Mask දාන්න ඵපා කියන උන්ට කොමන් සෙන්ස් නෑ..මෝඩ හරක් TV වල ප්‍රෝග්‍රෑම් කරන්නෙ..
ඕක කියන ඩොක්ටර්ස්ල දන්නව ඇති
ඒත් කටක් ඇරල කියන්න විදිහක් නැහැ හැමෝම රෙදි මාස්ක් එකක් වත් දාගත්තොත් හොඳයි කියල, එතකොට රෙදි මාස්ක්ස් වලට වඩා හැම අතින්ම Surgical/N95 මාස්ක්ස් superior කියන එකත් කියන්න වෙනවනෙ.
අපේ මිනිස්සු බහුතරේකට "අපිට වඩා මේ තියෙන limited supply එක ඕනෙ frontline එකේ ඉන්න medical staff වලට" කියල හිතල Surgical/N95 මාස්ක්ස් පාවිච්චි නොකර droplets spread වෙන එක අඩු කරන්න collective effort එකක් විදිහට වත් home made mask එකක් පාවිච්චි කරන්න තරම් තේරුමක් හෝ පරාර්ථකාමිත්වයක් නෑ ඉතින් surgical/N95 මාස්ක් hoard කිරිල්ලක් පටන් ගන්න සෑහෙන ඉඩක් තියෙනව
ඉතින් ඩොක්ටර්ස්ලත් මාස්ක්ස් අත්‍යවශ්‍ය නෑ කියල blanket statement එකක් දීල නිකං ඉන්නව