ගෝටාබය!!!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට දැනගන්න ලැබුන විදියට කරන්ට් එකවුන්ට් එකේ ටර්නොවර් එකේ ගානට සමාන ගානකට 4%. ගානකට නය දෙනවා කියලා අපේ කෙනෙක්ට කියලා තියෙනවා. .
    ඒ ගැන දන්න කෙනෙක් හරි විස්තරයක් කියන්න. .

    අනිත් එක මාස 6කට නය ගෙවන්න ඕන නෑ කතාව. . ඒක කොහොමද වෙන්නේ කියලත් දන්න කෙනෙක් කියන්න. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජය අoශය වැඩ නැනෙ මේ ටිකේ..මහ බැoකුවෙන් සදුද වගේ වැඩ කරනවනම් නිවේදනය එලියට එනව ,ඒක නිසා එතකන් ඉවසන්න..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    මම මේ කතාව කියන්න ඉක්මන් වැඩිවෙන්න පුලුවන් ඒත් මේක කියන්නම ඕනා. .

    උබලට මතකද ගෝටාබය කිව්වා අවුරුද්දකට වයාපාරිකයන්ට සහන දෙනවා කියලා? පොලිය විතරක් ගෙවන්න සහනයක් දෙනවා කිව්වා. . මම බැංකුවෙන් ඇහුවම කිව්වේ අපිට ඒ කතාව අදාල නෑ අපි ප්‍රයිවට් බැංකු රජයේ බැංකු විතරයි එහෙම දෙන්නේ කියලා. . එහෙනම් ගෝටාබයට කියන්න තිබ්බා රජයෙන් වයාපාර නය ගත්ත අයට විතරයි සහනේ දෙන්නේ කියලා. .

    දැන් මුල්ය ආයතන වලින් ගත්ත නය මාස 6ක් ගෙවන්න ඕනේ නෑ කිව්වනේ. . ඕකත් කොහොම වෙනවද කියලා තාම කවුරුත් දන්නෑ. . බන්දුල කියනවා මහාපරිමාන වයාපාරිකයන්ට විතරයි ඒ සහනේ දෙන්නේ කියලා. . සමහරු කියනවා බිස්නස් නය වලට විතරයි කියලා. .

    මමනම් කියන්නේ කියනදේ තේරෙන්න පැහැදිලිව කියන්න ඕනා නිකන් සවුත්තු වෙන්නේ නැතුව. . ලොකු බලාපොරොත්තුවක් තියන් ගෝටාබයව බලයට ගෙනාවේ නිකන් සවුත්තු වෙන්න නෙවේ. . ඔහුට මේ රට වෙනුවෙන් කරන්න ලොකු සේවයක් තියෙනවා. .

    බිස්නස් වැටිලා තියෙන්නේ ඔලුව උස්සගන්න බැරිවෙන්නම. . සහන පොලියට වයාපාරික නය දීලා බිස්නස්ටික ගොඩ දැම්මේ නැත්තන් ජොබ් කරන මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න වෙන්නේ. .

    කලින් ආන්ඩු වගේ ගොන්පාට් නොදා කෙලින් තීරන ගන්නවනම් වටිනවා. . අර ෆ්බී බොරු පෝස්ට් ශෙයා කරපු දෙන්නා ඇතුලේ ප්‍රසිද්දියේ බොරු කියපු හිටපු ඇමතිලවත් ඒ විදියටම ඇතුලට දැම්මනම් රටේ එක නීතියක් තියෙනබව මිනිස්සුන්ට තේරෙයි. . සුද්ද කරන්න ඕනතැන් ගොඩක් තියෙනවා එයින් අන්ක එකට පොලිසිය ඉන්නේ. . පොඩි මිනිහටම හැමදාම අරින්නේ නැතුව සැමට සමානව නීතිය ක්‍රියත්මක කරන්න විනයක් හදයි කියලා හිතනවා. .

