Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    උබ හරි බන්.. ගොඩක් බක පන්ඩිතයො ඉතින් සියල්ල දත් සීන් එකේ ඉන්නෙ... මේක බලපල්ල.. මේ සර්ට වඩා දන්න උන් ඉන්නව. ඒත් කමක් නෑ බලහල්ල. x1.25 speed recommend.

    Coronavirus: Chinese scientist advises people in Europe, US to wear face masks in public

    https://www.scmp.com/news/china/soc...-scientist-advises-people-europe-us-wear-face
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Mask දාන්න ඵපා කියන උන්ට කොමන් සෙන්ස් නෑ..මෝඩ හරක් TV වල ප්‍රෝග්‍රෑම් කරන්නෙ..

    un a kiyanne medical staff walata mask iwara wei kiyala.,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙර්ඩ් එකේ කොටස් දෙකක් ඉන්නව පැහැදිලිවම.

    1 කොරෝනා හැදිල මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න තිරිසන් සෙට් එක

    2.කොරෝනා වලින් මිනිස්සු ආරක්ශා කර ගන්ඩ ඔනෙ කියල හිතන මනුස්ස සෙට් එක..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Methana mekata wiruddha hemoma hithanne Pitathin kela bindithi athulata enawada balala. Depettenma balanna.

    Incubation period ekedi ledek danne na ledek kiyala. U lensuwakin hari kata wahan hitiyama uge kela bindithi Uge lensuwe. Adumagane wisirena pramanaya hari aduwenawa.

    Leda nathi kenekuth hariyata mewa pawichchi karanawanam prashnayak nane katawath. Maraganna Ubala mukuth noda munata eliyata palayan. Mama nam mask ekak danawa. Mage wagema anith ayage arakshawata.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,481
    2
    53,980
    113
    Mask දාන්න ඵපා කියන උන්ට කොමන් සෙන්ස් නෑ..මෝඩ හරක් TV වල ප්‍රෝග්‍රෑම් කරන්නෙ..

    ඕක කියන ඩොක්ටර්ස්ල දන්නව ඇති

    ඒත් කටක් ඇරල කියන්න විදිහක් නැහැ හැමෝම රෙදි මාස්ක් එකක් වත් දාගත්තොත් හොඳයි කියල, එතකොට රෙදි මාස්ක්ස් වලට වඩා හැම අතින්ම Surgical/N95 මාස්ක්ස් superior කියන එකත් කියන්න වෙනවනෙ.

    අපේ මිනිස්සු බහුතරේකට "අපිට වඩා මේ තියෙන limited supply එක ඕනෙ frontline එකේ ඉන්න medical staff වලට" කියල හිතල Surgical/N95 මාස්ක්ස් පාවිච්චි නොකර droplets spread වෙන එක අඩු කරන්න collective effort එකක් විදිහට වත් home made mask එකක් පාවිච්චි කරන්න තරම් තේරුමක් හෝ පරාර්ථකාමිත්වයක් නෑ ඉතින් surgical/N95 මාස්ක් hoard කිරිල්ලක් පටන් ගන්න සෑහෙන ඉඩක් තියෙනව

    ඉතින් ඩොක්ටර්ස්ලත් මාස්ක්ස් අත්‍යවශ්‍ය නෑ කියල blanket statement එකක් දීල නිකං ඉන්නව
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ubala hari. Nikan boru dewal karanna gihin amruwe watenawa minissu. :yes::yes::yes:;)

    :yes::yes:

    තොරතුරු කියන්නෙ දැනුම නම් පිලිකාවකට උනත් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බෙහෙත් හොයාගෙන සනීප කරගන්න තිබුනා.

    අන්තර්ජාලය නූගතුන් පරිශීලනය කිරීමේ අනිසි ප්‍රතිවිපාක.

    2a48d21ab7cf9a905e65fa6d7ea13270.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Methana mekata wiruddha hemoma hithanne Pitathin kela bindithi athulata enawada balala. Depettenma balanna.

    Incubation period ekedi ledek danne na ledek kiyala. U lensuwakin hari kata wahan hitiyama uge kela bindithi Uge lensuwe. Adumagane wisirena pramanaya hari aduwenawa.

    Leda nathi kenekuth hariyata mewa pawichchi karanawanam prashnayak nane katawath. Maraganna Ubala mukuth noda munata eliyata palayan. Mama nam mask ekak danawa. Mage wagema anith ayage arakshawata.

