DJnick PM kara eka aulak na bn danawa eka joke ekata kiuwe kiyala.![]()
එල එල
DJnick PM kara eka aulak na bn danawa eka joke ekata kiuwe kiyala.![]()
කලින් පෝස්ට් එක ඩිලීට් කරන්න. මම ඩිලීට් කරන්නම් කෝට් කල එක. PM බ්ලොක් කලේ මේකෙ අපතයොන්ගෙ කරදර නිසා. මේ ටිකේ බ්ලොක් එක අයින් කරන්නම්.


යකෝ තොට පිස්සුද hand rub වලින් අත හෝදලා කන්න. සබන් දාලා හොදලා කන්න. Alcohol rub වලින් නිතර හෝදන්න එපා හමේ ඉන්න හිතකර බැක්ටීරියා වලට කෙලවෙනවා.
Thanks! එතකොට ඔය සැනිටයිසර් කියල තියන ඒවා පාවිච්චි කරන්නේ හදිස්සියකදී සබන් පාවිච්චි කරන්න බැරි අවස්ථාවකදීද ? (එකේ ඇල්කොහොල් +ග්ලිසරින් + etc තියනවා)
නියම වැඩක් ! එළ! මටත් ප්‍රශ්නයක් තියනවා. මට හෙම්බිරිස්සාවක් හැදුනම කැස්ස ආවම ලේසියෙන් හොදවෙන්නේ නෑ. කැස්ස හොදවෙන්න දෙපාරක් වගේ බෙහෙත් ගන්න සෙට් වෙනවා . මට ටිකක් නිදි මරන්නත් වෙනවා. සෙමක් ඇවිත් කැස්ස ආවොත් අරගන්න පුළුවන් බෙහෙත් මොනවද Dr?
