Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොළඹ, ගම්පහ සහ කලුතරට යලි දැනුම් දෙන තුරු ඇදිරි නීති

    කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
    පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය සිකුරාදා 27 පෙරවරු 6ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12ට නැවත පවනු ලබනවා.
    සෙසු දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට පෙරවරු 6ට ඉවත් කෙරෙන අතර යළිත් දහවල් 12ට පැනවෙනු ඇති.
    දිවයිනේ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
    එමෙන්ම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පුර්ණයෙන්ම තහනම් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුල ඕනෑම දිස්ත්‍රික්කයක ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු මෙන්ම අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ජනතාවට අදාල වැඩ කිරීමට අවසර හිමිවනවා.
    මාධ්‍ය සේවා සඳහා මෙන්ම සහල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා එළවලු ප්‍රවාහනයට ඉඩ දෙනු ලබනවා.
    ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපළ හා වරාය සේවා පවත්වාගෙන යාමට ද අවසර පවතිනවා.

    • Like
    Reactions: chanaka chana

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රට පුරාම රෝහල් වලට බෑග් යැව්වා කියලා තිබුනා තමයි. :lol::lol::lol:

    බෑග් යැවුම කිවම මුට තියෙන ආතල් එක..තෝ මළමිනි වලින් සතුටු වෙන්ඩ බලන් ඉන්නව කියන එක බොහොම පැහැදිලියි නොදකින් පාහරය..:angry::angry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බෑග් යැවුම කිවම මුට තියෙන ආතල් එක..තෝ මළමිනි වලින් සතුටු වෙන්ඩ බලන් ඉන්නව කියන එක බොහොම පැහැදිලියි නොදකින් පාහරය..:angry::angry:

    උබම මිනී කාක්කා කියලා ඉවර වෙලා.:eek: දැං මෙහෙම කියන එක හරි ද? :lol::lol::lol:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    godak kuli weda karana ungei mas padiyata company wala katu kana ungei padiya samanai. 20000k witara tama adayama . samahara kuli karana unnam 30th pannanawa. minissu danaganna ona podi itiriyak karanna kaala beela okkoma nasthi karanne netuwa.

    loku job karana unnam itin dan kaagahanna epa man 50000i , 2laks ehema gannawa kiala. :rofl:

    godak kuli karana un arakku kasippu ciga walata salli tika nasthi karaganne.
     
    Last edited:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මේ අපි ගත කරන්නේ අමාරුම කාලයක්.
    ඇදිරිනිතිය අමාරු වෙන්න පුලුවන්, ජිවන වියදම වැඩි වෙන්න පුලුවන්. නමුත් අපි මේක තියාගන්නම ඕනා.ආර්තික වාසි බලලා මේ අවස්තාවේ කටයුතු කලොත් සමාජයත් වැටිලා ආර්තිකයත් වැටිලා නැගිටින්න බැරි තරමටම වැටෙනවා.

    ඒ නිසා කාරුනිකව අපි හිතමු.පොඩ්ඩක් ඉවසමු.
    උත්සහෙයක් කැපවිමෙන් සමාජිය වගකිව් ඉටුකිරිමේ අපිට පුලුවන් මෙකෙන් ගොඩයන්න
     
    • Like
    Reactions: Ultron

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඉතින් උඹ බැක් සයිඩ් සෙල් කරලා උන්ට කන්න දියන්
    මෝඩ හරකා:lol:

    රිදිලා. :lol::lol::lol:
    විමල් ස' ලොරියෙ කෑම ගෙන වෙලාවට සෝදලා පිරිසිදු කරගෙන ඉන්න.;) සැමන් ටින් එකකට විනාඩි 15 විතර දෙන්න වෙයි. :lol::lol::lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේ අපි ගත කරන්නේ අමාරුම කාලයක්.
    ඇදිරිනිතිය අමාරු වෙන්න පුලුවන්, ජිවන වියදම වැඩි වෙන්න පුලුවන්. නමුත් අපි මේක තියාගන්නම ඕනා.ආර්තික වාසි බලලා මේ අවස්තාවේ කටයුතු කලොත් සමාජයත් වැටිලා ආර්තිකයත් වැටිලා නැගිටින්න බැරි තරමටම වැටෙනවා.

    ඒ නිසා කාරුනිකව අපි හිතමු.පොඩ්ඩක් ඉවසමු.
    උත්සහෙයක් කැපවිමෙන් සමාජිය වගකිව් ඉටුකිරිමේ අපිට පුලුවන් මෙකෙන් ගොඩයන්න

    :cool:
     
    • Like
    Reactions: Dr.Rosheen

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    godak kuli weda karana ungei mas padiyata company wala katu kana ungei padiya samanai. 20000k witara tama adayama . samahara kuli karana unnam 30th pannanawa. minissu danaganna ona podi itiriyak karanna kaala beela okkoma nasthi karanne netuwa.

    loku job karana unnam itin dan kaagahanna epa man 50000i , 2laks ehema gannawa kiala. :rofl:

    godak kuli karana un arakku kasippu ciga walata salli tika nasthi karaganne.

    අම්මලා තාත්තලට කන්ඩ බොන්ඩ දීලා. ලයිට් වාතුර බේත් වලට වියදම් ගියාම 20 000 ඉවරයි යකෝ. :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.