Colombo ශේප් නෑ. අද කලුබෝවිල වොඩ් දෙකක් වැහුවා. හෙට?
මට පේන විදිහට එන සතිය වෙද්දි අපේ උන් ලොකුම එකෙන් ඇනගන්න යන්නෙ
බය කරන්න එපා, මට අධික රුධිර පීඩනය වගේ...
ඇත්තටම මචන් අපේ උන් ඇන ගනීද (සබන් නැතුව නාන්න try කියල නම් පේනවා 

)Colombo ශේප් නෑ. අද කලුබෝවිල වොඩ් දෙකක් වැහුවා. හෙට?
මට පේන විදිහට එන සතිය වෙද්දි අපේ උන් ලොකුම එකෙන් ඇනගන්න යන්නෙ
ඇත්තටම මචන් අපේ උන් ඇන ගනීද (සබන් නැතුව නාන්න try කියල නම් පේනවා 

)බය කරන්න එපා, මට අධික රුධිර පීඩනය වගේ...![]()
![]()
ඇත්තටම මචන් අපේ උන් ඇන ගනීද (සබන් නැතුව නාන්න try කියල නම් පේනවා
)
මමත් කොළඹ බං. අපිටත් ලඟදිම බඩු හම්බුවේවි වගේ මේ රටේ ගොන් හැත්ත නිසා
උඹට නෙමෙයි![]()

ලංකාවෙ ICU Beds තියෙන්නෙ 500 යි. ඒකෙනුත් 100 ක්ම KDU එකේ. ඒ ටික VIP උන්ට දෙන්න හිතන්ලු ඉන්නෙ.
ඕක කියල ෆේස්බුක් පෝස්ට් එකක් දාපු එකා ඇරෙස්ට් කළා ලු නේද

ලංකාවෙ ICU Beds තියෙන්නෙ 500 යි. ඒකෙනුත් 100 ක්ම KDU එකේ. ඒ ටික VIP උන්ට දෙන්න හිතන්ලු ඉන්නෙ. එතකොට සිංහලුන්ට ඉතිරි 400 යි. ඒකෙනුත් වෙනත් හේතු නිසා ඉන්න ලෙඩ්ඩු භාගයක් වත් 400 න් දැනට OCCUPY කරගෙන නිසා ඇදවල් 200 ක් ඇති.
මිනිස්සු තවම මේකෙ අවදානම ඔලුවට අරන් නෑ. ගොන් හැත්ත

දන්නෙ නෑ බං.

Causing public unrest කියල
Newborn කෙනෙක් මැරුණ කියපු කෙනෙකුත් ඇරෙස්ට් කළාලු

corona hadila mareyda?
kanna nathuwa mareyda?