මේ වීඩියෝ ටික බලපං.අමුතුම විදිහට කරන කුකින් චැනල් ඵකක්.මේ වගේ ගමක ඉන්න තියෙනවනම් මරු නේහ්..

Last edited:

අපේ අම්මලා කැලේ දුවයි වගේ පට්ට චැනල් එකක් වෙයි මේක සබ් උනා![]()

bump
අඩේ මේක පට්ට චැනල් එක.
හිතට පුදුම සහනයක් දැනෙන්නේ මේ වීඩියෝ බැලුවම
Ta udu.supiri yako.apeamma anomala dakkoth adai.![]()

සුද්ද කරපු කුකුලා කඩෙන් ගෙනාව වෙනුවට මිදුලේ කොක් කොක් ගගා හිටපු ගං කුකුලෙක් අලල්ල හම ගහල ගත්ත නං තමා නියම ගැමි ගතිය එන්නේ![]()

apith inne me wage gameka tamai![]()
දඩුබස්නාමානය බලනවා වගේ හැගීමක් එන්නෙ.![]()
patta bn
++++