Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
තේ කෝප්ප තුනකින් කොරෝනා මර්ධනය කරමු..

--------

කොරෝනා වෛරසය ගැන මුලින්ම ලොවට හෙළිකරන ලද චීන ජාතික වෛද්‍යවරයා විසින් කොරෝනා වෛරසයෙන් මිනිස් සිරුරට වන බලපෑම අවම කිරීම සඳහා වන සංයෝගයක් ද හෙළි කර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු එමගින් සදහන් කර ඇත්තේ අදාල රසායනික සංයෝග සියල්ල තේ පානය තුළින් ලබා ගත හැකි වනු ඇති බවයි.

චීනයේ වූහාන් ප‍්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාධිතයන් සදහා දිනකට තේ කෝප්ප තුනක් පානය කිරීම දුන් බව බවද එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි.

කොරෝනා වෛරසය ගැන පලමුව හෙළි කළ වෛද්‍යවරයා පසුව එම වෛරසයම ආසාධනය වී මිය ගියේය. ...


තේ කොල ග්‍රෑම් 50 ගන්න සල්ලි නැතුව තමයි වෛයිද්‍යවලයා අභාවප්‍රාප්ත වෙලා තියෙන්නෙ. CNN තිබ්බා.
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    අද දිනයේදි මෙසිරිලකින් කිසිම කොරෝනා අසාධ්තයෙක් හමුවි නොමැත..

    ඕන්න ඔහොමයි අපේ ආණ්ඩුව සහ අපේ හමුදාව සහ අපේ රාජය සේවය වැඩ පෙන්නන්නේ...

    ප්‍රිතියි ප්‍රිතියි ප්‍රිතියි

    :yes::yes::yes:

    so far so good

    but things can change drastically at any moment. Hope things will get better
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Time තියනවනම් බලන්න.. පාරිභෝගික අධිකාරියෙන් kapruka office එක වටලපු එක..

    https://m.facebook.com/149480499091005/posts/525128741526177/


    ඊයේ උදේ ඉදං කට්ටිය දැගලුවෙ මේකටනෙ. :lol::lol::lol:
    අර ගෑනී දැක්කනං මෙතන නටයි වැඩ කරන විරුවා වැඩ පෙන්නයි ගාලා. :P
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සල්ලි කියන්නේ හැම දේම නෙවේ බොලං... සුනාමි කාළේ ඉතාලි කාරයෝ හොස්පිටල් පිටින් ගලෝගෙන මෙහෙ ආවේ... But we can't help back them now.

    උන් ඇමරිකාවට ඇල්ලුවට රුසියන් කාරයෝ ඉලූශන් ගුවන් යානා 13ක් අරන් බැස්සේ... කියුබාවට සම්භාධක දැම්මට උන් හොඳම දොස්තරලා යැව්වේ.

    ජපන්නු හදන බෙහෙත් ඉස්සරලම දෙන්නේ ඉරානෙට.

    අපේ රටේ යුද්ධේ කාළේ කියුබා දොස්තරලා කොච්චර වැඩ කළා ද? රුසියන් නියමුවෝ කෆීර් එලෝලා මැරුන ද?

    අපිත් කරන හොඳ දේවල් වලට return එක ලැබෙයි. කොහෙන්ද ලැබෙන්නේ කියලා වැදගත් නෑ.

    ❤️❤️❤️
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    පස්වරු 4.30 වන විට කිසිදු කොරෝනා වෛරස් ආසාධිතයෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය ඇමතිවරිය කියයි


    Power of Rathana Suuttan
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    බැංකු සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ. ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළ බැංකු විවෘතව තබන ලෙසට ලෙස ජනාධිපතිතුමාගෙන් උපදෙස්. - PMD
    #lka #News1st


    Kath ekka ganu denu karannda?? Munta mongal da?
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අද දින (25) මෙරටින් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වී නොමැත.

    SINHALU ARE SAFE. GET READY TO GO WORK ON MONDAY.!! :love::D:D:yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අද දින (25) මෙරටින් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වී නොමැත.
    :love: අනේ හෙට හම්බවෙන්නත් එපා..දැන් ඇති :sorry:
     
    Status
    Not open for further replies.