    :yes::yes::yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙර්ඩ්වල මාස්ක් දාන්ඩ එපා එපා කිය කියා යන පිරිසෙන් 99.9%ගු ඇන් පි සහ ජෙපි පීරිස් උන්ගෙ අතිත හැසිරිම් ගැන මතක අයට මම කියන දේ තේරෙයි..කොරෝනා හදවල මිනිස්සු මරන්ඩ බලන් ඉන්න තිරිසනුන් අප අතරමයි පරිස්සමට
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඕක කියන ඩොක්ටර්ස්ල දන්නව ඇති

    ඒත් කටක් ඇරල කියන්න විදිහක් නැහැ හැමෝම රෙදි මාස්ක් එකක් වත් දාගත්තොත් හොඳයි කියල, එතකොට රෙදි මාස්ක්ස් වලට වඩා හැම අතින්ම Surgical/N95 මාස්ක්ස් superior කියන එකත් කියන්න වෙනවනෙ.

    අපේ මිනිස්සු බහුතරේකට "අපිට වඩා මේ තියෙන limited supply එක ඕනෙ frontline එකේ ඉන්න medical staff වලට" කියල හිතල Surgical/N95 මාස්ක්ස් පාවිච්චි නොකර droplets spread වෙන එක අඩු කරන්න collective effort එකක් විදිහට වත් home made mask එකක් පාවිච්චි කරන්න තරම් තේරුමක් හෝ පරාර්ථකාමිත්වයක් නෑ ඉතින් surgical/N95 මාස්ක් hoard කිරිල්ලක් පටන් ගන්න සෑහෙන ඉඩක් තියෙනව

    ඉතින් ඩොක්ටර්ස්ලත් මාස්ක්ස් අත්‍යවශ්‍ය නෑ කියල blanket statement එකක් දීල නිකං ඉන්නව

    ඒකනේ බං මම ඵදා අරහෙම කිව්වෙ මාස්ක් දාාන්න ඕන කියන මතයෙන් උඹ ඒක වැරදියට තේරුම් ගත්තෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,481
    2
    53,980
    113
    ඒකනේ බං මම ඵදා අරහෙම කිව්වෙ මාස්ක් දාාන්න ඕන කියන මතයෙන් උඹ ඒක වැරදියට තේරුම් ගත්තෙ.

    hmm :love:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දේශපාලන සක්කිලි බල්ලෙක් ඇවිල්ලා.. එලපල්ලා ඌව. හරි ඇනයක්...

    ea jatiye ekek neme me rate wediyen inne ehma aya. oya erozan karaya harakek wage kata karana nisa. ehema natnam meke wedi hariyak inne desapaluwanta udagedi dena eun tama :yes: netnam lajjawak tiyana ekeknam horun gana loku loku waranana dala thread daida. kalayak set ekak maithre allagata dan tawa ekek alagena... mun jiviteta padam egana ganna jatiyak neme. :no:
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    තෙර්ඩ්වල මාස්ක් දාන්ඩ එපා එපා කිය කියා යන පිරිසෙන් 99.9%ගු ඇන් පි සහ ජෙපි පීරිස් උන්ගෙ අතිත හැසිරිම් ගැන මතක අයට මම කියන දේ තේරෙයි..කොරෝනා හදවල මිනිස්සු මරන්ඩ බලන් ඉන්න තිරිසනුන් අප අතරමයි පරිස්සමට

    එකනේ බන් අගේට කරගෙන අපූ එක මේ ගූඇන්පී ජේවීපී කාරයෝ ප්‍රසිද්දියේ මාද්‍ය ඉස්සරහට ඇවිත් mask දැම්මට වැඩක් නෑ කියලා වැඩේ කැවා ඔවා මුලින්ම කිවේ කට්ටිය ටිකක් දාහල්ලා බලන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකනේ බන් අගේට කරගෙන අපූ එක මේ ගූඇන්පී ජේවීපී කාරයෝ ප්‍රසිද්දියේ මාද්‍ය ඉස්සරහට ඇවිත් mask දැම්මට වැඩක් නෑ කියලා වැඩේ කැවා ඔවා මුලින්ම කිවේ කට්ටිය ටිකක් දාහල්ලා බලන්න

    අර ගු ඇන් පි හොර දොස්තර කාවින්දයත් කියෙවුවෙ නිරෝධායනයත් වැඩක් නැ කියල..ගු ඇන් පි සහ ජෙපි පක්කු කොරෝනා හදෝල මිනිස්සු මරන්ඩ බලන් ඉන්නෙ ඒක බොහොම පැහැදිලියි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ පාර නං ටිකක් බයවෙලා වගේ :P

    මම දැක්ක මිනිහ වරායක ඉදල කියවන විඩියෝ එකක්..මිනිහ පන බයේ ධවල මන්දිරේ අත ඇරල නැවක ජිවත්වෙන සීන් එකක් තියෙන්නෙ.
     
    Status
    Not open for further replies.