි වෙන්නේ නැතුව. .
දැන් මට මේක කියපන්කෝ. . කලින් වයාපාරිකයන්ට වසරක සහන කාලයක් දෙනවා කිව්වා පොලිය විතරක් ගෙවන්න. . ඇයි කෙලින් කියන්න බැරිවුනේ ඒ සහනේ දෙන්නේ ආන්ඩුවේ බැංකුවලින් වයාපාර නය ගත්ත අයට විතරයි කියලා? කවුද නෝන්ඩිවෙන්නේ?
දෙයක වරදක් කිව්වම ගොන් කතා කියන් නැතුව ඒක හදාගන්න බලපන්. . අදාල අන්ශවල උබ දන්න එවුන් ඉන්නවනම් කියපන් මේ ගැන. .
ලොකු බලාපොරොත්තුවක් තියන් ගෝටාබයව ගෙනාවේ මේ වගේ තීරන ගන්න නෙවේ. .
දැන් බලපන් එකම දවසේ උදේ කියනවා හවස ලංකාවටම දවස් 3කට ඇදිරිනීතිය කියලා. .
හැම එකාම ගෙවල්වල යන්න බස්වල,කෝච්චිවල පොරකනවා, කෑම ගන්න පොරකනවා. . ඔතන එකෙක්ට තිබ්බනම් නොදැනුවත්ව ලොකුගානකට ඒ වෙලේදි වයිරස් එක බෝවෙනවා. .
කවුද බන් ගෝටාබයට උපදෙස් දෙන්නේ. . ඔකුන්ව එලවලා ඉන්න කියපන් මුලින්. .
මහ බැoකුව වහල තියෙද්දි කොහොමද එහෙම කියන්නෙ??? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො
පැහැදිලිව කිව්වම කොහොමද බන් අපිව රවට්ටන්නෙ? උන් අත දෙන්නෙ උන්ගෙ පංතියෙ එවුන්ට විතරයි. අපි මුක්කුද බන්? අපි නැගිට්ටත් එකයි වැටුනත් එකයි එහෙමත් බැරි නම් වැලලිලා ගියත් උන්ට එකයි.
මම මේ කතාව කියන්න ඉක්මන් වැඩිවෙන්න පුලුවන් ඒත් මේක කියන්නම ඕනා. .
උබලට මතකද ගෝටාබය කිව්වා අවුරුද්දකට වයාපාරිකයන්ට සහන දෙනවා කියලා? පොලිය විතරක් ගෙවන්න සහනයක් දෙනවා කිව්වා. . මම බැංකුවෙන් ඇහුවම කිව්වේ අපිට ඒ කතාව අදාල නෑ අපි ප්‍රයිවට් බැංකු රජයේ බැංකු විතරයි එහෙම දෙන්නේ කියලා. . එහෙනම් ගෝටාබයට කියන්න තිබ්බා රජයෙන් වයාපාර නය ගත්ත අයට විතරයි සහනේ දෙන්නේ කියලා. .
දැන් මුල්ය ආයතන වලින් ගත්ත නය මාස 6ක් ගෙවන්න ඕනේ නෑ කිව්වනේ. . ඕකත් කොහොම වෙනවද කියලා තාම කවුරුත් දන්නෑ. . බන්දුල කියනවා මහාපරිමාන වයාපාරිකයන්ට විතරයි ඒ සහනේ දෙන්නේ කියලා. . සමහරු කියනවා බිස්නස් නය වලට විතරයි කියලා. .
මමනම් කියන්නේ කියනදේ තේරෙන්න පැහැදිලිව කියන්න ඕනා නිකන් සවුත්තු වෙන්නේ නැතුව. . ලොකු බලාපොරොත්තුවක් තියන් ගෝටාබයව බලයට ගෙනාවේ නිකන් සවුත්තු වෙන්න නෙවේ. . ඔහුට මේ රට වෙනුවෙන් කරන්න ලොකු සේවයක් තියෙනවා. .