    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි අපි අපේ යුතුකම ඉටුකරා ඔබ දැන් ඔබේ යුතුකම ඉටුකරන්න. . නැමෙන්න එපා. . චන්ද ප්‍රතිපලේ මතක ඇතිනේ? සින්හල චන්ද බෙදුන දවසට සින්හල නායකයෙක් නැතිවෙනවා. . ඔබට ලැබුන අවස්තාවේ ඔබ රට ගොඩනගන්න. .

    සැමට සමානව ක්‍රියාත්මකවෙන නීතියත්, පොලිසියේ විනයත්, සව්බාග්යමත් රටත් හැදුව දවසට ඔබට බොහොමයක් ගරුකරාවී. .

    Umba sirawatama hithuwada ban sir awama okkoma hadai kiyala. He is just acting for his big brothers script. Thawa pahu unama umbata hondata pahadili wei.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට දැනගන්න ලැබුන විදියට කරන්ට් එකවුන්ට් එකේ ටර්නොවර් එකේ ගානට සමාන ගානකට 4%. ගානකට නය දෙනවා කියලා අපේ කෙනෙක්ට කියලා තියෙනවා. .
    ඒ ගැන දන්න කෙනෙක් හරි විස්තරයක් කියන්න. .

    අනිත් එක මාස 6කට නය ගෙවන්න ඕන නෑ කතාව. . ඒක කොහොමද වෙන්නේ කියලත් දන්න කෙනෙක් කියන්න. .

    ඔයාල කටකතා පතුරවන එක සහ විස්වාස කරන එක දෙකම කරනව..

    තිරණ ගන්නව කැබිනට් මණ්ඩලයෙන් ක්‍රියාත්මක වෙන්නෙ රාජ්ය යන්ත්‍රනය හරහා..බැoකු ණය ගැන තීරණ ගත්තට කියාත්මක කරවිමේ බලය ජනාධිපති සතු නැනෙ..ඔයාල රටේ තියෙන ඔක්කොම ගැන දන්නව වගේ හෑලි ලියුවට අවශ්යම දේ දන්නෙ නැනෙ..

    මහ බැoකුව දැනට වහල තියෙන්නෙ අරිනකන් ඉන්න දගලන් නැතුව මේක මඩ ගහන්ඩ අවස්තාවක් නෙමේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    [COLOR="Purple": මාසෙ අන්තිම පඩි එන අයට නම් මේ සහන දෙන එක තේරුමක් නැහැ.. :nerd: [/COLOR]

    :yes:

    Anduwa gon joke karanne nathuwa directly kiyanna one shana denne katada kiyala...

    Mama nam dakina widiyata sulu parimana business walata thamai corona seen eken kela wenne. Ewa walatai sahana denna one...

    Salary ganna minissunta sahana denne mokatada..!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:

    Anduwa gon joke karanne nathuwa directly kiyanna one shana denne katada kiyala...

    Mama nam dakina widiyata sulu parimana business walata thamai corona seen eken kela wenne. Ewa walatai sahana denna one...

    Salary ganna minissunta sahana denne mokatada..!

    මහ බැoකුව වහල තියෙද්දි කොහොමද එහෙම කියන්නෙ??? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔයාල කටකතා පතුරවන එක සහ විස්වාස කරන එක දෙකම කරනව..

    තිරණ ගන්නව කැබිනට් මණ්ඩලයෙන් ක්‍රියාත්මක වෙන්නෙ රාජ්ය යන්ත්‍රනය හරහා..බැoකු ණය ගැන තීරණ ගත්තට කියාත්මක කරවිමේ බලය ජනාධිපති සතු නැනෙ..ඔයාල රටේ තියෙන ඔක්කොම ගැන දන්නව වගේ හෑලි ලියුවට අවශ්යම දේ දන්නෙ නැනෙ..

    මහ බැoකුව දැනට වහල තියෙන්නෙ අරිනකන් ඉන්න දගලන් නැතුව මේක මඩ ගහන්ඩ අවස්තාවක් නෙමේ.

