welcome corona benvenuto italy ...

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Italy un kawadath apita support kale na. Italy yanne upanda indan gangen wathura beela muhudata aawadapu un. Den muhudata kunaatuwak awama aayi ganga mathak wela. Mm kiyana bahuthare athule ratata adare sulutharayak athi. Un online wel baila gahanne nathuwa live ewilla lathoni denne natuwa paduwe eheta wela innawa.

    apo ow ekanm aththa...mehe inna unge mata pennsnnama bari de eka thamai. un nikan hasirenne param para hatha atak un italy karayo wage. anika unta mathska na un lankawe un gewapu jeewitha. mona kiwwath anthimata ewara karanne ape italye nam lankawe wage na akem thamai.
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    me prashna serama ewara unama konaka indan hoyanna one lankawe hora passport karayonwa e wagema e dewal karaganna lankawedi pagawa aran e wada karala dipu anduwe office wala unwai okkoma allanna one. wennappuwa patte ona tharam ganu kello innawa minissu 10 15 marry karapu.(family visa walin salli walata italiyata athulu europetama minissu gennanna) me minis jawarama nathara karanna one. e wagemai kudu karayo minimaruwoth godak e wage italy athulu europe ratawala inne. unwa allagannama one
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    පාස්තා සූගෝ කා කා උබ කොහෙද බන් ඉන්නේ ඉතාලියේ,,,ඇයි බන් එහෙම බොරු වැල් බයිලා දාන්නේ,,,උබ කෝමෝ නේ ඉන්නේ,,මම දැන් ඉන්නේ මිලානෝ චෙන්ත්‍රෝ රිපුබ්ලිකා,,සුප මාර්කට් ඇරලා බංගලි කඩ ඇරලා කෑම බීම අඩුවක් නෑනේ බන් අපිටනම්,,,ඇයි බන් බොරු දාන්නේ එහෙම,,,කෑම ඕනේ නම් කියපන් කෝමෝ වලින් ගන්න පුලුවන් තැනක් මම කියන්නම්
    [/SIZE]

    [/SIZE]



    මුලින්ම උබට මම නිතිය උගන්වන්නම් :)

    ඉතාලියේ ලොම්බාර්දියා පළාතට අදාලව මෙම සියලුම නව නීති පනවා ඇති අතර එයින් අත්‍යවශ්‍ය නොවන සියලුම නිෂ්පාදන ස්ථාන වසා දැමීමේ නියෝගය මුළු ඉතාලියටම අදාළ වේ.

    Aggiornamento del 21 marzo...

    Si pubblica in allegato l’ordinanza del presidente Attilio Fontana che dispone limitazioni ancora più stringenti per contrastare la diffusione del coronavirus.
    L'ordinanza è in vigore dal 22 marzo fino al 15 aprile, salvo variazioni dovute all'evoluzione dell’emergenza sanitaria, ed è stata condivisa con i sindaci dei capoluoghi della Lombardia, ANCI Lombardia, UPL e con il Tavolo del Patto per lo Sviluppo.

    Di seguito una sintesi delle nuove limitazioni regionali che si aggiungono a quelle dei provvedimenti del Governo:

    ▪divieto di assembramento di più di due persone nei luoghi pubblici e sanzioni in caso di non rispetto fino a 5 mila euro;
    ▪monitoraggio clinico degli operatori sanitari prima dell’inizio del turno di lavoro;
    ▪sospensione dell'attività degli uffici pubblici e dei soggetti privati che svolgono attività amministrative, fatta salva l'erogazione dei servizi essenziali e di pubblica utilità;
    ▪sospensione delle attività artigianali non legate alle emergenze o alle filiere essenziali;
    ▪sospensione di tutti i mercati settimanali scoperti;
    ▪sospensione delle attività inerenti ai servizi alla persona;
    ▪chiusura delle attività degli studi professionali salvo quelle relative ai servizi indifferibili e urgenti o sottoposti a termini di scadenza;
    ▪chiusura di tutte le strutture ricettive ad esclusione di quelle legate alla gestione dell'emergenza. Gli ospiti già presenti dovranno lasciare le strutture entro le 72 ore successive all'entrata in vigore dell'ordinanza;
    ▪fermo delle attività nei cantieri edili, esclusi quelli per le ristrutturazioni sanitarie, ospedaliere ed emergenziali, oltre a quelli stradali, autostradali e ferroviari;
    ▪chiusura dei distributori automatici cosiddetti 'h24' che distribuiscono bevande e alimenti confezionati;
    ▪divieto di praticare sport e attività motorie svolte all'aperto, anche singolarmente.

    ✅ Restano invece aperte le edicole, le farmacie, le parafarmacie, ma deve essere in ogni caso garantita la distanza di sicurezza di un metro.

    ✅ Si raccomanda di provvedere a rilevare la temperatura corporea dei dipendenti e dei clienti di supermercati, farmacie, luoghi di lavoro e a tutti coloro che vengono intercettati dalle Forze dell’Ordine.

