USA wala 100000 merenna puluwan

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    පිටින් අලුතින් එන්නෙ නැති නිසා රට අස්සෙ බෝ උනේ නැත්නම් අඩුවෙලා යයි..දවසට 50 100 මතු උනොත් තමා සිකිල යන්නෙ.
    dawasata 10 pennuwoth lankawe population eke hetiyata wede tikak critical wenawa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ට්‍රම්ප් කාරයාගේ කයිවාරුව විතරයි..

    ETkFHlcUMAEx1MN.jpg
     
    • Like
    Reactions: bombu123

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland

    පිටින් අලුතින් එන්නෙ නැති නිසා රට අස්සෙ බෝ උනේ නැත්නම් අඩුවෙලා යයි..දවසට 50 100 මතු උනොත් තමා සිකිල යන්නෙ.

    US wala 1 mil marenna puluwan

    lankawe pitin awe nathi unata thina ungen spread wenawane dan balahan akurana hambaya.

    tharwa japura seen eka
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,259
    12,500
    113
    Piliyandala
    රජයේ රෝහල් වල උපරිම ලෙඩ්ඩු දරන්න පුළුවන් සීමාව 1500ක් වගේ සියලුම හෙද දොස්තරලා දැනමත් මට හිතෙන්නේ. හිතගනින්කෝ ලෙඩේ වැඩි උනොත් අපිට වෙන වින්නැහිය,

    මට තියෙන දුක වයිෆ් ප්‍රෙග්නන්ට්. මේ ජරමර අස්සේ ළමයට අවශ්‍ය බඩු ටික වත් ගන්න උනේ නෑ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රජයේ රෝහල් වල උපරිම ලෙඩ්ඩු දරන්න පුළුවන් සීමාව 1500ක් වගේ සියලුම හෙද දොස්තරලා දැනමත් මට හිතෙන්නේ. හිතගනින්කෝ ලෙඩේ වැඩි උනොත් අපිට වෙන වින්නැහිය,

    මට තියෙන දුක වයිෆ් ප්‍රෙග්නන්ට්. මේ ජරමර අස්සේ ළමයට අවශ්‍ය බඩු ටික වත් ගන්න උනේ නෑ

    Ow bn ehema risk ekak thiyenawa.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රජයේ රෝහල් වල උපරිම ලෙඩ්ඩු දරන්න පුළුවන් සීමාව 1500ක් වගේ සියලුම හෙද දොස්තරලා දැනමත් මට හිතෙන්නේ. හිතගනින්කෝ ලෙඩේ වැඩි උනොත් අපිට වෙන වින්නැහිය,

    මට තියෙන දුක වයිෆ් ප්‍රෙග්නන්ට්. මේ ජරමර අස්සේ ළමයට අවශ්‍ය බඩු ටික වත් ගන්න උනේ නෑ

    එහෙම වෙලා රටට කෙල වෙනකම් ඇගිලි ගනින සක්කිලි ටිකකුත් ඉන්නවා බන් ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    එහෙම වෙලා රටට කෙල වෙනකම් ඇගිලි ගනින සක්කිලි ටිකකුත් ඉන්නවා බන් ..

    අමාරුවේ වැටෙනවනම් ඔක්කොම තමා අමාරුවේ වැටෙන්නේ.
    එක වත් අපේ අයට තේරුම් ගන්න බැ
    හැ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රජයේ රෝහල් වල උපරිම ලෙඩ්ඩු දරන්න පුළුවන් සීමාව 1500ක් වගේ සියලුම හෙද දොස්තරලා දැනමත් මට හිතෙන්නේ. හිතගනින්කෝ ලෙඩේ වැඩි උනොත් අපිට වෙන වින්නැහිය,

    මට තියෙන දුක වයිෆ් ප්‍රෙග්නන්ට්. මේ ජරමර අස්සේ ළමයට අවශ්‍ය බඩු ටික වත් ගන්න උනේ නෑ
    1500ට වඩා නම් පුලුවන් ඇති බං:):):)
    එහෙම වෙලා රටට කෙල වෙනකම් ඇගිලි ගනින සක්කිලි ටිකකුත් ඉන්නවා බන් ..
    මේකෙත් ඉන්නව එහෙම සෙට් එකක්:yes::yes::yes: