Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Colombo ශේප් නෑ. අද කලුබෝවිල වොඩ් දෙකක් වැහුවා. හෙට?

    මට පේන විදිහට එන සතිය වෙද්දි අපේ උන් ලොකුම එකෙන් ඇනගන්න යන්නෙ

    බය කරන්න එපා, මට අධික රුධිර පීඩනය වගේ...:baffled: :baffled: :baffled:ඇත්තටම මචන් අපේ උන් ඇන ගනීද (සබන් නැතුව නාන්න try කියල නම් පේනවා :sorry::sorry::sorry:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බය කරන්න එපා, මට අධික රුධිර පීඩනය වගේ...:baffled: :baffled: :baffled:ඇත්තටම මචන් අපේ උන් ඇන ගනීද (සබන් නැතුව නාන්න try කියල නම් පේනවා :sorry::sorry::sorry:)

    අපේ ඩෙත් රේට් එක ඇමරිකාවට වඩා වැඩියි පොසිටිව් කේසස් එක්ක.

    ඊලග සති දෙක මාර ක්‍රිටිකල්. සිංහලුයි, තම්බියි කේස් හිස්ට්‍රි හංගන නිසා ලොකු එකෙන් ඇනෙන්න පුලුවන්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    A ward at the #Kalubowila teaching #hospital shut down as a #COVID19SL case was found. 20 staff and 15 subject to quarantine
    #lka #SriLanka
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹට නෙමෙයි :love::love:

    වෙලාවට... මම අහිංසකයා, අර චීන ගෑණි අහු උන දවසෙම මම මාස්ක් ගත්තා...මේ ටිකේම මම දැම්මා...මොනවා කරන්නත් අපි පරිස්සම් වෙලා ඉන්න එකනේ කරන්න ඕනි.:yes: :yes: :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලංකාවෙ ICU Beds තියෙන්නෙ 500 යි. ඒකෙනුත් 100 ක්ම KDU එකේ. ඒ ටික VIP උන්ට දෙන්න හිතන්ලු ඉන්නෙ. එතකොට සිංහලුන්ට ඉතිරි 400 යි. ඒකෙනුත් වෙනත් හේතු නිසා ඉන්න ලෙඩ්ඩු භාගයක් වත් 400 න් දැනට OCCUPY කරගෙන නිසා ඇදවල් 200 ක් ඇති.

    මිනිස්සු තවම මේකෙ අවදානම ඔලුවට අරන් නෑ. ගොන් හැත්ත
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    ලංකාවෙ ICU Beds තියෙන්නෙ 500 යි. ඒකෙනුත් 100 ක්ම KDU එකේ. ඒ ටික VIP උන්ට දෙන්න හිතන්ලු ඉන්නෙ.

    ඕක කියල ෆේස්බුක් පෝස්ට් එකක් දාපු එකා ඇරෙස්ට් කළා ලු නේද
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලංකාවෙ ICU Beds තියෙන්නෙ 500 යි. ඒකෙනුත් 100 ක්ම KDU එකේ. ඒ ටික VIP උන්ට දෙන්න හිතන්ලු ඉන්නෙ. එතකොට සිංහලුන්ට ඉතිරි 400 යි. ඒකෙනුත් වෙනත් හේතු නිසා ඉන්න ලෙඩ්ඩු භාගයක් වත් 400 න් දැනට OCCUPY කරගෙන නිසා ඇදවල් 200 ක් ඇති.

    මිනිස්සු තවම මේකෙ අවදානම ඔලුවට අරන් නෑ. ගොන් හැත්ත

    :eek::eek::eek: :sorry::sorry::sorry:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ලංකාවෙ ICU Beds තියෙන්නෙ 500 යි. ඒකෙනුත් 100 ක්ම KDU එකේ. ඒ ටික VIP උන්ට දෙන්න හිතන්ලු ඉන්නෙ. එතකොට සිංහලුන්ට ඉතිරි 400 යි. ඒකෙනුත් වෙනත් හේතු නිසා ඉන්න ලෙඩ්ඩු භාගයක් වත් 400 න් දැනට OCCUPY කරගෙන නිසා ඇදවල් 200 ක් ඇති.

    මිනිස්සු තවම මේකෙ අවදානම ඔලුවට අරන් නෑ. ගොන් හැත්ත

    ayi e eka hospital ekaakata withrak echchra bed ganak
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    corona hadila mareyda?
    kanna nathuwa mareyda?

    බඩගින්නට නං පලා කොළයක් හරි කාල ජීවත් වෙන්න බැරියැ

    ඒත් ICU beds ventilators ගස්වල හැදෙනව කියලද.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දිවයින පුරා රෝහල් වල සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඉතා සීඝ්‍රයෙන් සේවයෙන් ඉවත් කරමින් නිරෝධායයට යොමු කරමින් සිටින අතර අවසාන සෞඛ්‍ය සේවකයාද සේවයෙන් ඉවත්ව ගිය පසු ඔබේ ප්‍රදේශයේ දේව මෙහෙය කරන පූජකවරයා ඔබට ප්‍රතිකාර කරනු ඇත...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487

    Wtf
     
    Status
    Not open for further replies.