ගෙදර foundation

Charith0011

Junior member
  • Nov 15, 2011
    49
    23
    8
    Kandy
    මචංලා. මගෙ ගෙදර foundation දාල ඉවරයි. Contractor කියනව පිහිටි පොළවෙ tie beam 1 දාල ඒකට උඩින් block ගල් දාල ආය tie beam 1ක් දාල මැදට පස් පුරවල ඊට උඩින් වැඩ ටික යන්ඩ. Foundation 1ක් කලු ගල් නැතුව එහෙම හදන්ඩ පුලුවන්ද?
     
    • Like
    Reactions: Deleted

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    දැන් ගොඩක් තැන් වල ඔහොම තමයි කරන්නෙ. ගල් වලින් ෆවුන්ඩේශන් දාන්නෙ එහෙමත් තැනක
    බේස් වලවල් දාල එවයින් කනු ඇවිත් ඒව උඩ ටයි බීම් දාල තමයි හදන්නෙ

    පිහිටි පොලව නම්, පොලව හාරල ටයිබීම් දාන්න එතකොට ආයෙ පුරවන්න ඕන නැහැ. මේක වැඩ වැඩි නිසා කන්ට්‍රැක්ටර් අකමැති වෙයි ඒ උනත් මෙහෙම කරගන්න එක ගොඩක් ලේසයි මොකද ආයෙ පස් පුරවල තලනවා කියන්නෙ මහා කරදර වැඩක්

    මට තියන අවුල ඔය එකසැරයක් ටයිබීම් දාල බ්ලොග් ගල් වලින් බැඳලා ආයෙ ටයි බීම් දාන සීන් එක මොකද්ද කියලා
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Posts: 13
    Join Date: Nov 2011

    :lol::lol::lol:

    උදවු අරන් ශේප් එකේ මාරුවෙන ඩයල් එකක් වගේ. :lol::lol:
     
    Charith0011

    Junior member
  • Nov 15, 2011
    49
    23
    8
    Kandy
    දැන් ගොඩක් තැන් වල ඔහොම තමයි කරන්නෙ. ගල් වලින් ෆවුන්ඩේශන් දාන්නෙ එහෙමත් තැනක
    බේස් වලවල් දාල එවයින් කනු ඇවිත් ඒව උඩ ටයි බීම් දාල තමයි හදන්නෙ

    පිහිටි පොලව නම්, පොලව හාරල ටයිබීම් දාන්න එතකොට ආයෙ පුරවන්න ඕන නැහැ. මේක වැඩ වැඩි නිසා කන්ට්‍රැක්ටර් අකමැති වෙයි ඒ උනත් මෙහෙම කරගන්න එක ගොඩක් ලේසයි මොකද ආයෙ පස් පුරවල තලනවා කියන්නෙ මහා කරදර වැඩක්⁸

    මට තියන අවුල ඔය එකසැරයක් ටයිබීම් දාල බ්ලොග් ගල් වලින් බැඳලා ආයෙ ටයි බීම් දාන සීන් එක මොකද්ද කියලා

    Nemsis මචං උඹෙ no 1 දාපං මම ගන්නම්.විස්තර ටිකක් අහගන්ඩ අවුලක් නැත්තන්.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Posts: 13
    Join Date: Nov 2011

    :lol::lol::lol:

    උදවු අරන් ශේප් එකේ මාරුවෙන ඩයල් එකක් වගේ. :lol::lol:
    එහෙම හිතන්න එපා පොන්නයෝ
    ඌට උදව් කරනවා නම් කරපන් බොරුවට පුක නොදී
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    uba hukaganne nathuwa idapan kari ponnaya. awastha wadiyonta awasthawadiyo kiyanne nathua redda asse dagena udaw karannada kiyamme?
    අම්මට හුකෝ ගන්නේ නැතුව දුවපන් පොන්න පොඩි එකා
    උදව් කරනවා නම් කරපන් උගේ ජාතෙ නොහොයා
    උදව් කරන්න බැරි නම් කට පුක වහලා බිම බලාගෙන වෙන ත්‍රේඩ් එහෙකට පලයන්
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Contractor Bas kenekda nattan, Engineer kenekda? Oya kiyanne foundation ekata kalugal walin badina ekada? meka hariyatama Engineer kenekta kiyanna puluwan, engineer kenek visit ekata gennala ahanna godak prayojanawath wei. eka visit ekata 3000k wath ganiy eth padu na.

    Soil test karannath puluwanlu ekata tikak wiyadam wadiy kiyanawa thattu 3kata wada yanawanam ehema karana eka hodai. Kalugal bandama wasiya thamai madata pas purawala thaladdi depaththen pas eliyata yanne nathuwa gal walata hirawena nisa tile ehema bahinne nathi seen eka. Habai pasa balala theeranaya karanna puluwan engineer kenekta witharai.
     
    Reply 1ta thank you machan
     
    Engineer kenek.eya kiyanne nam kalu gal one na beams valin bara daranava kiyala. Retaining walls ehemat angal 4 block gal valin dala tiyenne.ekai mata baya.pora nam kiyanava aulak na kiyala
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Engineer kenek.eya kiyanne nam kalu gal one na beams valin bara daranava kiyala. Retaining walls ehemat angal 4 block gal valin dala tiyenne.ekai mata baya.pora nam kiyanava aulak na kiyala

    Seka nam thawa kenek consult karaganna
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    Foundation

    Machan
    Mamath oya field eke inna nisa podi adahasak denna puluwan
    Oya oya wisthara karapu tie beams 2 k mada block gal allalaa karana foundation walata kiyanne "vierendeel beam foundation" kiyalaa.
    Eka uda bithti bandinna puluwan prasnayak naha ....eth mata gataluwa oyage Engineer ayi me wage foundation ekak yojana kale...
    (tie beam 2 k nisa cost eka tikak wadiyi neda?)
    site eke pas kohomada ...samanya pasda nathnam mada/mati/kalu pas(peat) wage thiyena wathura mattama polawa gaawama wage thiyena site ekakda?
    Oya hadana geadara thattu keeyada ? concrete kanu athara samanya paratharaya saha wadima paratharaya keeyada? oya karunuth wadagath wenawa foundation type eka theeranaya karanna.....
    Site eka balanne nathiwa niwaradima adahasak denna amaruyi