    කටකතා පතුරන්න දෙයක් නෑ මොකෝ ජනාදිපති කියනදේ කෙලින් තේරෙන්න කියන්න දැනගන්න ඕනා. .

    අපි දන්නේ නෑ කියමු ඔය ඔක්කොම දන්න කෙනා ඒවා දැනන් ඕනා නේද මාද්ය සාකච්චා තියන්න? මම අරම කරනවා මෙහෙම කරනවා කියනවා ඉටපස්සේ මිනිස්සු ඒ ගැන අදාල ආයතන වලින් අහනවා උන් කියනවා එහෙම දෙයක් නෑ කියලා. . කවුද එතකොට නෝන්ඩි වෙන්නේ?

    මහබැංකුව වහලනම් මහබැංකුව ඇරපු දවසට මුලින් ඕකට අවශ්ය ලියකියවිලි හදලා ඉටපස්සේ ඔය කතාව කියන්න තිබ්බා. . නිකන් වචන දාලා නෝන්ඩි වෙන්නේ නැතුව. .

    දැන් මට මේක කියපන්කෝ. . කලින් වයාපාරිකයන්ට වසරක සහන කාලයක් දෙනවා කිව්වා පොලිය විතරක් ගෙවන්න. . ඇයි කෙලින් කියන්න බැරිවුනේ ඒ සහනේ දෙන්නේ ආන්ඩුවේ බැංකුවලින් වයාපාර නය ගත්ත අයට විතරයි කියලා? කවුද නෝන්ඩිවෙන්නේ?

    දෙයක වරදක් කිව්වම ගොන් කතා කියන් නැතුව ඒක හදාගන්න බලපන්. . අදාල අන්ශවල උබ දන්න එවුන් ඉන්නවනම් කියපන් මේ ගැන. .

    ලොකු බලාපොරොත්තුවක් තියන් ගෝටාබයව ගෙනාවේ මේ වගේ තීරන ගන්න නෙවේ. .

    දැන් බලපන් එකම දවසේ උදේ කියනවා හවස ලංකාවටම දවස් 3කට ඇදිරිනීතිය කියලා. .
    හැම එකාම ගෙවල්වල යන්න බස්වල,කෝච්චිවල පොරකනවා, කෑම ගන්න පොරකනවා. . ඔතන එකෙක්ට තිබ්බනම් නොදැනුවත්ව ලොකුගානකට ඒ වෙලේදි වයිරස් එක බෝවෙනවා. .

    කවුද බන් ගෝටාබයට උපදෙස් දෙන්නේ. . ඔකුන්ව එලවලා ඉන්න කියපන් මුලින්. .
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    කලින් සහන දීපු එක රජයෙ බැංකු විතරක් නෙවෙයි private ඒවගෙත් දුන්න.. ඒත් private bank වලින් කැමති උනේ නැහැ ඒක හැමෝටම දෙන්න.. private bank වල නම් තෝරාගත් අයට විතරයි දුන්නෙ.. පොලිය කපාහැරියම ඒක බැංකුවට පාඩුවක් නිසා private banks වලින් ඒ සහන දෙන්න try කලේම නැහැ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහ බැoකුව වහල තියෙද්දි කොහොමද එහෙම කියන්නෙ??? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො

    CB eken ahanne nathuwa Gotata pora talk nodi inna thibuna...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113

    මම මේ කතාව කියන්න ඉක්මන් වැඩිවෙන්න පුලුවන් ඒත් මේක කියන්නම ඕනා. .

    උබලට මතකද ගෝටාබය කිව්වා අවුරුද්දකට වයාපාරිකයන්ට සහන දෙනවා කියලා? පොලිය විතරක් ගෙවන්න සහනයක් දෙනවා කිව්වා. . මම බැංකුවෙන් ඇහුවම කිව්වේ අපිට ඒ කතාව අදාල නෑ අපි ප්‍රයිවට් බැංකු රජයේ බැංකු විතරයි එහෙම දෙන්නේ කියලා. . එහෙනම් ගෝටාබයට කියන්න තිබ්බා රජයෙන් වයාපාර නය ගත්ත අයට විතරයි සහනේ දෙන්නේ කියලා. .

