Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    Aluthma status eka බලන්න පොඩි වෙබ් සයිට් එකක් හැදුවා ❤️
    website link: www.betterlk.com
    • ලංකාවෙ , ලෝකේ දැනට ඉන්න රෝගීන් ප්‍රමාණය
    • ලංකාව ඇතුලත රෝගීන් වාර්තා උන හොස්පිටල්ස් වල ඩීටේල්ස් බලන්න පුලුවන්.

    සිංහල, English, Tamil භාශා 3න්ම සයිට් එක වැඩ.

    Data source: sri lankan Government health bureau covid-19 api
    betterlk.com

    #COVID19 #coronavirus

    මේක calender එකක් විදියට හදන්න බැරිද .
    දවස සහ ඒ දවසේ හොයාගත්තු ලෙඩ්ඩු ගානත් එක්ක .
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    A pastor from Switzerland conducted a Prayer service at Philadelphia church in Jaffna on March 15 has been tested positive for #COVID19 .

    How about this new born?

    EToDRbpUcAA-1AY

    නන්දෙගෙ නැනෝ මැ|ෂින් එකට බැරිවෙලාද මෙයාව අදුරගන්ඩ. :rofl:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,054
    4,753
    113
    Loading...
    නෑ බං. :no::no: මම ඊයේ ඒ වෙලේ ඔය වෙබ්සයිට් එකෙන්ම තමයි ස්ක්‍රීන්ශොට් එක ගත්තේ. :rolleyes:

    ඔය සයිට් එකේ ගිය සතියෙ මුල වගේ දවසක උඩින් නෝට් එකක් දාළා තිබ්බා උන්ගෙ data base එක වැරදියි. හැක් කරලා. ඉක්මනින් ඒක හදනවා කියලා. ආපහු හැක් කළාද දන්නෙ නැහැ.

    Lankawa tathwaya khoma waida ubala hitna widhata

    කියන දෙයක් අහන්නෙ නැති අලි පණ්ඩිත මෝඩ උකන්නලා මාස්ක් එකක්වත් නොදා, curfew වෙලාවෙ හොරෙන් වටේම ගිහින්, ලෙඩේ තියාගෙන quarantine නොවී හැංගිලා වටේම බෙද බෙද හැසිරෙන විධියෙන් දැනට පේන්නෙ කෙළවීමක් විතරයි.

    Government Secret service එකෙන් දැනට positive වුණ අයගෙන් spread වෙන්න පුලුවන් 11000 ගාණක් ට්‍රැක් කරලා දීලා තියෙනවා කියලා talk with chathura එකේ කිව්වා. ඒ 11000 ගාණ හරියට quarantine වුණොත් හොඳයි. අර මැණික්කකාරයත් එක්ක පොඩි වෙලාවක් හිටපු රත්නපුරේ මැණික් මෑන්ටත් බෝවෙලා ඒ ටික වෙලාවට. ඒකෙන්ලු රත්නපුරේට ගියෙ.

    එළියට දැම්ම ගමන් මාස්ක් එකක්වත් නොදා ඇවිදින සිංහලු ගැන තව මොන කතා ද බන්. ඉතාලි වලින් ඇවිත් පැන්න උන් ගැන ආරංචියක්වත් තාම නැහැ. Hospital වලින් පැනලා යනවා. කියන දේ අහන්නෙ නැති උන් ඉන්නකන් මේකෙ අවසානයක් දකින්න වෙන්නෙ නැහැ. තාම වැඩ පටන් ගත්තෙ නැහැ. බලපන්කො තව සති කීපෙකින්.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Meka den Adu welane :baffled:

    https://www.worldometers.info/coronavirus/

    34717 ada USA. Kauruhari edit karala screenshot ekak aranda koheda

    රිසෝසස් ⁣ගොඩකින් එනකොට උන්ට ගනන් පැටලිලා . ඔක කලිනුත් උනා . පස්සේ ඩබල් චෙක් කරලා හරි ගාන දාලා. නමුත් ඇත්තම යතාර්තේ මොන මිටරේ උනත් ඇත්ත ගාන නැ. සමහර රටවල් ඒ කියන්නේ රැසියාව වගේ ඇත්ත ගනන් දේනේම නැ.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    රටෙි පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටතුළ සමාන්‍ය පරිදි ආර්ථිකය පත්වන තුරු ජනතාව විසින් පෞද්ගලික මෙන්ම රාජ්‍ය බැංකු ආයතන මගින් ලබාගත් නිවාස ණය මෙන්ම සියලුම ණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.

