නොමිලේ E channeling 100%

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    හදිස්සියේ ලෙඩක් උනොත් දැන් මම කොහෙටද යන්නේ

    ගමේ family doctor එන්නෙත් නෑ
    :(ඉස්පිරිතාල වල කොරෝනා? :(
    :(අනික් ලෙඩ්ඩුන්ට එන්න එපා කියන්න මොන ඉස්පිරිතාල වලටද ?:(
    :(ආසිරි නවලෝක වලිනුත් එලව ගනීද?:(
    :(ඒවයෙත් කොරෝනද ? :(

    :dull:ඕවට ගිහින් නැති ලෙඩක් හදා ගන්න වෙයිද ? :dull:

    :dull:නැත්තම් තියන තුට්ටු දෙකට තට්ටු කරයිද ? :dull:

    :baffled:මේ වෙලාවේ ඔහොම ප්‍රශ්නයක් අවොත් මොකද කරන්නේ :baffled:

    :cool:ඔයාලට තියන ගැටළු මෙතන දාන්න :cool:
    PXcw3U9.png

    U2PeEvT.png

    මේකේ ඉතිං මම දන්නා ඩොකා ල දෙන්නයි ඉන්නේ දැනට , මම ඒ දෙනන්ට කියල තියෙන්නේ.

    මේ වෙලාවේ
    ඔයාලට මොනව් හරි ප්‍රශ්න තියනවා නම් මේ නුලේ අහන්න.
    අපි පුළුවන් විදියට උත්තර දෙන්නම්

    හදිස්සියේ වත් report එකක් වගේ බලාගන්න ඕනි උනොත් අපි viber whatsapp වගේ එකක් කියන්නම්
    පුද්ගලික තොරතුරු ප්‍රසිද්දියේ දාන්න ඕනි වෙන්නේ නෑ

    මේ වෙලාවේ පුළුවන් විදියට ඔයාලට මග පෙන්වන්නයි අදහස් කරන්නේ.

    සෙට්වෙන්න එහෙනම්

    iwCXeMm.jpg

    Elakiri Channeling

    with

    avatar476443_17.gif

    &
    avatar293474_45.gif
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Good work.
    මමත් පුලුවන් උදව්වක් දෙන්නම්.
    අපේ ෆෝන් නම්බර් ගත්ත බං හොට් ලයින් දාන්න රෙද්ද. බුදියගන්න වෙන්නෙ නෑ හෙට ඉදන්.
     
    • Like
    Reactions: somalal

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    Good work.
    මමත් පුලුවන් උදව්වක් දෙන්නම්.
    අපේ ෆෝන් නම්බර් ගත්ත බං හොට් ලයින් දාන්න රෙද්ද. බුදියගන්න වෙන්නෙ නෑ හෙට ඉදන්.

    එළකිරි
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    උඹට සුවර්ද අරුන් දොස්තරලා කියලා? ලෙඩ දුක් වලට උපදෙස් දෙනවා නම් වගකීමෙන් වැඩේ වෙන්න ඕන
    නර්ස්ලයි, ඇටෙන්ඩන්ට්ලයි, බෙහෙත් කලවම්කරන උන්ගෙනුයි වෛද‍ය උපදෙස් අරන් කෙලවෙයි ඕයි අපිට
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මගේ පොඩි එකාගේ ( 9 years ) penis චු එක අද ඉදිමිලා . චු කරදී රිදෙනවා කියලත් කියනවා. මම වතුර වැඩිපුර බොන්ඩ කිව .

    අයේ චෙක් කලා bun කිනිතුලෙක් හිටියා . පොල්තෙල් දාල අයින් කලා . දැන් ඉදිමිච එක අඩු weida bun ? amoxicillin 500 thibba . eken 1/2 dunna . hariyaida bun.

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    උඹට සුවර්ද අරුන් දොස්තරලා කියලා? ලෙඩ දුක් වලට උපදෙස් දෙනවා නම් වගකීමෙන් වැඩේ වෙන්න ඕන
    නර්ස්ලයි, ඇටෙන්ඩන්ට්ලයි, බෙහෙත් කලවම්කරන උන්ගෙනුයි වෛද‍ය උපදෙස් අරන් කෙලවෙයි ඕයි අපිට
    මම නම් උන් දෙන්න ගැන දන්නවා

    මේක කිව්වේ DJ nick එයාගේ අදහසකට අනුව දැම්මේ , කියන දේවල් ගැන සක නම් ඒක අමතක කරලා ලංගම තියන ඉස්පිරිතාලෙට යන්න එතකොට හරි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    මගේ පොඩි එකාගේ ( 9 years ) penis චු එක අද ඉදිමිලා . චු කරදී රිදෙනවා කියලත් කියනවා. මම වතුර වැඩිපුර බොන්ඩ කිව .

    අයේ චෙක් කලා bun කිනිතුලෙක් හිටියා . පොල්තෙල් දාල අයින් කලා . දැන් ඉදිමිච එක අඩු weida bun ? amoxicillin 500 thibba . eken 1/2 dunna . hariyaida bun.

    pm දැම්ම
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මගේ පොඩි එකාගේ ( 9 years ) penis චු එක අද ඉදිමිලා . චු කරදී රිදෙනවා කියලත් කියනවා. මම වතුර වැඩිපුර බොන්ඩ කිව .

    අයේ චෙක් කලා bun කිනිතුලෙක් හිටියා . පොල්තෙල් දාල අයින් කලා . දැන් ඉදිමිච එක අඩු weida bun ? amoxicillin 500 thibba . eken 1/2 dunna . hariyaida bun.

    amoxicillin :angry:

    tetra cort gapan pitin
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මම නම් උන් දෙන්න ගැන දන්නවා

    මේක කිව්වේ DJ nick එයාගේ අදහසකට අනුව දැම්මේ , කියන දේවල් ගැන සක නම් ඒක අමතක කරලා ලංගම තියන ඉස්පිරිතාලෙට යන්න එතකොට හරි
    හරි හරි බන්, වගකීමක් ගන්නවද ඇහුවම අඬන්න එපා
    හම්බෝ හිත රිදිලා ඉකිගැහුන නම් සොරි :rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    හරි හරි බන්, වගකීමක් ගන්නවද ඇහුවම අඬන්න එපා
    හම්බෝ හිත රිදිලා ඉකිගැහුන නම් සොරි :rofl:

    වගකීමක් ගන්නේ නෑ :no::no: