Sri Lanka telecom vs Corona

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    කොරෝනා කේස් එක අස්සේ බලන් ඉන්නකොට ඩේටා කැපිලා ඉවරවෙනවා කියලා හිතෙන්නේ නැද්ද බන්. මගේ Day time data ඉවරවෙලා Night time data ටිකටත් කෙලවෙන්න යන්නේ.කරපු දේකුත් නෑ.බලන් ඉද්දි Data ටික ඉවරයි :(

    SLT ANATHAYO :baffled:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    OW mageth Day time data iwarai ,
    Facebook , messenger , viber untimited kiwwata patta baoruwak iwa patta slow
    Day time data iwara unama iwa slow wenne na ne da harinam kiwwa widiyata
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,381
    8,524
    113
    මාත් මේ අනාත වෙලා, මගේ 4G එකේ ඩේට තියෙනවා, එකේ ටික මේකට ෂෙයාර් කරන්න විදිහක් නෑ, මුන්ගෙන් ඩේට ගන්නවට ලබයි 4n එකෙන් පැක් එකක් දාගෙන යන එක.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,634
    2
    115,506
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ නම් ගානට කවුන්ට් වෙනව,ඒත් සමහර අයගෙ රවුටරේ ඕන් කරේ නැතත් ඩේටා වාෂ්ප වෙනවලු..මොකක් හරි අවුලක් ඇති උන්ගෙ සිස්ටම් එකේ.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    මාත් මේ අනාත වෙලා, මගේ 4G එකේ ඩේට තියෙනවා, එකේ ටික මේකට ෂෙයාර් කරන්න විදිහක් නෑ, මුන්ගෙන් ඩේට ගන්නවට ලබයි 4n එකෙන් පැක් එකක් දාගෙන යන එක.

    beri unoth ehemawath karanawa
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    මගේ නම් ගානට කවුන්ට් වෙනව,ඒත් සමහර අයගෙ රවුටරේ ඕන් කරේ නැතත් ඩේටා වාෂ්ප වෙනවලු..මොකක් හරි අවුලක් ඇති උන්ගෙ සිස්ටම් එකේ.

    balan innakota data aduwenawa. mage 6GB withara adu una mokuth nokara
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,634
    2
    115,506
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    balan innakota data aduwenawa. mage 6GB withara adu una mokuth nokara

    ලෝයල්ටි ඩේටා එක්ක ඔය අවුල ආවෙ,ඉස්සෙල්ල ලෝයල්ටි කැපිල පස්සෙ පීක් ඒවයෙන් කැපෙන්නෙ,ඕව හරියට කවුන්ට් වෙන්නෙ නැතුව එහෙ මෙහෙ පනිනව ඇති අපේ රියල් යූසේජ් එක.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,543
    1,252
    113
    මෙන්න මෙතන
    කොරෝනා කේස් එක අස්සේ බලන් ඉන්නකොට ඩේටා කැපිලා ඉවරවෙනවා කියලා හිතෙන්නේ නැද්ද බන්. මගේ Day time data ඉවරවෙලා Night time data ටිකටත් කෙලවෙන්න යන්නේ.කරපු දේකුත් නෑ.බලන් ඉද්දි Data ටික ඉවරයි :(

    SLT ANATHAYO :baffled:

    මගේ Dialog 4G එකෙත් එහෙමයි. යකෝ නයිට් ටයිම් එක සම්පූර්ණයෙන්ම ඉවරවෙලානෙ