    මේ දිනවල බැංකුව විසින් ණය අයකර ගන්නා බවට ජනතාව චෝදනා කරන නමුත් මේ සදහා මහ බැංකුව මගින් බැංකු පද්ධතිය සදහා අවශ්‍ය උපදෙස් ලැබුණු විගස බැංකු ණය කපා ගැනීම බැංකු මගින් තාවකාලිකව නතරවන බවද මෙය ප්‍රමාද වීමට හේතු වන්නේ මහ බැංකුව වසා තැබීම බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔය සයිට් එකේ ගිය සතියෙ මුල වගේ දවසක උඩින් නෝට් එකක් දාළා තිබ්බා උන්ගෙ data base එක වැරදියි. හැක් කරලා. ඉක්මනින් ඒක හදනවා කියලා. ආපහු හැක් කළාද දන්නෙ නැහැ.

    කියන දෙයක් අහන්නෙ නැති අලි පණ්ඩිත මෝඩ උකන්නලා මාස්ක් එකක්වත් නොදා, curfew වෙලාවෙ හොරෙන් වටේම ගිහින්, ලෙඩේ තියාගෙන quarantine නොවී හැංගිලා වටේම බෙද බෙද හැසිරෙන විධියෙන් දැනට පේන්නෙ කෙළවීමක් විතරයි.

    Government Secret service එකෙන් දැනට positive වුණ අයගෙන් spread වෙන්න පුලුවන් 11000 ගාණක් ට්‍රැක් කරලා දීලා තියෙනවා කියලා talk with chathura එකේ කිව්වා. ඒ 11000 ගාණ හරියට quarantine වුණොත් හොඳයි. අර මැණික්කකාරයත් එක්ක පොඩි වෙලාවක් හිටපු රත්නපුරේ මැණික් මෑන්ටත් බෝවෙලා ඒ ටික වෙලාවට. ඒකෙන්ලු රත්නපුරේට ගියෙ.

    එළියට දැම්ම ගමන් මාස්ක් එකක්වත් නොදා ඇවිදින සිංහලු ගැන තව මොන කතා ද බන්. ඉතාලි වලින් ඇවිත් පැන්න උන් ගැන ආරංචියක්වත් තාම නැහැ. Hospital වලින් පැනලා යනවා. කියන දේ අහන්නෙ නැති උන් ඉන්නකන් මේකෙ අවසානයක් දකින්න වෙන්නෙ නැහැ. තාම වැඩ පටන් ගත්තෙ නැහැ. බලපන්කො තව සති කීපෙකින්.

    Mmm. Ow bn ane manda monawada waida kiyla
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත් කෙරෙයි.

    මේ දිස්ත්‍රික්කවල හෙට දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 වන සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙයි.

    මේ දිස්ත්‍රික්කවල 27 දහවල් 12.00ට ඇඳිරි නීතිය යළි පනවනු ලැබේ.

    සෙසු දිස්ත්‍රික්කවල අද දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වේ. එය 26 බ්‍රස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලැබේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1754 ක් අත්අඩංගුවට
    වැඩි විස්තර: http://ow.ly/HQ1550ySHyA
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පලාතේ දිස්ත්‍රික්ක 05 තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (24) උදෑසන 6.00 ට ඉවත් කෙරේ. හෙට දහවල් 12.00 සිට (27) සිකුරාදා උදෑසන 6.00 දක්වා යළි ඇඳිරි නීතිය පනවයි - PMD
    #lka #News1st
    Update: එම දිස්ත්‍රික්කවලට ලබන 27 වැනි දා දහවල් 12.00 සිට යළි ඇඳිරි නීතිය පනවනු ලබයි - PMD
    #lka #News1st
     
    Status
    Not open for further replies.