පාමසි ඇරලා තියන්න කියලා නේ බන්. ඕක අරන් ලඟම පාමසි එකට තමා යන්න දෙන්නේ.රවුම් ගහන්න දෙන එකක් නැහැ. සමහර විට බෙහෙත් පිටින් ගේන්න උනොත් පාමසි එකෙන් ලියුමක් දෙන්න වෙයි. නැතුව රවුම් ගහන්න දෙන එකක් නැහැ. අනික පොලිසිය ලොකුවට පාරවල් වල නැහැ . රවුම් ගහන උන් රවුම් ගහනවා තාම. හැබයි ගොඩක් දුරට කොන්ට්රෝල්.ප්රෙස්ක්රිප්ශන්ස් පෙන්නල වලට ඇඳිරිනීතිය වෙලාවෙ යන්න දෙන්න හදනවා කියලා ආරන්චියක් ආවා.. එක පැත්තකින් හොඳයි, ඒත් එක පැත්තකින් මෝඩයි වගේ පේන්නෙ.නේද...මේ කාලේ ඩොක්ටර් කෙනෙක්ගෙ ප්රෙස්ක්රිප්ශන් එකක් හොයාගන්න බැරි ගෙදරක් තියනවද..ඔය ඇඳිරිනීතිය අස්සෙ රස්තියාදු ගහන උදවිය ඕව අරන් යන්ට ඉඩ තියනවා



උඹල හිතන්නෙ බලන්නෙ නැතුව නිකංම ඔහේ comment type කරල දානවද? 




