SLT බලු වැඩ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා SLT පාවිච්චි කරන උන් පොඩ්ඩක් වරෙව්කෝ. මේ මාසේ උඹලගේ ඩේටා වාෂ්ප උන සීන් එකක් දැනුනේ නැද්ද? මගේ මේ දෙවැනි පාරට 7GB ගත්තේ. කවදාවත් පැකේජ් එක ඉවර වෙන්නේ නෑ. හැබැයි කලින් ෆිල්ම් එහෙම ඩවුන් කරනවා. මෙදාපාර CURFEW සීන් එක නිසා ඩවුන්ලෝඩ් 0 කලා. ඩේටා පරිස්සම් කරන්න. ඒ කරලා ඉවර උනාම කියමු. 22 වැනිදා 7 GB ගත්තා. එකෙන් FB, ELAKIRI, FREELANCE සයිට් වලට තමා වැඩියෙන්ම ගියේ. යූටියුබ් බැලුවෙම නෑ. අද වෙද්දී ඒ 7GB ත් ඉවරයි.

    අනිවා මුන් ගේමක් ගහනවා බන්ස්ලා. මුන් අපේ ඩේටා උස්සනවා.උඹලටත් එහෙම ක්ලික් වෙලා නැද්ද? මේකට මොකක්ද කරන්න පුළුවන්???

    SLT පාවිච්චි කරන උන් වරෙල්ලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,449
    113
    නෑ බන්. අපි වැඩිපුර වීඩියෝ මේ මාසෙ බලන්න ඇති. කොරෝනා සම්බන්ධ ඒවා.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම නම් glasswire එකත් use කරගෙන monitor කරන්නෙ usage එක.. තාම නම් අවුලක් ආවෙ නැහැ මචන්.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    net limiter daaganna browse karanna 2mb/s wage speed ekak dala limit karanna. download ekak karanna one wenakota netlimiter off karala down karanna wade iwara unama aye on karanna.

    speed eka limit unahama loku update ekak file ekak apita one nathuwa nikan down wenna gaththath wade meter wenawa naththam 2GB-3GB updates wadinawa winadi 10n withara dannema nathuwa.
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    ඩේටා වාෂ්ප උන සීන් එකක් දැනුනේ නැද්ද? කවදාවත් පැකේජ් එක ඉවර වෙන්නේ නෑ. හැබැයි කලින් ෆිල්ම් එහෙම ඩවුන් කරනවා. මෙදාපාර CURFEW සීන් එක නිසා ඩවුන්ලෝඩ් 0 කලා. ඩේටා පරිස්සම් කරන්න.

    Same here
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    bro mageth kalin dawase 5.5gb use karala tibbe day time iye weddi 9.5k wela samanyen ehema wenna baa. night datath iwara wela slt eke mok hari tyanawa
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    glasswire wage ekak daala blaanna ethakota ubatama blaganna puluwan weyi usage eka :P


    ape gedarath oya seen ekama una ban,
    glasswire dagaththata wadak na, ape gedara 3 denek innawane internet use karana.
    prashne thiyenne wadi ma hariyak data use kale api issara youtube ekata. dan dialog eken 249 eka nisaa youtube yawennema na,
    enisa data ewara wenna kisima hethuwak na.
    dawas 12 thiyeddi ehem pitimma data ewara una.

    karanna deyak nane, dialog prepaid ekak thiyenawa ona unoth ganna, dan ekata 20k dagena duwanawa me tika :(
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේකට මොකක් හරි කරමු බන්ස්
    මේක අමු කට්ටක්නේ
    මම 7 gb දෙපාරක් ගත්තා.

