Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    2020-03-28.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    24x7 brain is filled with political bullshit :rolleyes::rolleyes:
    365?:sorry::sorry:
    පුන්නකුත් අඩු කරානම් මෙහෙම තරහ යන්නේ නැහැ :lol::lol:

    බලපන් ඔය රුචිරයා..ගොටාබය පත් උන දවසේ ඉදන් අඩනවා වෙස ගනී වගේ ..මන් නම් කියන්නේ මුන් වගේ හොයලා රටින් පිටුවහල් කරන්න ඕන..මුන් එක්ක කොහේ රටක් දියුණු කරන්නද :lol::lol:

    රුචිරය පව් බන් අපෙන් කුණු බැනුම් අහ අහ සජ්ජව ප්‍රොමෝට් කරන්ඩ දැගලුව, අර මොට්ට සජ්ජ විඩියෝ දෙකක් දාල රුචිරලව නියුක් කරල දැම්ම ... :lol::lol::lol::lol::lol::lol:
    :(:(
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,937
    6,259
    113
    කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ තවත් දෙදෙනෙක් රෝහලෙන් පිටව යයි


    NETH
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,352
    2,923
    113
    මාතර
    View attachment 78917

    This soldier is carrying this donkey not in love, but because the area is filled with landmines and any movement from the donkey can kill many people. Likewise the world is now filled with Coronavirus and if you know of some donkey who's movement can kill others, please tie him away.:P
    :yes:
    on the pic, no one knows the real story, but at least he is carrying the donkey without killing it ( another method of stopping its movement).
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    Catch up on COVID-19 stories this evening.

    Malaysia’s 159 new COVID-19 cases take its total to 2,320 - the highest in Southeast Asia: https://cna.asia/2WRlILx

    Thailand reported 109 new infections and another death today, bringing the death toll to 6: https://cna.asia/3bpoEDo

    Japan’s capital Tokyo also reported a new daily high of 50 infections, even as its governor Yuriko Koike urged residents to stay home: https://cna.asia/3bBisIj

    An Indian religious leader who died of COVID-19 may have infected another 15,000 of his countrymen: https://cna.asia/2QQVvZI
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,158
    72,323
    113
    මාලඹේ
    USA ehema watenne na ban. ape hondama export market eka tama USA

    USA වැරදිලා හරි වැටුනොත් අපිට පාන් කියා ගන්න බැරි වෙනවා.
    පාන් පිටිත් නැතිවෙනවා:lol::lol::lol:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    චෙන්නායි සිට පැමිණි පිරිස් වහාම ස්වයං නිරෝධායනය වන්න - සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුම් දෙයි
    දැන් පරක්කු වැඩියි
     
    Status
    Not open for further replies.