අට පාස් ග්රාමසේවක කෙනෙක් රජ කරවලා දැන් ඉස්කෝල කතා කරනවා. පස්සට යද්දී නැවැත්තුවේ පස්සෙන් තල්ලු කරලද? අමුඩේ ගහගෙන ද පස්සෙන් ඇවිත් නැවැත්තුවේ? ආර්ථිකේ පිරිහිච්ච හින්ද වෙන්න ඇති මහබැංකුව සුද්ද කරේ?![]()
අට පාස් උබලට කියන්ඩ දෙයක් නැති උනාම කියන කතාවා.

සිරි සෑර්ගෙ එඩියුකේෂං කොලිෆිකේසං හොයං බලපං වෙලාවක.

මහ බැංකුව සුද්ද කාලානං හොරු අල්ලලා දඩුවං කරපියකො බොරුවට කෑගන්නෙ නැතුව. ආවේ 300 මරපු මිනිස්සු අල්ලන්න තාම අපි දැක්කෙ නෑ එකෙක් එල්ලුම් ගහට යනවා.