    දැන් මුල්ය ආයතන වලින් ගත්ත නය මාස 6ක් ගෙවන්න ඕනේ නෑ කිව්වනේ. . ඕකත් කොහොම වෙනවද කියලා තාම කවුරුත් දන්නෑ. . බන්දුල කියනවා මහාපරිමාන වයාපාරිකයන්ට විතරයි ඒ සහනේ දෙන්නේ කියලා. . සමහරු කියනවා බිස්නස් නය වලට විතරයි කියලා. .

    මමනම් කියන්නේ කියනදේ තේරෙන්න පැහැදිලිව කියන්න ඕනා නිකන් සවුත්තු වෙන්නේ නැතුව. . ලොකු බලාපොරොත්තුවක් තියන් ගෝටාබයව බලයට ගෙනාවේ නිකන් සවුත්තු වෙන්න නෙවේ. . ඔහුට මේ රට වෙනුවෙන් කරන්න ලොකු සේවයක් තියෙනවා. .

    බිස්නස් වැටිලා තියෙන්නේ ඔලුව උස්සගන්න බැරිවෙන්නම. . සහන පොලියට වයාපාරික නය දීලා බිස්නස්ටික ගොඩ දැම්මේ නැත්තන් ජොබ් කරන මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න වෙන්නේ. .

    කලින් ආන්ඩු වගේ ගොන්පාට් නොදා කෙලින් තීරන ගන්නවනම් වටිනවා. . අර ෆ්බී බොරු පෝස්ට් ශෙයා කරපු දෙන්නා ඇතුලේ ප්‍රසිද්දියේ බොරු කියපු හිටපු ඇමතිලවත් ඒ විදියටම ඇතුලට දැම්මනම් රටේ එක නීතියක් තියෙනබව මිනිස්සුන්ට තේරෙයි. . සුද්ද කරන්න ඕනතැන් ගොඩක් තියෙනවා එයින් අන්ක එකට පොලිසිය ඉන්නේ. . පොඩි මිනිහටම හැමදාම අරින්නේ නැතුව සැමට සමානව නීතිය ක්‍රියත්මක කරන්න විනයක් හදයි කියලා හිතනවා. .

    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි අපි අපේ යුතුකම ඉටුකරා ඔබ දැන් ඔබේ යුතුකම ඉටුකරන්න. . නැමෙන්න එපා. . චන්ද ප්‍රතිපලේ මතක ඇතිනේ? සින්හල චන්ද බෙදුන දවසට සින්හල නායකයෙක් නැතිවෙනවා. . ඔබට ලැබුන අවස්තාවේ ඔබ රට ගොඩනගන්න. .

    සැමට සමානව ක්‍රියාත්මකවෙන නීතියත්, පොලිසියේ විනයත්, සව්බාග්යමත් රටත් හැදුව දවසට ඔබට බොහොමයක් ගරුකරාවී. .
    පැහැදිලිව කිව්වම කොහොමද බන් අපිව රවට්ටන්නෙ? උන් අත දෙන්නෙ උන්ගෙ පංතියෙ එවුන්ට විතරයි. අපි මුක්කුද බන්? අපි නැගිට්ටත් එකයි වැටුනත් එකයි එහෙමත් බැරි නම් වැලලිලා ගියත් උන්ට එකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    CB eken ahanne nathuwa Gotata pora talk nodi inna thibuna...

    CB වලින් අහලද ජනාධිපති තිරණ ගන්ඩ ඔනෙ මරු ලොල් , අනේ බොල්වු තොපිලත් ලැජ්ජාව කියල නාමයක් නැනෙ.. :lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කලින් සහන දීපු එක රජයෙ බැංකු විතරක් නෙවෙයි private ඒවගෙත් දුන්න.. ඒත් private bank වලින් කැමති උනේ නැහැ ඒක හැමෝටම දෙන්න.. private bank වල නම් තෝරාගත් අයට විතරයි දුන්නෙ.. පොලිය කපාහැරියම ඒක බැංකුවට පාඩුවක් නිසා private banks වලින් ඒ සහන දෙන්න try කලේම නැහැ.

