Katata kela unanawa mewa balanakota

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    මටත් අද දවල් සෙට් වුනා බං මේක.පට්ට..කොහෙද බං මේ ලංකාවේ ලොකේෂන් එක? සුපිරියට කරනවා චැනල් එක :)

     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,215
    518
    113
    Ratnapura
    සුපිරිම එකක්.. මාරම හැගීමක් ආවනේ එක බලද්දී.. පට්ටම ගති..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,928
    1
    100,441
    113
    33
    Kalutara
    "අපේ අම්මා" චැනල් එක පට්ට ආටිෆිෂල් බන්. අවුරුදු 61ක පෙන්ෂන් ගිය ගුරුවරියක්ලු ඒක කරන්නේ. හැබැයි ලිප්ස්ටික් උලාගෙන අවුරුදු 25ක කෙල්ලෙක් වෙන්න හදනවා ඒ ඇන්ටි. :baffled:


    ලොකු තරඟයක් දෙයි මේ චැනල් එක එව්වට දොඹෙන් යන්න. එක දිගට බලන් ඉන්න පුළුවන් මේ වගේ එව්වා නම්. :)