Corona, Impact on your job

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,721
    4,069
    113

    Corona සීන් එක නිසා උබලගේ ජොබ් වලට අවුලක් නැද්ද??

    මම දැක්කා සමහර construction company වල පඩි අඩු කරලා තිබ්බා..

    US based company වලට (විශේෂයෙන් software companies) අව්ලක් වෙයි කියලා හිතෙන්නේ...

    උබලා දාන්න මේ වගේ සිද්දි තියේ නම් කොටාගෙන යමන්කෝ..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,102
    7,378
    113
    Kotahena
    Phillips වගේ company වල China වලින් import කරන්නේ නෑ ලු නේ. Stock වල තියෙන බඩු විතරයි.
    යාලුවෙක් කිව්ව උන්ට කෙළ වෙලා කියලා.
    මමත් trimmer එකක් ගන්න ගියා අන්තිම එක ගත්තෙ. ආයේ එන්නේ නෑ ලු corona case එක නිසා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,102
    7,378
    113
    Kotahena
    Youtube කරන උන්ට ads වැටෙන්නේ නෑ. Companies වලින් ads දමන්නේ නෑ.
    TV වලත් ads අඩුයි.
    Netflix වගේ ඒවායේ ads ඇරෙන්න මොකුත් නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,629
    1
    99,877
    113
    33
    Kalutara
    දැන්ම ඉඳන් කිඹුලා උදලු තල විකුණන බිස්නස් එකකට බැහැපන්. උදලු තල ඕන වෙනවා ඉස්සරහට. :P
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    Mn bpo IT. US healthcare sector eke ape company 1. so No worries. Danata work from home.
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    10% kapuwa bung

    habaiyi thama honda ganak set wenawa. Aniwa aluthin out wena or dan jobs nathi unta nam sorry.com thama

    Kohomath thawa 2 years wage yawi recover wenna meka 6 months wage giyoth seen eka

    ape recruitment mas 6kata wath karanne na eka nam sure :baffled::baffled:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Western රටවල් වල Elderly population එක අඩුවෙන එකෙන් උන්ගේ economy එකට indirect වාසියක්වෙන එකක් නැද්ද? උන් වැටුනට උන්ට හොද economy එකක් තිබ්බ. අපි corona වලට කලින් වැලේ වැල් නැතුව government උන්ට සැලරි ගෙවාගන්න බැරි තැනක හිටියේ, දැන් අපි ලන්කාව තමයි ලෝකෙන්ම හොදම කියල ආඩම්බර උනාට මේකෙන් පස්සේ අපිට ආයිත් පටන් ගන්න වෙන්නේ කොහෙන්ද?