    පොලිය කපාහරින්න නෙවේනේ බන් කිව්වේ. . වාරිකය 50000 නම් එතන පොලිය 25000 නම් කැපිටල් එකෙන් අඩුවෙන්නේ 25000 නම් පොලිය 25000 අරන් කැපිටල් එකේ 25000 ගන්න එපා කියලනේ කිව්වේ. .

    මොරටුවේ මම දන්න වයාපාරිකයන්ට නම් ඔය සහනේ ලැබුනේ නෑ ප්‍රයිවට් බැංකු වලින්. .
    ජනාදිපති කෙනෙක් වගකීමක් නැතුව කියන්නම්වාලේ කියවන්න නරකයි. . තමන්ට තියෙන තත්වයයි නැතිකරගන්නේ වචන හසුරුවන්න නොදන්න කම නිසා. .

    දැන් බලපන් අර මාස හයේ මුල්ය ආයතන කාතාව. . ඕක ගන්න ලීස් ගත්ත අයත් බලන් ඉන්නවා විශේශයෙන් ටුවරිසම් කරන අය. . මහබැංකුවට කෙලියට පස්සේ ගිය අවුරුද්දේ බෝම්බේ වැදුනවෙලේ ඉදන් හැම ෆීල්ඩ් එකක්ම රිම් එකෙන් දුවන්නේ. . සුලු පරිමාන වයාපාර වැහෙන තැන දැන් තියෙන්නේ. . මේ වෙලේ වගමීමක් නැතුව ප්‍රකාශ කරන්න නරකයි. .

    දැන් මම ඔය කියපු මොරටුවේ වයාපාර වහන්න හදන්නේ. . වහලා බිල්ඩින්ග් තියෙන ඒවා මහපරිමාන වයාපාර වලට (ලාෆ්, කාගීල්ස් වගේ) ඒවට බදු දෙන්න හදනවා. . ගොඩක් ඒවා කිකුනන්න දාලා. . වඩුමඩුටික නවත්තලා. . බිස්නස් එක අල්ලන් යන්නේ ටිකදෙනයි සහනයක් නොලැබුනොත් උනුත් ඉවරයි. . මගේ බිස්නස් එකත් වහලා දැම්මා. . මන් මේ කාගෙන්වත් අහලා කියන දේවල් නෙවේ මම ලංකාව වටේම යනවා හැ
    වයාපාරයකටම කෙලවෙලා තියෙන්නේ. . ඒ නිසා මේ වෙලේ ගොන් ආතල් දීලා ගොටාබය නාගන්න හදන්නේ. . හැමෝටම අමාරු වෙලාවක් මේක. . ඒක ඔය නෙට් එකෙන් සල්ලි හොයන අයට, පඩියට වැඩ කරන අයට තේරෙන්නේ නෑ. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටකතා පතුරන්න දෙයක් නෑ මොකෝ ජනාදිපති කියනදේ කෙලින් තේරෙන්න කියන්න දැනගන්න ඕනා. .

    අපි දන්නේ නෑ කියමු ඔය ඔක්කොම දන්න කෙනා ඒවා දැනන් ඕනා නේද මාද්ය සාකච්චා තියන්න? මම අරම කරනවා මෙහෙම කරනවා කියනවා ඉටපස්සේ මිනිස්සු ඒ ගැන අදාල ආයතන වලින් අහනවා උන් කියනවා එහෙම දෙයක් නෑ කියලා. . කවුද එතකොට නෝන්ඩි වෙන්නේ?

    මහබැංකුව වහලනම් මහබැංකුව ඇරපු දවසට මුලින් ඕකට අවශ්ය ලියකියවිලි හදලා ඉටපස්සේ ඔය කතාව කියන්න තිබ්බා. . නිකන් වචන දාලා නෝන්ඩි වෙන්නේ නැතුව. .

