ෆයිබර් ගනින් ඔය ඔක්කොටම වඩා හොඳයි
මම දෑනට use කරන්නේ SLT ADSL හෑම විනාඩි 30 කට වරක් වගේ disconnect වෙනවා.Calls gannakota magadi kedenavaa.
මට දෑන ගන්න ඕනි SLT 4G එකත් ඔය විදිහට disconnect වෙනවාද some times කියන එක.

මම දෑනට use කරන්නේ SLT ADSL හෑම විනාඩි 30 කට වරක් වගේ disconnect වෙනවා.Calls gannakota magadi kedenavaa.
මට දෑන ගන්න ඕනි SLT 4G එකත් ඔය විදිහට disconnect වෙනවාද some times කියන එක.
slt ekata call karala, karala hada gaththe, ge langa thiyana telephone kanuwa langa indan line eka aluthin adda. ita passe thama hari giye..umbe copper line eka damage wela athi sure ekatama, mageth kalekata kalin ohoma awulak thibba, saren sare disconnect wenawa, wassak patanganna kotama wage disconnect wenawaslt ekata call karala, karala hada gaththe, ge langa thiyana telephone kanuwa langa indan line eka aluthin adda. ita passe thama hari giye..
.Aykai 4G 1 kata yanna heduvay.Dialog 4G signal thiyanam ganin. mama SLT adsl aul nisa maru una service/Speed hodai. Labai anika. Data washpa wela ne godak un kiyanawa wage. mama windows update ehema slow karala thiyenne.![]()
4G එක හෙන චාර්ටර්. හැබැයි ඉතින් ඉන්න පැත්ත අනුව වෙනස් වෙනවා.

ෆයිබර්ද?
Apye biththi ethulen kiyahang ko eliye idan cable 1 gei ethulay gihing thiyenne. So no reapir..Aykai 4G 1 kata yanna heduvay.
SLT ekata kiyala oya awula hada ganinn bn kohoma hari, tikak waatha wenna wenawa ithin 
Mn nam kiyanne ADSL walin 4G walata maru wenna epa kiyala, signel nathnam umbata waha kanna wenne, thibba eka hondai kiyala hitheiSLT ekata kiyala oya awula hada ganinn bn kohoma hari, tikak waatha wenna wenawa ithin
![]()
මගේ තියෙන්නෙත් SLT 4G එකක්. එකත් සමහර වෙලාවට connection lost වෙනවා.. ඒත් restart කරාම ඔක්කොම කණු පෙන්නනවා.. ෆුල් ස්පීඩ්. ආයිම ටික වෙලාවකින් connection lost .