බිස්නස් වැටිලා තියෙන්නේ ඔලුව උස්සගන්න බැරිවෙන්නම. . සහන පොලියට වයාපාරික නය දීලා බිස්නස්ටික ගොඩ දැම්මේ නැත්තන් ජොබ් කරන මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න වෙන්නේ. .
කලින් ආන්ඩු වගේ ගොන්පාට් නොදා කෙලින් තීරන ගන්නවනම් වටිනවා. . අර ෆ්බී බොරු පෝස්ට් ශෙයා කරපු දෙන්නා ඇතුලේ ප්‍රසිද්දියේ බොරු කියපු හිටපු ඇමතිලවත් ඒ විදියටම ඇතුලට දැම්මනම් රටේ එක නීතියක් තියෙනබව මිනිස්සුන්ට තේරෙයි. . සුද්ද කරන්න ඕනතැන් ගොඩක් තියෙනවා එයින් අන්ක එකට පොලිසිය ඉන්නේ. . පොඩි මිනිහටම හැමදාම අරින්නේ නැතුව සැමට සමානව නීතිය ක්‍රියත්මක කරන්න විනයක් හදයි කියලා හිතනවා. .
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි අපි අපේ යුතුකම ඉටුකරා ඔබ දැන් ඔබේ යුතුකම ඉටුකරන්න. . නැමෙන්න එපා. . චන්ද ප්‍රතිපලේ මතක ඇතිනේ? සින්හල චන්ද බෙදුන දවසට සින්හල නායකයෙක් නැතිවෙනවා. . ඔබට ලැබුන අවස්තාවේ ඔබ රට ගොඩනගන්න. .
සැමට සමානව ක්‍රියාත්මකවෙන නීතියත්, පොලිසියේ විනයත්, සව්බාග්යමත් රටත් හැදුව දවසට ඔබට බොහොමයක් ගරුකරාවී. .
CB eken ahanne nathuwa Gotata pora talk nodi inna thibuna...

කලින් සහන දීපු එක රජයෙ බැංකු විතරක් නෙවෙයි private ඒවගෙත් දුන්න.. ඒත් private bank වලින් කැමති උනේ නැහැ ඒක හැමෝටම දෙන්න.. private bank වල නම් තෝරාගත් අයට විතරයි දුන්නෙ.. පොලිය කපාහැරියම ඒක බැංකුවට පාඩුවක් නිසා private banks වලින් ඒ සහන දෙන්න try කලේම නැහැ.
කටකතා පතුරන්න දෙයක් නෑ මොකෝ ජනාදිපති කියනදේ කෙලින් තේරෙන්න කියන්න දැනගන්න ඕනා. .
අපි දන්නේ නෑ කියමු ඔය ඔක්කොම දන්න කෙනා ඒවා දැනන් ඕනා නේද මාද්ය සාකච්චා තියන්න? මම අරම කරනවා මෙහෙම කරනවා කියනවා ඉටපස්සේ මිනිස්සු ඒ ගැන අදාල ආයතන වලින් අහනවා උන් කියනවා එහෙම දෙයක් නෑ කියලා. . කවුද එතකොට නෝන්ඩි වෙන්නේ?
මහබැංකුව වහලනම් මහබැංකුව ඇරපු දවසට මුලින් ඕකට අවශ්ය ලියකියවිලි හදලා ඉටපස්සේ ඔය කතාව කියන්න තිබ්බා. . නිකන් වචන දාලා නෝන්ඩි වෙන්නේ නැතුව. .
දැන් මට මේක කියපන්කෝ. . කලින් වයාපාරිකයන්ට වසරක සහන කාලයක් දෙනවා කිව්වා පොලිය විතරක් ගෙවන්න. . ඇයි කෙලින් කියන්න බැරිවුනේ ඒ සහනේ දෙන්නේ ආන්ඩුවේ බැංකුවලින් වයාපාර නය ගත්ත අයට විතරයි කියලා? කවුද නෝන්ඩිවෙන්නේ?
දෙයක වරදක් කිව්වම ගොන් කතා කියන් නැතුව ඒක හදාගන්න බලපන්. . අදාල අන්ශවල උබ දන්න එවුන් ඉන්නවනම් කියපන් මේ ගැන. .