    දැන් මට මේක කියපන්කෝ. . කලින් වයාපාරිකයන්ට වසරක සහන කාලයක් දෙනවා කිව්වා පොලිය විතරක් ගෙවන්න. . ඇයි කෙලින් කියන්න බැරිවුනේ ඒ සහනේ දෙන්නේ ආන්ඩුවේ බැංකුවලින් වයාපාර නය ගත්ත අයට විතරයි කියලා? කවුද නෝන්ඩිවෙන්නේ?

    දෙයක වරදක් කිව්වම ගොන් කතා කියන් නැතුව ඒක හදාගන්න බලපන්. . අදාල අන්ශවල උබ දන්න එවුන් ඉන්නවනම් කියපන් මේ ගැන. .

    ලොකු බලාපොරොත්තුවක් තියන් ගෝටාබයව ගෙනාවේ මේ වගේ තීරන ගන්න නෙවේ. .

    දැන් බලපන් එකම දවසේ උදේ කියනවා හවස ලංකාවටම දවස් 3කට ඇදිරිනීතිය කියලා. .
    හැම එකාම ගෙවල්වල යන්න බස්වල,කෝච්චිවල පොරකනවා, කෑම ගන්න පොරකනවා. . ඔතන එකෙක්ට තිබ්බනම් නොදැනුවත්ව ලොකුගානකට ඒ වෙලේදි වයිරස් එක බෝවෙනවා. .

    කවුද බන් ගෝටාබයට උපදෙස් දෙන්නේ. . ඔකුන්ව එලවලා ඉන්න කියපන් මුලින්. .

    මට නම් කිසිම නෝන්ඩියක් පේන්නෙ නැ.මහ බැoකුව වහල තිරණ කියාත්මක කිරියේ ගැටලුවක් විතරයි තියෙන්නෙ..ඒක බොහොම සාධාරන හේතුවක් නිසාවෙන දෙයක්..අනික මේ බැoකු ණය අල්ලන් දගලන්නෙ ඇයි ණය ගත්ත නම් ගෙවන්ඩ ඔනෙ..මම නම් කියන්නෙ ගු ඇන් පි කාරයන්ගෙ ණය කපා හරින්ඩ හොද නැ... ඕකුන්ගෙන් මොනා කරත් හොදක් නැ බුරනව විතරයි..

    බෝම්බ ගහල බිස්නස් වැටුන වෙලාවෙ මතකනෙ ගු ඇන් පි පාන්ඩුව කරපු විදිහ ණය සහනාධාර නෙමේ අඩුම ගානෙ සැමන් ටින් එකක් අඩුවට දුන්නද..????????????

    ඒව මතක නැ ගු ඇන් පි කුක්කන්ට එනව ණය සහනාධරෙට බුරන්ඩ..මහ බැoකුව ඇරපු දවසට ඔනෙ නම් ණය සහනාධාරෙ ගැන දැන ගනියවු නැත්තන් වැලලියවු..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැහැදිලිව කිව්වම කොහොමද බන් අපිව රවට්ටන්නෙ? උන් අත දෙන්නෙ උන්ගෙ පංතියෙ එවුන්ට විතරයි. අපි මුක්කුද බන්? අපි නැගිට්ටත් එකයි වැටුනත් එකයි එහෙමත් බැරි නම් වැලලිලා ගියත් උන්ට එකයි.

    අනේද කියන්නෙ බෝම්බ ගස්සල 300ක් මරල දාපු ගු ඇන් පි පාන්ඩුව වැටුන බිස්නස් වලට ණය සහන දීල පොලි වෙලාවට කපපු හැටි අපිට මතකනෙ..මොනාද බන් තොපිලට කියවන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ ????? ගු ඇන් පි කෙරුවාව රෙද්ද පල්ලෙ බේරෙනව වහ ගනින්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිය කපාහරින්න නෙවේනේ බන් කිව්වේ. . වාරිකය 50000 නම් එතන පොලිය 25000 නම් කැපිටල් එකෙන් අඩුවෙන්නේ 25000 නම් පොලිය 25000 අරන් කැපිටල් එකේ 25000 ගන්න එපා කියලනේ කිව්වේ. .

