SLT Extra GB

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වර ඇතුල​ට













    මගේ day-time එකේ data ඉවරවෙලා extra gb ගත්තා. නයිට් ටයිම් ඩේටා සෑහෙන්න ඉතිරි..ප්‍රශ්නේ මේකයි.. මම නයිට් ටයිම් එකේදි ඩේටා යූස් කරද්දි කැපෙන්නෙත් extra gb වලින්ද? ඒ ටික කැපිල ඉවර වෙලාද නයිට් ටයිම් ඩේටා ටික කැපෙන්නේ?1212 කතාකලාට කස්ටමර් කෙයා සපෝට් නෑ මේ දවස්වල.ඒකයි මේකෙන් ඇහුවේ :yes:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    night time ekedi night time data use wenawa extra gb thibbath. extra gb anthimata use wenne
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    හැබැයි එක්ස්ට්‍රා මාසයක් තියනවා කිව්වට, අලුත් මාසෙ පටන් ගත්තම ඒ මාසෙ ටික ඉවර වෙලා තමා ආපහු මේ මාසෙ ඇඩ් කරපු එක්ස්ට්‍රා ඉතුරු නම් ,ඒ ඩේටා ටික ඉවර වෙන්නෙ ... ඒ හින්දා ඔය ටික මේ මාසෙම යූස් කරන එක තම හොඳ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,883
    1
    100,349
    113
    33
    Kalutara
    උඹට එකට එකක් ෆ්‍රී හම්බුනාද බන්? ඒ ෆ්‍රී හම්බුනා ටික ලේට් නයිට් ඩේටා විදිහටද යූස් වෙන්නේ?
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    night time ekedi night time data use wenawa extra gb thibbath. extra gb anthimata use wenne

    thanx ban..sure neh? mama night time ekedi download karanna inne ambanata..extra gb walin giyoth iwarai
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උඹට එකට එකක් ෆ්‍රී හම්බුනාද බන්? ඒ ෆ්‍රී හම්බුනා ටික ලේට් නයිට් ඩේටා විදිහටද යූස් වෙන්නේ?

    ekata ekak hambuna..ekath prashnayak thama