වර ඇතුලට
මගේ day-time එකේ data ඉවරවෙලා extra gb ගත්තා. නයිට් ටයිම් ඩේටා සෑහෙන්න ඉතිරි..ප්‍රශ්නේ මේකයි.. මම නයිට් ටයිම් එකේදි ඩේටා යූස් කරද්දි කැපෙන්නෙත් extra gb වලින්ද? ඒ ටික කැපිල ඉවර වෙලාද නයිට් ටයිම් ඩේටා ටික කැපෙන්නේ?1212 කතාකලාට කස්ටමර් කෙයා සපෝට් නෑ මේ දවස්වල.ඒකයි මේකෙන් ඇහුවේ