    මොරටුවේ මම දන්න වයාපාරිකයන්ට නම් ඔය සහනේ ලැබුනේ නෑ ප්‍රයිවට් බැංකු වලින්. .
    ජනාදිපති කෙනෙක් වගකීමක් නැතුව කියන්නම්වාලේ කියවන්න නරකයි. . තමන්ට තියෙන තත්වයයි නැතිකරගන්නේ වචන හසුරුවන්න නොදන්න කම නිසා. .

    දැන් බලපන් අර මාස හයේ මුල්ය ආයතන කාතාව. . ඕක ගන්න ලීස් ගත්ත අයත් බලන් ඉන්නවා විශේශයෙන් ටුවරිසම් කරන අය. . මහබැංකුවට කෙලියට පස්සේ ගිය අවුරුද්දේ බෝම්බේ වැදුනවෙලේ ඉදන් හැම ෆීල්ඩ් එකක්ම රිම් එකෙන් දුවන්නේ. . සුලු පරිමාන වයාපාර වැහෙන තැන දැන් තියෙන්නේ. . මේ වෙලේ වගමීමක් නැතුව ප්‍රකාශ කරන්න නරකයි. .

    දැන් මම ඔය කියපු මොරටුවේ වයාපාර වහන්න හදන්නේ. . වහලා බිල්ඩින්ග් තියෙන ඒවා මහපරිමාන වයාපාර වලට (ලාෆ්, කාගීල්ස් වගේ) ඒවට බදු දෙන්න හදනවා. . ගොඩක් ඒවා කිකුනන්න දාලා. . වඩුමඩුටික නවත්තලා. . බිස්නස් එක අල්ලන් යන්නේ ටිකදෙනයි සහනයක් නොලැබුනොත් උනුත් ඉවරයි. . මගේ බිස්නස් එකත් වහලා දැම්මා. . මන් මේ කාගෙන්වත් අහලා කියන දේවල් නෙවේ මම ලංකාව වටේම යනවා හැ
    වයාපාරයකටම කෙලවෙලා තියෙන්නේ. . ඒ නිසා මේ වෙලේ ගොන් ආතල් දීලා ගොටාබය නාගන්න හදන්නේ. . හැමෝටම අමාරු වෙලාවක් මේක. . ඒක ඔය නෙට් එකෙන් සල්ලි හොයන අයට, පඩියට වැඩ කරන අයට තේරෙන්නේ නෑ. .

    මේක හරි කෙලියක්නෙ මොරටුවෙ වඩු මඩු වැහුන කියල ආණ්ඩුව පලිද..කොහොමත් දැන් වඩු මඩු වැහෙනව තමයි දැන් ඉල්ලුම වෙනස් , ඒවට නම් කොරන්ඩ දෙයක් නැ..බිස්නස් කියන්නෙ පාඩු ලාබ දෙකම තියෙන දෙයක් ලාබ ලබන කාලෙ අම්මේ මික් නැ පාඩු ලබද්දි දෙස් දෙවොල් තියනව අපිට නම් කොරන්ඩ දෙයක් නැ උබලගෙ වඩු මඩු ගැන..වඩු මඩු වහන්ඩ කතා කරපු ගු ඇන් පි පාන්ඩුවෙ ලොල්ලො එනව වඩු මඩු ගැන කියවන්ඩ අනේ බොලවු රෙදි ඇදන්ද ඉන්නෙ..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    reputation_neg.gif
    ගෝටාබය!!! 03-21-2020 01:43 PM කුක්කෝ ආවා

    ගූ බුදින එකෙක්ට රිදිලා. :love:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කරයි කියල තාමත් හිතාගෙන ඉන්නවනං ඊලග පාරත්,බැරිනං ඊලග පාරත් දීලා බලපං.