    ✅ Per il trasporto pubblico locale valgono sempre le prescrizioni sul distanziamento degli utenti già previste dalle ordinanze regionali in vigore


    All these new rules are being made to the province of Italy, and the order of closing all of Italy is the order of the closing of all Italy.

    March 21th update...

    The order of President Attilio Fontana has even more stringent limitations to counter the spread of coronavirus is published in the annexed.
    The order is in force from 22 March until 15 April, except changes due to the evolution of the health emergency, and has been shared with the mayors of the capital of Lombardy, ANCI Lombardy, UPL and with the table of the Pact for the Development.

    Below is a summary of the new regional limitations that are added to those of government measures:

    ▪ ban on assembly of more than two people in public places and sanctions in case of non-respect up to EUR 5 thousand;
    ▪ clinical monitoring of healthcare workers before the start of work shift;
    ▪ Suspension of the activity of public offices and private individuals carrying out administrative activities, without prejudice to the provision of essential and public utility services;
    ▪ Suspension of craft activities not related to emergencies or essential chain;
    ▪ Suspension of all weekly markets discovered;
    ▪ Suspension of activities related to services to the person;
    ▪ closure of the activities of professional studies except those relating to indifferentible and urgent services or subject to expiry;
    ▪ closure of all accommodation facilities excluding those related to emergency management. Guests already present will have to leave the facilities within 72 hours after the entry into force of the order;
    ▪ Stopping activities in construction sites, excluding those for health, hospital and emergency restructuring, as well as road, highway and rail renovations;
    ▪ closure of so-called ' h24' vending machines distributing beverages and packaged foods;
    ▪ ban on sports and motor activities carried out outside, including individually.

    ✅ The newsstands, pharmacies and pharmacies remain open, but in any case the safety distance of one meter must be guaranteed.

    ✅ It is recommended to detect the body temperature of employees and customers of supermarkets, pharmacies, workplaces and to all those who are intercepted by law enforcement.

    ✅ For local public transport, the requirements for the spacing of users already provided for in the existing regional ordinances are always valid.


    මම ජොබ් එක කරන්නෙ කොමො රෙස්ටුවරන්ට් එකක පෙබරවාරි මාසෙ පඩ්‍ යවත් රෙස්ටුවරන්ට් එකෙ අයිතිකාරයාට මට ගෙවන්න විඩිහක් නැ

    සති 2 තිස්සෙ සෙරම වහලා

    මට මෙ මාසෙ ජිවත් වෙන්නවත් පඩ් ය නැති නිසා තමයි පාස්ටා සුකො කකා ඉන්නෙ ගෙදරට කුලිය ඩෙන්නත් ඔනෙ එකටත් ගෙදර අයගෙන් උදව් ඉල්ලන් තමා අනික් කැම බඩු ටිකත් අර ගන්නෙ

    නැතුව සුපර් මාර්කට් වහපු කතාවක් මම කියලා නැ

    මම තනි මනුස්සයා පාරෙ වැටිලා හරි නිදා ගන්න පුලුවන්

    නමුත් වෙස බල්ලො හිතලා බලහන් අපෙල් මාසෙ 15 වෙනකම් මාස එකහාමරක් ලමයි ඩෙන්නෙක්වත් ඉන්න සින්හල පවුලක් ඉතාලියෙ ජිවත් වෙන විදිහ ජොබ් එකක් නැතුව

    උබ ඉතාලියෙ එකෙක් වෙන්න බැ වෙස බල්ලො මට තෙරෙනවා උබෙ ෆොන්ට් ටයිප් එකෙන්ම උබ කවුද කියලා :growl:
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    reputation_neg.gif
    welcome corona... 03-22-2020 03:30 PM lida geburuyi kabe kotayi


    සොහානයාගෙ වැඩ . :lol:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සොහොන;25241979 said:
    F3r5ZL0


    Capture.png


    මට මොකටද කාගෙවත් රෙප් කපන්නෙ කියන එක මුනටම කියනවා පුතෙ :lol:

    උඹලට කොහොමද මචං ?
    අවුලක් නෑ නේද ?

    අම්මල මෙහෙද?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹලට කොහොමද මචං ?
    අවුලක් නෑ නේද ?

    අම්මල මෙහෙද?