    මෙදා පර නම් දාන්න තියෙන ඔක්කොම මගුල් මීටර් දැම්මා ඕන පුකක් කියලා.
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මගෙත් Data ඉක්මණට ඉවර උනා.දවසක් Peak Time 3GB වලටත් වඩා ගිහින්.Win10 වල Update එහෙම යනව හිටපු ගමන් .ඒවටද දන්නෙත් නෑ.:dull::dull::dull:
    මගෙ දැන් Peak data ඉවර වෙලා තියෙන්නෙ.ඒත් Elakiri එකට එන්න පුලුවන් අවුලක්ම නෑනෙ.අනිත් Site වලට යන්න බෑ.Speed එක Test කලාම 12mbps පෙන්නනව.:oo::oo::oo:

    මුන්ට මේ දවස් ටිකේවත් off-peak data ටික Anytime දෙන්න තිබුන.මුන් කලේ Double data දෙනව කියල මිනිස්සුන්ව Extra GB ගන්න පොලඹවපු එක. :angry::angry::angry:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මගෙ 150GBක් මේ මාසේ 15 වෙනිදා වෙනකොට ඉවර උනා. ආපහු 20GB ගත්තා එකත් 21 වෙනකොට ඉවරයි. ආපහු 20GB ගත්තා එකෙත් 5GB තව ඉතුරු වෙලා තියෙන්නෙ. මුන්ගෙන් කෝල් කරලා ඇහුවම කියනවා ටොරෙන්ට් සීඩ් වෙලා ලු. off peak මොනවා download කලත් upload data කැපෙන්නේ peak data වලින් ලු. off peak download කරන data මදි උනොත් peak වලින් කැපෙනවා ලු හැබැයි off peak data peak time එකේ පාවිච්චි කරන්න බෑ ලූ. මුන්ගේ මහ පකේ නීති තියෙන්නේ සක්කිලි හැත්ත :angry::angry:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මගෙ 150GBක් මේ මාසේ 15 වෙනිදා වෙනකොට ඉවර උනා. ආපහු 20GB ගත්තා එකත් 21 වෙනකොට ඉවරයි. ආපහු 20GB ගත්තා එකෙත් 5GB තව ඉතුරු වෙලා තියෙන්නෙ. මුන්ගෙන් කෝල් කරලා ඇහුවම කියනවා ටොරෙන්ට් සීඩ් වෙලා ලු. off peak මොනවා download කලත් upload data කැපෙන්නේ peak data වලින් ලු. off peak download කරන data මදි උනොත් peak වලින් කැපෙනවා ලු හැබැයි off peak data peak time එකේ පාවිච්චි කරන්න බෑ ලූ. මුන්ගේ මහ පකේ නීති තියෙන්නේ සක්කිලි හැත්ත :angry::angry:

    All Upload වලට Use වෙන්නෙ Off-Peak Data කියල නෙ තියෙන්නෙ. මුන්ගෙ අප්පගෙ නීති..Dialog වලටත් වඩා බලු වෙලා මුන්.
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මේ මාසේ නම් අනිත් මාස වලට වඩා ටිකක් වැඩිපුර ඩේටා පාවිච්චි උනා මොකද 16 ඉදන් ගෙදර ඉදන් වැඩ කරේ. ෆිල්ම්ස් 2කුයි වීක්ලි බාන ටීවී සිරිස් ටිකට අමතරව ගේම්ස් දෙකක් බෑවා. එහෙම කරලත් තව ගිගා 5ක් ඉතුරුයි මේ මාසෙට

    හැබැයි කෝකටත් කියලා මම එක්ට්‍රා ගිබි 15ක් ගත්තා. එත් එක තම පෙන්නන්නේ නෑ :oo:
     

    rajiroshi

    Junior member
  • Jul 29, 2010
    137
    9
    18
    matath ehema una . mokakda ban glasswire kiyanne? app ekak da. phone ekata danna puluwan da?
     
    Last edited:

    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    Apeth 15th March weddi 60GB peak time aware una. wenada aniwa 25th wage wenakam tiynwa. But this month vanished.

    Habai eka hondak una, Man pereda 15GB extra purchase kala, SLT eken pahuwada tawath extra 15GB add karala tıbba Promo 100 Kirala free of cost. Anith untruth hambunada Danne na :D