
එක එක කෙනාගේ කැමැත්ත...ඒකට මුකුත් කියන්න අයිතියක් නෑ අපිට...අපිට පුළුවන් දේ කරන එක තමයි වටින්නේ...ඒ දේ කරා...හිටියා...
ඇරත් සංගක්කාර බැඳිලා ඉන්නේ නෑ අපිට උදව් කරන්න...ඌ හම්බ කරපු සල්ලි පොරට...එකෙන් පොර කරන දේවල් අපිට අදාළ නෑ...

COLOMBO: Sri Lankan batting great Kumar Sangakkara has said he is currently in self-quarantine, following his government's guidelines for those recently returning from Europe, which has now become the epicentre of the COVID-19 pandemic. The authorities are concerned over people returning from the most-affected COVID-19 countries in Europe not registering with the police and practising isolation.
මිනිස්සුන්ට වැරදි කියන්න කලින් හොයල බලපන්


උෟ england ඉඳන් අැවිත් දවස් 14ක් quarantine..![]()

උෟ england ඉඳන් අැවිත් දවස් 14ක් quarantine..ඒක ඉවරවෙලා ඵළියට ඵයි පොඩ්ඩක් හිටපං.

ඉතිං අවුලක් නෑනේ. මිනිහ රට වෙනුවෙන් සල්ලි හොයපු කෙනෙක්.COLOMBO: Sri Lankan batting great Kumar Sangakkara has said he is currently in self-quarantine, following his government's guidelines for those recently returning from Europe, which has now become the epicentre of the COVID-19 pandemic. The authorities are concerned over people returning from the most-affected COVID-19 countries in Europe not registering with the police and practising isolation.
මිනිස්සුන්ට වැරදි කියන්න කලින් හොයල බලපන්
කුහක යකෙක් අනිවාbank ekata secure message ekak danna bari kamak nane fund transfer ekakata![]()

ane pala yanda. ehema kohomadaඑක එක කෙනාගේ කැමැත්ත...ඒකට මුකුත් කියන්න අයිතියක් නෑ අපිට...අපිට පුළුවන් දේ කරන එක තමයි වටින්නේ...ඒ දේ කරා...හිටියා...
ඇරත් සංගක්කාර බැඳිලා ඉන්නේ නෑ අපිට උදව් කරන්න...ඌ හම්බ කරපු සල්ලි පොරට...එකෙන් පොර කරන දේවල් අපිට අදාළ නෑ...
ඉතාලි වල ඉදල සංගා අවා නම් උබ මොකෝ කියන්නේ![]()
සති දෙක තුනක් quarantine වෙනව නම් අවුලක් නෑ..ගෝටා ඒක කරේ නැහැනේ හරියට..ඉතාලියෙ ඉඳන් අාපු උන් බුරුතු පිටින් ගෙදර යැව්ව මාර්තු 9 වෙනකන්..ඵහෙම quarantine කරන්න බැරි නම් රටට ගන්නෙ නැතුව ඉන්න තිබ්බ කියලයි මම කියන්නේ තේරුම් ගනින්.
ආණ්ඩුව මේක සීරියස් ගත්තේ නැහැ කියලා තමා මටත් හිතෙන්නේ දැන් ඉතින් ඕව කිව්වා කියලා ඕව ආපස්සට යන්නේ නැහැනේ බන් දැන් බේරිලා ඉන්න තියෙන්නේ 
ඉතිං අවුලක් නෑනේ. මිනිහ රට වෙනුවෙන් සල්ලි හොයපු කෙනෙක්.
මිනිහගේ සල්ලි = රටේ සල්ලි තමයි.
මිනිහ ට අමාරු නම්, කොරෝන හැදෙන්න වගේ නම් ටක් ගාල මිනිහගේ සල්ලි ටික දන් දුන්නනම් ඉවරයිනෙ.
ඔය කඳු ගහපු සල්ලි වලින් මිනිස්සුන්ට සෙතක් කරන එකේ මොකක්ද තියෙන වැරැද්ද? කොහොමත් කොරෝන හැදිලා නම් මැරෙනකොට ඕව අරගෙන යන්නේ නෑ කියල දැනගන්ඩ ඕන. ඕව මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි තමයිකුහක යකෙක්
උබ කියන එක වැරදි නැහැනේ ඇත්ත ඉතාලි උන් තමා කෙලෙව්වේ අපිට උන් පැනඩෝල් බිල කොහොම හරි කටුනායකින් පැනගත්තආණ්ඩුව මේක සීරියස් ගත්තේ නැහැ කියලා තමා මටත් හිතෙන්නේ දැන් ඉතින් ඕව කිව්වා කියලා ඕව ආපස්සට යන්නේ නැහැනේ බන් දැන් බේරිලා ඉන්න තියෙන්නේ
![]()

එහෙනම් ඉතින් රටේ සල්ලි හොරාකාපු රාජපක්ෂල කීයක් දුන්නද කියපන් බලන්න.