ලොකු බලාපොරොත්තුවක් තියන් ගෝටාබයව ගෙනාවේ මේ වගේ තීරන ගන්න නෙවේ. .
දැන් බලපන් එකම දවසේ උදේ කියනවා හවස ලංකාවටම දවස් 3කට ඇදිරිනීතිය කියලා. .
හැම එකාම ගෙවල්වල යන්න බස්වල,කෝච්චිවල පොරකනවා, කෑම ගන්න පොරකනවා. . ඔතන එකෙක්ට තිබ්බනම් නොදැනුවත්ව ලොකුගානකට ඒ වෙලේදි වයිරස් එක බෝවෙනවා. .
කවුද බන් ගෝටාබයට උපදෙස් දෙන්නේ. . ඔකුන්ව එලවලා ඉන්න කියපන් මුලින්. .
පැහැදිලිව කිව්වම කොහොමද බන් අපිව රවට්ටන්නෙ? උන් අත දෙන්නෙ උන්ගෙ පංතියෙ එවුන්ට විතරයි. අපි මුක්කුද බන්? අපි නැගිට්ටත් එකයි වැටුනත් එකයි එහෙමත් බැරි නම් වැලලිලා ගියත් උන්ට එකයි.
පොලිය කපාහරින්න නෙවේනේ බන් කිව්වේ. . වාරිකය 50000 නම් එතන පොලිය 25000 නම් කැපිටල් එකෙන් අඩුවෙන්නේ 25000 නම් පොලිය 25000 අරන් කැපිටල් එකේ 25000 ගන්න එපා කියලනේ කිව්වේ. .
මොරටුවේ මම දන්න වයාපාරිකයන්ට නම් ඔය සහනේ ලැබුනේ නෑ ප්‍රයිවට් බැංකු වලින්. .
ජනාදිපති කෙනෙක් වගකීමක් නැතුව කියන්නම්වාලේ කියවන්න නරකයි. . තමන්ට තියෙන තත්වයයි නැතිකරගන්නේ වචන හසුරුවන්න නොදන්න කම නිසා. .
දැන් බලපන් අර මාස හයේ මුල්ය ආයතන කාතාව. . ඕක ගන්න ලීස් ගත්ත අයත් බලන් ඉන්නවා විශේශයෙන් ටුවරිසම් කරන අය. . මහබැංකුවට කෙලියට පස්සේ ගිය අවුරුද්දේ බෝම්බේ වැදුනවෙලේ ඉදන් හැම ෆීල්ඩ් එකක්ම රිම් එකෙන් දුවන්නේ. . සුලු පරිමාන වයාපාර වැහෙන තැන දැන් තියෙන්නේ. . මේ වෙලේ වගමීමක් නැතුව ප්‍රකාශ කරන්න නරකයි. .
දැන් මම ඔය කියපු මොරටුවේ වයාපාර වහන්න හදන්නේ. . වහලා බිල්ඩින්ග් තියෙන ඒවා මහපරිමාන වයාපාර වලට (ලාෆ්, කාගීල්ස් වගේ) ඒවට බදු දෙන්න හදනවා. . ගොඩක් ඒවා කිකුනන්න දාලා. . වඩුමඩුටික නවත්තලා. . බිස්නස් එක අල්ලන් යන්නේ ටිකදෙනයි සහනයක් නොලැබුනොත් උනුත් ඉවරයි. . මගේ බිස්නස් එකත් වහලා දැම්මා. . මන් මේ කාගෙන්වත් අහලා කියන දේවල් නෙවේ මම ලංකාව වටේම යනවා හැම වයාපාරයකටම කෙලවෙලා තියෙන්නේ. . ඒ නිසා මේ වෙලේ ගොන් ආතල් දීලා ගොටාබය නාගන්න හදන්නේ. . හැමෝටම අමාරු වෙලාවක් මේක. . ඒක ඔය නෙට් එකෙන් සල්ලි හොයන අයට, පඩියට වැඩ කරන අයට තේරෙන්නේ නෑ. .