    ප්‍රශ්න නම් තියෙනවා බන්

    ගෙදරින් සත පහනක් නැ ගෙදර උන් සෙරම ලන්කාවෙ

    පුදුම කනගාටුවක් හිතෙ තියාගෙන මෙහෙ ඉන්නෙ

    ඉතාලිය කොහොම තිබ්බ රටක්ද මෙ මොහොතෙත් මෙ බලන්න අද රිපොර්ට් එක

    91164548_3593240177417072_4584735695645442048_o.jpg
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සොහොන;25242040 said:
    ප්‍රශ්න නම් තියෙනවා බන්

    ගෙදරින් සත පහනක් නැ ගෙදර උන් සෙරම ලන්කාවෙ

    පුදුම කනගාටුවක් හිතෙ තියාගෙන මෙහෙ ඉන්නෙ

    ඉතාලිය කොහොම තිබ්බ රටක්ද මෙ මොහොතෙත් මෙ බලන්න අද රිපොර්ට් එක

    91164548_3593240177417072_4584735695645442048_o.jpg

    ඉලක්කම් නම් තිබුන හැටියට ටිකක් අඩු වෙලා වගේ..
    යාලුවො නැද්ද ඔහෙ අතමාරුවක් කරගන්න ?
    මෙහෙන් සල්ලි එවන්න හරි පුලුවන්නෙ ?
    මිනිස්සුන්ට රස්සා පවා කෙල වෙලා බං..
    මගෙ කෙල්ලගෙ තාත්ත රෝම්
    ඔහෙ හිර වෙලා ඉන්නව දෑන්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉලක්කම් නම් තිබුන හැටියට ටිකක් අඩු වෙලා වගේ..
    යාලුවො නැද්ද ඔහෙ අතමාරුවක් කරගන්න ?
    මෙහෙන් සල්ලි එවන්න හරි පුලුවන්නෙ ?
    මිනිස්සුන්ට රස්සා පවා කෙල වෙලා බං..
    මගෙ කෙල්ලගෙ තාත්ත රෝම්
    ඔහෙ හිර වෙලා ඉන්නව දෑන්

    යාලුවන්ගෙ පිහිටෙන් තමා බන්

    තාම අඩුවක් නැ බත් ඉතාලියෙ තත්වෙ නම්
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සොහොන;25242074 said:
    යාලුවන්ගෙ පිහිටෙන් තමා බන්

    තාම අඩුවක් නැ බත් ඉතාලියෙ තත්වෙ නම්

    තව මාසයක් පරිස්සම් වෙලා පන ගැටගහගනින්..
    උඹලට වරදින්නෙ නෑ
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    සොහොන;25242074 said:
    යාලුවන්ගෙ පිහිටෙන් තමා බන්

    තාම අඩුවක් නැ බත් ඉතාලියෙ තත්වෙ නම්

    Machan Napoli wala nam Foods Medicine denawalu neda.

    Pareshamin indapan. God Bless!
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    Rome nam aulak na kema ganna puluwan kiwwa. Minissu Arakkuth bonawa ban lankawe eun. merei kiyala heta ude weddi. onna thaththwe. echcharata bayai
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,967
    1,094
    113
    සොහොන;25242040 said:
    ප්‍රශ්න නම් තියෙනවා බන්

    ගෙදරින් සත පහනක් නැ ගෙදර උන් සෙරම ලන්කාවෙ

    පුදුම කනගාටුවක් හිතෙ තියාගෙන මෙහෙ ඉන්නෙ

    ඉතාලිය කොහොම තිබ්බ රටක්ද මෙ මොහොතෙත් මෙ බලන්න අද රිපොර්ට් එක

    91164548_3593240177417072_4584735695645442048_o.jpg

    කොහොම හරි තව ටික කාලයක් ඇදපන් මචන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;25242074 said:
    යාලුවන්ගෙ පිහිටෙන් තමා බන්

    තාම අඩුවක් නැ බත් ඉතාලියෙ තත්වෙ නම්

    pasta with tomato sauce නේද කොහොමත් උඹල කන්නේ? අඩු තැනකිං බඩු ටික අරං මිරිස්, තූනපහ ටිකකුත් අරන් ඕකෙන්ම ඇදපං මචං. උඹ තනියම ගෙදරකද ඉන්නේ? කොහේ හිටියත් ගේ ඇතූලේ මිනිස්සු වැඩිකරගන්න එපා, එක එකා එක එක පිස්සු නටලා කොහෙං හරි ලෙඩේ ගෙදර ගෙනෙයි. පරිස්සමින් හිටපං.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    pasta with tomato sauce නේද කොහොමත් උඹල කන්නේ? අඩු තැනකිං බඩු ටික අරං මිරිස්, තූනපහ ටිකකුත් අරන් ඕකෙන්ම ඇදපං මචං. උඹ තනියම ගෙදරකද ඉන්නේ? කොහේ හිටියත් ගේ ඇතූලේ මිනිස්සු වැඩිකරගන්න එපා, එක එකා එක එක පිස්සු නටලා කොහෙං හරි ලෙඩේ ගෙදර ගෙනෙයි. පරිස්සමින් හිටපං.

    එ ඉතාලි කාරයො බන්

    අපි වැඩ් පුරම ඔවා කන්නෙ සල්ලි නැති උනහම බන් :no:

    ගෙදරක බන් 5 ඉන්නවා