Curfew heta iwaraida machanla,
Colombo ?
http://www.hirunews.lk/sinhala/23724...B6%AD%E0%B7%92
Wikarada? Colombo walata ayin karanne na april wena kall digatama yanwa maybe april 6

රට පුරාම රෝහල් වලට බෑග් යැව්වා කියලා තිබුනා තමයි.


හිතාගන්න බැරුව confuse වෙලා ඉන්නේ... මම නම් හිතන්නේ GMOA කියන එක අහන්න ඕනි මේ වෙලාවේ
බෑග් යැවුම කිවම මුට තියෙන ආතල් එක..තෝ මළමිනි වලින් සතුටු වෙන්ඩ බලන් ඉන්නව කියන එක බොහොම පැහැදිලියි නොදකින් පාහරය..![]()
දැං මෙහෙම කියන එක හරි ද? 


කුලී වැඩ කරන මනුස්සයො ටික වැලිගං


ඉතින් උඹ බැක් සයිඩ් සෙල් කරලා උන්ට කන්න දියන්
මෝඩ හරකා![]()



සැමන් ටින් එකකට විනාඩි 15 විතර දෙන්න වෙයි. 


hadunoth hadunawe kiyana unne lankawe inne.![]()






Wikarada? Colombo walata ayin karanne na april wena kall digatama yanwa maybe april 6
නැතෝ
නැතෝ
මේ අපි ගත කරන්නේ අමාරුම කාලයක්.
ඇදිරිනිතිය අමාරු වෙන්න පුලුවන්, ජිවන වියදම වැඩි වෙන්න පුලුවන්. නමුත් අපි මේක තියාගන්නම ඕනා.ආර්තික වාසි බලලා මේ අවස්තාවේ කටයුතු කලොත් සමාජයත් වැටිලා ආර්තිකයත් වැටිලා නැගිටින්න බැරි තරමටම වැටෙනවා.
ඒ නිසා කාරුනිකව අපි හිතමු.පොඩ්ඩක් ඉවසමු.
උත්සහෙයක් කැපවිමෙන් සමාජිය වගකිව් ඉටුකිරිමේ අපිට පුලුවන් මෙකෙන් ගොඩයන්න

godak kuli weda karana ungei mas padiyata company wala katu kana ungei padiya samanai. 20000k witara tama adayama . samahara kuli karana unnam 30th pannanawa. minissu danaganna ona podi itiriyak karanna kaala beela okkoma nasthi karanne netuwa.
loku job karana unnam itin dan kaagahanna epa man 50000i , 2laks ehema gannawa kiala.
godak kuli karana un arakku kasippu ciga walata salli tika nasthi karaganne.


